Ads 468x60px

.

දහතුන් හැවිරිදි සිසුවාට හවසට කොතලාවල පාලම ලඟට එන්න කියූ ගුරුවරිය...


මීගමුව
වැල්ලේදී
යාලුවෙලා...

සිසුවාට 
කෝල් කර 
ගෙන්නාගෙන  

51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සවස දුරකථනය මගින් සිසුවෙකුට කතා කොට පසුදින ඔහු කැඳවාගෙන යැමට පැමිණෙන බවත් සිසුවාට හොඳට සලකන බවත් පවසා සිසුවාට තම දෙමව්පියන්ට නොදන්වා මුන්නක්‌කරය කොතලාවල පාලම අසලට පැමිණෙන ලෙස දැනුම් දී වරදට පොලඹවා ගැනීමට ගත් උත්සාහයක් පිලිබඳ පුවතක් දූනගහ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

21 වැනි දින තම නිවස කරා යමින් සිටි මෙම 13 හැවිරිදි පාසල් සිසුවාට "මම හොඳට සලකන්නම් අම්මටයි තාත්තටයි හොරෙන් හෙට හැන්දෑවට

ලංකාවේ මාධ්‍යවේදීන් අති බහුතරයක් බිරිඳට බය හේතුව...

ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි සේවය කරන මාධ්‍යවේදීන් අති බහුතර යක් බිරිඳට බය නිසා ඇය ට ආදරය කරන බව පෙන් වුවත් ඔවුන් ඇත්තටම ආදරය කරන්නේ පෙම් වතියට බව අපට අකමැත් තෙන් වුවද වාර්තා කිරීම ට සිදුව තිබේ.

කරුණාකර මේ ප්‍රවෘත්තිය ගැන කලබල වී ‘පුහුල් හොරා කරෙන් දැනේ‘ ක්‍රමයට තමා කරදරයට පත් නොවී දිගටම කියවන ලෙස අපේ හිතවත් මාධ්‍යවේදීන් ගෙන් අප හුදෙක් ඉල්ලා සිටිමු.

ලංකාවේ මාධ්‍යවේදීන් බහුතරයක් බිරිඳට හෙවත් ආණ්ඩුවට නැත්නම් කෙළින්ම කියනවානම් අපේ ලංකාව පාලනය කරන ජනාධිපතිට බයයි.

නීතියට සිනහසෙන මැරයන්


මේ සිනහ සෙමින් යන තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදාන පතිරණ ඇතුලු මැරයන් තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය පුරවැසියෙකු මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා දූෂණය කලහ​.

ගං කබර දේශපාලනය විසින් ඔද්දල් කොට තිබෙන ලංකාවේ ප්‍රාදේශිය දේශපාලනය මුලුමනින්ම පාලනය වන්නේ මෙවැනි නූගත් අධ්‍යාපන යක් චාරයක් නොමැති පාහරයන් මගිනි.