Ads 468x60px

.

සිසුන්ගේ කන පළන ගුරුවරුන් සහ පාරවල් දිගේ පිස්‌සු කෙළින දේශපාලනඥයන්...


හෙට අනිද්දා 
ගුරුවරියක් 

හැට්‌ටය හිරට
ඇඳන් ආවොත්..? 

පසුගියදා ඉදිරිපත් කෙරුණු අයවැය කියවූ අපට හැගී ගියේ මේ වන විට අපේ රට හරක්‌ මස්‌, සාලයා මාළු, ගංජා, හෙරොයින් සහ වර්ෂාව යනාදියෙන් සර්ව සම්පුර්ණයෙන් ස්‌වයංපෝෂිත බවකි. 

පසුගිය තුන්වනදා (3) සවස්‌ කාලය වන විට අපි අකුණුවලින් ස්‌වයංපෝෂණය වූ බවක්‌ පෙනෙන්නට තිබිණි. ඊට අමතරව ජාතික පුවත්පත් කියවන විට අපට පෙනී ගියේ සිසුන්ගේ කන පළන ගුරුවරුන්ගෙන් සහ පාරවල් දිගේ පිස්‌සු කෙළින දේශපාලනඥ යන්ගෙන් ද රට ස්‌වයංපෝෂණය වෙමින් පවත්නා බවය.

ඇඟට හිර දිග කලිසමක්‌ ඇඳගෙන වැලිගම දෙණිපිටිය විදුහලට පැමිණි ශිෂ්‍යයකුට ගුරුවරියක විසින් දඬුවම් කරන ලද්දේ කතුරක්‌ ගෙන එම කලිසම පැළීමෙනි. ශිෂ්‍යයා අන්ත දුප්පත් දරුවෙකි. 

ඔහු ජීවත් වූයේ ලෑලිවලින් තැනූ ගේ කබලකය. ඔහුට තිබුණේ එකම එක දිග කලිසමක්‌ පමණි. හෙට සිට මේ සිසුවා යට ඇඳුම පිටින් පාසල්

කාමරයේ ජනේලයකින් නිවෙසට රිංගූ ගුරුවරයා සිසුවියගේ ඇඳේ...

ඇඟට වතුර 
ඉහලා 
ඇහැරවගෙන

දහතුන් හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජන යට ලක්කළ පාසල් ගුරුවරයකු ප්‍රදේශ වාසීන් විසින් අල්ලා ගස් බඳිනු ලැබ පොලිසියට භාරදී තිබෙන පුවතක් ගාල්ල හාලිවල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. 

පෙරේදා (23)දා අලුයම 1.00ට පමණ මෙම ගුරුවරයා දැරියගේ නිවෙසට කාමරයේ ජනේලයකින් රිංගා තිබෙන අතර නිවෙසේ සිට ඇත්තේ දැරියගේ මව හා සීයා පමණි. දැරිය නිවෙසේ වෙනම කාමරයක සිටින අතර ගුරුවරයා දැරියගේ කාමරයට ඇතුළු වී

කිස් දානය දුන් රේවත හිමියන් මහාබෝධි ලේකම් ධුරයෙන් ඉවතට...

ඉන්දීය මහාබෝධි සංගමයේ ප‍්‍රධාන ලේකම් ධුරය දැරූ ආචාර්ය දොඩම් ගොඩ රේවත හිමියන් කාන්තාවක් සිප වැළඳ ගන්නා වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීම නිසා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඒ සඳහා වූ අස්වීමේ ලිපිය ඉන්දීය මහා බෝධි සංගමය වෙත භාර දී ඇතැයිද වාර්තා වන අතර සියළු පාලක සභා සාමාජිකයන් එම ඉල්ලා අස්වීම අනුමත කර තිබෙනවා.