Ads 468x60px

.

"බූරුවෙක් වෙන්න එපා ඕයි, ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" ජයසූරියගේ චන්ඩි පාට් මෙන්න

වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් නොබෝදා පිදුම් ලැබූ සනත් ජයසූරිය මහතා බස් රියදුරෙකුට බැණවැදී තිබෙනවා. 

ඔහු බැනවැදී ඇත්තේ මාර්ග අංක 120 හොරණ - කොළඹ බස් මාර්ගයේ බස්රථ රියදුරෙකුටයි.

මෙම මාර්ගය තරමක පටු මාර්ගයක් වන අතර වාහන තදබදයද නිතර දකින්නට ලැබෙන මාර්ගයකි. ජයසුරිය රියදුරුට බැණවැඳී ඇත්තේ

මල්ලී බලාගෙන ඉද්දී අක්‌කා කැලයකට ඇදගෙන ගිහින් ඇඳුම් ගැලවූ කාමාතුරයා...


මල්ලී විලාප 
දෙද්දී අක්කා 
කෙලෙසලා...

සිය බාල සොහොයුරු සමඟ දියනෑමට යමින් සිටි දස හැවිරිදි දැරියක්‌ කැලයට ඇදගෙන ගොස්‌ අමානුෂික ලෙස ලිංගික අතවර කළ පනස්‌ හතර හැවිරිදි තිදරු පියෙකු පිලිබඳ පුවතක් බුලත්සිංහල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

එකම පවුලේ තම එකම සහෝදරිය වන අක්‌කාව ගෙනියන්න එපා යෑයි මල්ලී විලාප දෙද්දී එම පුද්ගලයා දැරිය කැලයට ඇදගෙන ගොස්‌ ඇති අතර එහිදී ඇයගේ සියලු ඇඳුම් ගලවා ලිංගික ප්‍රදේශ දැඩි ලෙස මිරිකා