skip to main |
skip to sidebar
ගඟක මිනියක්
පාවෙන දර්ශනයක්
රූ ගත කරන්න ගිහින්ලු
සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය වන තිසුරි යුවනිකා පසුගියදා පැවති සුමති ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය දිනූ ජනප්‍රිය නිළිය වුණා.
තිසුරි මේ දිනවල රඟපාන මහිංසා ටෙලි නාට්‍යයේ ඇය මහිංසා ගේ ප්‍රධාන චරිතයට පණ පොවද්දි පසුගියදා අකරතැබ්බයකට මුහුණපෑවා. එහි එක දර්ශනයක ගඟක මිනියක් පාවෙනවා. මිනිය තිසුරිගේ මේ දර්ශනයට තිසුරිව ලෑල්ලක තියලා ගඟේ පාකරන දර්ශනයක් රූගත කරන්නට වුණා.
ටික දුරක් එහෙම යනකොට එක පාරටම වතුරපාර සැරවෙලා ලෑල්ල පෙරලිලා තිසුරි වතුරට වැටිලා ගහගෙන යන්න වුණා. එදා එතැන හිටිය තිසුරිගෙ තාත්තයි, තව කිහිප දෙනෙකුයි වතුරට පැන්නත් ඇයව අල්ල ගන්න නම් බැරිව ගිහින්. ‘මාව බේර ගන්නෝ’ කියලා හයියෙන්
සුදු සහ වර්ණවත්
නෙලුම් මලක්
චෛත්‍ය ලඟට
ඇවිත්
සාදු හඩින් චෛත්‍ය
ගිගුම් දෙයි
බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින ඓතිහාසික සෝමාවතී චෛත්‍යරාජයාණන් අබියස නිරන්තර සිදුවන ආශ්චර්යමය සිද්ධි නිසා එම පුදබිමට මුරුතැන් පූජා පවත්වන්නට, කප්රුක් පූජා පවත්වන්නට බැතිමත්හු විශාල පිරිසක් ඇදී එනවා.
එවැනි බොහෝ අවස්ථාවල දක්ෂිණ දන්තධාතුන් වහන්සේ වැඩහිඳින චෛත්‍යරාජයා අබියසින් සිදුවන ආශ්චර්යජනක ප්‍රාතිහාරයන් කැමරා වලට හසුවූ අවස්ථා එමටයි. එවන් අවස්ථා කිහිපයක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආ අතර එම අවස්ථා බොහෝ බැතිමතුන් අතරට පැතිර ගියා.
එවැනි අන්දමේ ආශ්චර්ය සිද්ධියක් පසුගිය දිනෙකද සිදුවුණා. ඒ රද්‍ෙදාළු ගම සුනිල් වැලිවිට මහතාගේ දායකත්වයෙන් එම චෛත්‍යරාජයාණන් අබියස කප්රුක් පූජාවක් සහ මුරුතැන් පූජා පැවැත්වූ අවස්ථාවේ බැති මතුන් විස්මයට පත්කරමින් ක්‍ෂණිකව සුදු සහ වර්ණවත් එළියක්