Ads 468x60px

.

බුදු පහන පත්තු කරන්න ගිනි පෙට්‌ටියක්‌ ගෙන්න ගිය හංසිකට හාමුදුරුවො හිතක් පපුවක් නැතිව ගහයි


ගහද්දි පුතාව 
මගෙ ළගට 
ඇදලා ගත්තා..

පුතාගෙ උදරයේ 
සෛල මැරිලා 
තිබුනේ..

ගිරිඋල්ල, අධ්‍යාපන කලාපයට අයත් අලව්ව - හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වැහැර සුධම්ම හිමියන් වෙතින් නොකළ වරද කට එහි ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් දඬුවම් කර තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

"මට මගෙ පන්තියේ හිටපු හොඳම යාළුවො නැති වුණා. ඒ ගැන දුකයි. ඒත් මට ආයෙ ඒ ඉස්‌කෝලෙට යන්න බෑ......" මම වදරක්‌ කරලා නැති වුණත් විදුහල්පති හාමුදුරුවෝ මට හොඳටම ගැහුවා. 

මට වෙන ඉස්‌කෝලෙකට යන්න ඕනෑ." මම වරදක්‌ කළා නම් මමත් එක්‌ක ගිනි පෙට්‌ටිය ගේන්න කැන්ටිමට ගිය නිපුනගෙනුයි තරුපති ගෙනුයි අහලා බලන්න....," අප කල විමසීමකදී එම විද්‍යාලයේ 04 බී. ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එල්. හංසික ශ්‍රී ඉඳුරංග ලියනගේ සිසුවා අප වෙත පැවසුවා.
 
තව දුරටත්
එම සිසුවා පවසා සිටියේ " මම ජාතික ගීය කියන කොට දුවන්න ගියෙ නෑ......., සීරුවෙන් හිටියා. ලොකු පංතියක අයියා