Ads 468x60px

.

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්හි රඟන පෝල් වොකර්ගේ අනතුරින් මොහොතකට පසු වීඩියෝව

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්හි රඟන ජනප්‍රිය හොලිවුඩ් නළු පෝල් වොකර් ඇමරිකාවේදී හදිසි අනතුරකින් මියයාම එරට සිනමා ලෝලින්ට කම්පනය ඇතිකරවූ ආරංචියක් වුණා.

මෙම නළුවා සහිත වාහනය ගසක හැපී වාහනය ගිනිගෙන අළුවී යන්නට මිනිත්තු කිහිපයකට පෙර ඒ අසළට ආ පළමු තැනැත්තා ලබාගත් එම අනුවේදනීය වීඩියෝවේ දර්ශන පහතින් දැක්වෙනවා.

ඇඟ විකිණීමෙන් ලබාගන්න ජනප්‍රියත්වයේ කිසිම වටිනාකමක්‌ නෑ - නෙතුගේ විදිහ මෙන්න...


සමහරු මගේ 
දුරකථනයට 
කතා කරලා

එක එක යෝජනා 
කරනවා.

ඒත් ඒ වෙලාවට 
මම කේන්ති 
ගන්නේ නෑ

මේ දිනවල විකාශය වන දම්සාරී ටෙලි නාට්‍යයේ නිම්සාරී ලෙස රඟපාන නෙතු ප්‍රියංගිකා මිරිඟු දිය ටෙලි නාට්‍යයේද මේ දිනවල දකින්න ලැබෙනවා. ඉතින් hotandfastnews අපි හිතුවා ඇයත් එක්ක කතා කරලා විස්තර පොඩ්ඩක් හොයලා බලන්න. මේ ඇය අපත් සමඟ කියූ දේවල්.

නිළියක්‌ විදිහට නිර්මාණයට අදාළ දේ කරනවා මිසක්‌ වෙනත් දේවල් කරන්න මම ලෑස්‌ති නැහැ. එහෙම දේවල් වලට කතා කළොත් මම ඒ අය සමඟ වැඩ කරන්නෙත් නැහැ. 

මෙහිදී ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රයේ වත්මන් තත්ත්වය ගැන සඳහන් කරමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මට ෆීල්ඩ් එකේ නම් කවදාවත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙලා නැහැ. මොකද මම දන්නවා ඉන්න ඕන විදිහ. ගොනා හැරෙන්නේ පොල්පැළේ කන්නද වෙන දෙයකටද කියලත් මට

බස් රියදුරෙකුට බැන වැදුණු සනත් ජයසුරියගේ වාහනයට වල් ඌරෙක් පැනලා...


දිට්ඨ දම්ම 
වේදනීය 
කර්මය 
පල දුන්නාද..?

රජයේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් නොබෝදා පිදුම් ලැබූ සනත් ජයසූරිය මහතා බස් රියදුරෙකුට පිල්ලෑව පන්සල ඉදිරිපිට ගේට්ටුව අසලදී "බූරුවෙක් වෙන්න එපා ඕයි, බැහැලා ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" යනුවෙන් බැණවැදී තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

ඊට‍ දින කිහිපයකට පසු නියොජය ඇමති සනත් ජයසුරිය මහතා මාතර බලා ගමන් කළ වාහනයට සඳුදා රාත්‍රියේ දක්ෂින අදිවේගී මාර්ගයේදී වල් ඌරෙකු හැපි තිබෙනවා. ඉදිරියෙන් ගමන් කල තවත් වාහනයකට