Ads 468x60px

.

අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5දා මහරෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා.



පුදුම හිතෙන 
සමාන සිද්ධි 
දෙකක්



සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ
දුම්රිය එන්ජින් දෙකම ධාවනය වු‍ෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි
එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ


රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පෙරේදා (5 දා) ස්වයංක්‍රීයව ධාවනය වූ පරිද්දෙන් හරියටම මෙයට වසර 100කට පෙර එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී තිබෙනවා. මෙම සිදුවීම් දෙක අතර පුදුම සහගත සමානකමක් ඇතැයි දුම්රිය සේවකයෝ විශ්වාසය පළ කරනවා.

මෙයට වසර සියයකට පෙර 1913 දෙසැම්බර් 05දා මාලිගාවත්ත දුම්රිය අංගණයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වී
තිබෙනවා. දුම්රිය දෙකම ධාවනයවී තිබෙන්නේ අලුයම 1.45ට පමණ වන අතර, එකම දුම්රිය නැවතුම්පළක සිටයි.

ස්වයංක්‍රීයව දුම්රිය ධාවනය වූ දින දෙකම එකම දින වීම තවත් විශේෂ ත්වයකි. දුම්රිය දෙකම මාලිගාවත්ත සිට කොටුව දෙසට ධාවනය වී

මම ආයේ දෙනව නම් දෙන්නේ පෙබරවාරි මාසේ - නෙහාරා දෙන එක ගැන කතා කරයි...

'අම්මාවරුනි', 'දම්සාරි' වැනි ටෙලි නාට්‍ය ඔස්සේ මේ දවස්වල පුංචි තිරය හැඩ කරන නෙහාරාගේ තොරතුරු විමසා බලන්නට අපි ඇයට කතා කළා. 

මේ දවස්වල වෙබ් අඩවි හෝ පුවත්පත් වලට සම්මුඛ සාකච්ඡා ලබා නොදෙන බව එවිට ඇය අප සමඟ පවසා සිටියා. ඒ ඇයි කියලා අපි නෙහාරගෙන් කෙලින්ම ඇහුවා. ඒකට හේතුව මේකයි.

(රුපියල් කොටි හෑටක්) සියල්ල දන් දුන් පින් ලිය හේමලතා මාලනී ගේ කතාන්දරය


ලංකාවේ 
මෙතෙක් 
සිදුවූ විශාලම 
ධන පරිත්‍යාගය

කෝටි 46 ක්‌ වටිනා තමන් සතු දේපළ සමග තුන් මහල් ගොඩනැඟිල්ලක්‌ රාගම රෝහලේ ප්‍රයෝජනය පිණිස පරිත්‍යාග කිරීමේ ප්‍රවෘත්තිය 2012 අගභාගයේ පුවත් පත් වල මුල් පිටුවල පිංතූර සහිතව පළ කොට තිබුණේ එම පරිත්‍යාගය සුළු පටු එකක්‌ නොවන හෙයිනි. 


මිනිසුන් කෝටි ගණන් පොදි බැඳ ගන්නට තණ්‌හා උපදවා ගත් යුගයක කෝටි ගණනක්‌ අත හැර දමන ගැහැනියක සිටීම අතිශයින්ම විරල සිදුවීමකි. එබැවින් මේ දානපතිනිය හෙවත් නූතන විශාඛාව වූ හේමලතා මාලනී ආරියරත්න සොයා ගෙන අපි ගියෙමු.