Ads 468x60px

.

කකුල් පේන්න කොට කලිසමක් ඇදන් ඩිස්කො නටන්න ගිය නිරූපිකාව පරණ පෙම්වතා උස්සලා

තම අලුත් පෙම්වතා සමඟ උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පැවැති ඩිස්කෝ නැටුම් සාදයකට සහභාගී වී ආපසු නිවෙස බලා යමින් සිටි ඉනෙන් පහත ප්‍රදේශය නිරාවරණය වන පරිදි ඉතාමත් නුසුදුසු අන්දමේ කොට කලිසම ක් හැඳ සිටි මෝස්තර නිරූපිකාවක් පෙරේදා (14) අලුයම ඇගේ පැරැණි පෙම්වතා විසින් අතරමඟ දී පැහැරගෙන ගොස් ගාල්ල සමණල ක්‍රීඩාංගනය අසළ දමාගොස් ඇති පුවතක් වාර්තා වෙනවා.

විසි හත් හැවිරිදි රූමත් මේ නිරූපිකාව බද්දේගම ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පෙම්වතා තවත් මිතුරන් තිදෙනකු සමඟ පැමිණ පෙම්වතියගේ මවගේ අවසරය මත ඇය රාත්‍රී ඩිස්කෝ නැටුම් සාදයකට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී ඇයගේ පැරැණි පෙම්වතා ද හමු වී ඇති අතර ඇය පැරැණි පෙම්වතා සමඟ කතාබස් කර
තිබෙනවා. එහෙත් ඇගේ වත්මන් පෙම්වතා ඊට විරෝධය පලකර තිබෙනවා. පසුදින (14) අලුයම් කාලයේ ඩිස්කෝ නැටුම් සාදය නිමවීමෙන් පසුව පෙම්වතා තවත් මිතුරන් තිදෙනකු සමඟ

ගෑනියෙක් කිවුවා, මම කාමරේ ඉඳගෙන එයාට අතවර කරනවා කියලා - පිටිදුවේ සිරිධම්ම හිමි.


ඒ අම්මණ්ඩි 
දැකලත් 
නැතුව මොන 
ඞී.එන්.ඒ. ද?

පිටිදුවේ සිරිධම්ම හිමියන් හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන් මෑත යුගයේ රටේ මතවාදයකට පාත‍්‍ර වූ හිමිනමකි. 

උන්වහන්සේගේ ඇතැම් ප‍්‍රකාශ හා චර්යා විදි නිසා සමාජයේ විවිධ තල වලින් දැනුදු චෝදනා පිට චෝදනා එල්ල වෙයි. 

උන්වහන්සේ ශාසනය විනාශ කරනවා යැයිද, උමතු ස්වභාවයෙන් හැසිරෙනවා යැයිද ඉතා තදබල ලෙස විවේචන ඉදිරිපත් වෙයි. මේ සියලූ චෝදනාවලට උන්වහන්සේගේ පිළිතුරු කවරේද? උන් වහන්සේ සමඟ බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේ දී මුහුණට මුහුණලා

ස්ටුඩන්ට් ලයිෆ්

ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාල වල 
වෙබ් අඩවි වල සරසවියේ සිසුන් කාලය 
ගත කරන අයුරු දැක්වෙන ස්ටුඩන්ට් 
ලයිෆ් ඡායාරූප තිබේ. 

ක්‍රීඩා, සංචාර, විනෝද වැඩ සටහන් දැක්වෙන 
මෙම ඡායාරූප එක්තරා ආකාරයක නවක සිසු 
සිසුවියන් සරසවිය වෙත ආකර්ශනය කර 
ගැනීමට සමත්.

මේජර්ලාගේ සිට මේජර් ජෙනරාල් දක්වා අධ්‍යාපන මට්ටම ඕ ලෙවල් පමණයි

යුද හමුදාවේ මේජර් තනතුරේ සිටින 90% සහ ඉන් ඉහල කර්නල්,  බ්‍රිගේඩියර් සහ ජෙනරාල් තනතුරු වල සිටින නිලධාරීන් 98% අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූවන් බව හෙලිවේ. 

යුද හමුදාවේ වෛද්‍ය, ඉන්ජිනේරු වැනි බළකායන් වල සේවය කරන වෘත්තික නිලධාරීන් හැරුනු විට අනෙකුත් සියලුම නිලධාරීන් ගේ අධ්‍යාපන මට්ටම අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීහු පවසති. 

ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ පරිපාලන තනතුරු සඳහා විශ්‍රාමලත් බ්‍රිගේඩියර්වරු, ජෙනරාල්වරු පත්කිරීමේ අයොග්‍යතාව පෙන්වා දෙමිනි.

ඔවුන් පවසන අන්දමට සිවිල් පරිපාලන තනතුරු සඳහා යුද හමුදාවේ සිටි උසස් නිලධාරීන් පත් කිරීම මගින් විශ්ව විද්‍යාල උපාධිධාරී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුවේ.