Ads 468x60px

.

ශෙෂාද්‍රි යුගදිවියට ! (ඡායාරූප)

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගේ මද්දුමයා වන ශෙෂාද්‍රි ප්‍රියසාද් අද (26) පෙර වරුවේ යුගදිවියට ඇතුළත් විය. ඇගේ විවාහය සිදුවූයේ කොළඹ ගංගාරාම විහාරයේදීය.

ශෙෂාද්‍රිගේ අතගන්නේ ජනාධිපති මාධ්‍ය ඒකක යේ සේවය කරනු ලබන රන්ජන් සිල්වා මහතාගේ පුතෙක්ය. මනමාලයා තානාපති කාර්යාලයකට සම්බන්ධ රැකියාවක නිරතව ඇති බවද පැවසේ.

මේ යුවලගේ දෙවැනි ගමන යෙදී ඇත්තේ ජනවාරි 05 වැනිදාට වන අතර එදින කොළඹ කින්ග්ස්‌බරි හෝටලයේ දී උත්සවයක් පැවැත්වෙන බවත්

කව්රුත් කියලා තියෙනවද සුජීවා කකුලක් පේන්න නැටුවා කියලා - ඕපාදුප වලට සුජීවා පිළිතුරු දෙයි.

අන්තර්ජාලයෙන් නිරන්තරයෙන්ම වගේ කළා කරුවන්ට මොන තරම්  නම් කයි කතන්දර හදනවද ..? සැබෑවටම මේවා ඇත්තද..? 

ඒ වගේ කයිකතන්දර හදන පිරිස් සහ ඒවට පිළිතුරු බඳින උදවිය කොහොම කොහොම හරි පසුගිය දවස් වල අපේ රටේ ජනප්‍රිය තලයේ ගායිකාවක් වන කේ සුජීවා ගැනත් හරි හරි දේවල් පලකලා.

රට හැර ගියා. සැලුන් එක වහලා දැම්මා. සුජීවාට විරුද්ධව මිනිස්සු පොලිසි ගිහින් කියලත් කිව්වා. මේ කතන්දර අන්තිමේ ඔක්කොම බොරු බව ඔප්පු කරමින් කේ.සුජීවා ලංකාවට ඇවිත් ආයෙමත් සුපුරුදු විදිහට වැඩ පටන් අරගෙන. මේ වගේ ප්‍රශ්න වලදී කේ.සුජීවා ඊට මුහුණ දුන්නේ කොහොමද කියලා අපි ඇගෙන් ඇහුවා. 

අප ඇසු ප්‍රශ්න වලට ඇය මෙසේ පිළිතුරු දුන්නා.