Ads 468x60px

.

කමක්‌ නෑ අම්මට ඇසිඩ් ගහපන් - අසම්මත ප්‍රේමයෙන් අන්ධ වූ තරුණියන් දෙදෙනකුගේ කතාව


අපි ප්ලෑන් කළේ 
අම්මගෙ ඇස්‌පෙනීම 
නැති උනාම 

අපට හැමදාම විනෝද 
වෙන්න පුළුවන් ක්‍රමයක්

"මේ කෑම්ප් එකේ උඹලට හොඳින් ඉන්න ඕනෙ නම් මම කියන විදිහට වැඩ කරන්න ඕනෙ. එහෙම බැරි එකෙක්‌ ඉන්නව නම් මගෙන් සල්ලං නොවී වෙන කෑම්ප් එකකට යන එක හොඳයි..."

කෝපයෙන් කෑගසන ඩිලානිගේ හඬ කන්වලට යවුල් වලින් අනින්නාක්‌ බඳුය. ඇගේ හඬ පිරිමියකුගේ කට හඬට සමානය. ඇගේ හැසිරීම මෙන්ම ශරීර ලක්‍ෂණ පවා තරුණයකු මෙන් විය. සුන්දර යුවතියක භාවිත කරන සුකුමල වචන වෙනුවට ඇගේ මුවග රැඳී තිබුණේ අමු තිත්ත කුණුහරුපය.

උතුරුකරයේ එක්‌තරා හමුදා කඳවුරක රාජකාරි කරමින් සිටි ඩිලානි තිස්‌ විය නොඉක්‌මවූ තරුණියක වූවාය. ඩිලානිගේ හැසිරීම මෙන්ම ගති ලක්‍ෂණ නිසාම ඇයට හමුදා කඳවුරේ සෙබළියන් අතර මුල් තැන හිමිව තිබුණේ නිතැතින්ය. 


කඳවුරේ කාන්තා සෙබළියන්ගේ භට නිවාසය භාරව සිටියේ ද ඩිලානිය. හැමවිටම ඇය දරදඬු පාලනයක්‌ ගෙන ගියාය. කඳවුරේ කිසිම සෙබළියක්‌ ඇගේ වචනයට ඇගේ නියෝගයන්ට පිටින් ගියේ නැත. සුන්දර තරුණියක වූ චතුරිකා රාජකාරි කළේ ද මේ කඳවුරේය.

ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයාට හේමන්ත රන්දුණු පට්ට ආතල් දීම​

ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයා බස් වල ජැක් ගැසීමේ සිට තමන් ගේ දුව දූෂණය කිරීම දක්වා බොහෝ දුර ගොස් තිබේ

සෙක්ස් යන​ වචනය සෙවුම් කරන්නන් අතරින් ලාංකිකයන් ලෝකයේ පළමු තැනට පැමිණ තිබෙන ගූගල් වාර්තා කරයි.

පොදු ජනයා ලිංගික අහේනියකින් පෙලෙන විට ලක්ශ්මන් හුලුගල්ල වැනි පුද්ගලයන් එස්ටීඑෆ් කාරයන් මුරට දමා අනියම් බිරිඳ සමග සංසර්ග යේ යෙදෙති. ජාතිය ආගම බේරා ගැනීමට පැමිණි හෙල උරුමයේ උපාසක මහතා බිරිඳගේ යෝනියට බෝතල් ඔබා පර පීඩක ආතල් ගන්නේය​.


දේශපාලකයන් ජනතා මුදලින් සහ බලහත්කාරයෙන් කම් සැප විඳිද්දී පොදු ජනයා බස් රථයේ යන ආච්චිට හෝ හේත්තුව දමති. ශ්‍රි ලාංකිකයා ගේ ලිංගික අසහනය ගැන දන්නා පත්තරකාරයන් ද වරින් වර ලිංගිකත්වය ගැන පට්ට කතා ලියති.