Ads 468x60px

.

මගේ මිනිය ගමට ගෙනියන්න එපා - මේක මගේ කැමැත්තෙන් කර ගන්නා දෙයක්‌.

පෙම්වතාට සටහනක්‌ තබා ගිනි තබාගෙන මියගිය පෙම්වතියගේ කතාව.

මහර පුද්ගලික ආයතනයක සේවයේ නිරතව සිටි 24 හැවිරිදි තරුණියක්‌ දින 3ක්‌ නිවාඩු ලබාගෙන නවා තැනෙහි කිසිවකු නොමැති අවස්‌ථාවක සිරුරට ගිනි තබාගෙන දිවි හානි කරගෙන ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මම මළත් ඔයා පිටු පසින් එනවා. මට ඔයාව මළත් අමතක කරන්න බැහැ යනුවෙන් සිය දින පොතේ සටහනක්‌ තබා මහර පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ඇය සිය නවාතැන් කාමරයේදී ජනවාරි 24 දා සවස 2.30 ට පමණ සිරුරට භූමි තෙල් හලාගෙන ගිනිතබාගෙන දිවි හානිකරගෙන තිබෙනවා.

මෙසේ දිවි හානිකර ගෙන ඇත්තේ දොරපීල්ලේ පදිංචිව සිටි අචලා මධු භාෂිනී විඡේවර්ධන නමැති රූමත් තරුණියක් වන අතර ඇය විවාහ කර ගැනීමට කලක සිට සූදානම්ව සිටි තරුණයා වෙන තරුණියක සමඟ

පිරිසිදු ප්‍රේමය සහ වනචර ප්‍රේමය සහ දිවයින පත්තරයේ ලාමක ටිංටිං

දිවයින පත්තරයේ කතුවැකියේ මෙලෙස සඳහන් වේ..

පිරිසිදු ප්‍රේමය 

සහ වනචර 
ප්‍රේමය

මෙයට අවුරුදු 40 කට පෙර, එනම් 1977 ට පෙර පැවැති වකවානු වේදී ප්‍රේමය යනු ඉතා පිරිසිදු හැඟීම් සමුදායකි. එකල තිබූ ජනප්‍රිය ප්‍රේම රැල්ලේ අත්පොත හෙවත් පාඨ ග්‍රන්ථය කරුණාසේන ජයලත් නමැති ලේඛකයාගේ ගොළු හදවතය. 


ජනප්‍රිය නොවන අධ්‍යාත්මික මට්‌ටමේ ප්‍රේම රැල්ලේ පාඨ ග්‍රන්ථය මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය ය. මෙකල ප්‍රේමය, පොතක්‌ අස්‌සේ දමා පෙම්වතියට දෙන ලියුමකින් පටන් ගෙන මල්වට්‌ටි වෙන්දේසියකදී සිදුවන හමුවීමකට සීමා විය. 

පෙම් යුවළක්‌ ඉන් එහා යන්නේ නම් ඒ එක්‌කෝ සත්තුවත්ත බැලීමට ය. නැත්නම් චිත්‍රපටයක්‌ බැලීමට ය.  (දිවයින පත්තරයේ කතුවැකිය ලියූ ළමයා සිතන්නේ සියළුම වනචර වැඩ ලංකාවේ පටන් ගත්තේ 1977 පසුව කියාය​. 

පාසල් පෙම්වතිය හෝටලයකට ගෙනගොස්‌ නිරුවත් පිංතූර අරගෙන මිතුරන්ට පෙන්වලා

පහළොස්‌ හැවිරිදි පාසල් දැරියක්‌ ඇගේ පෙම්වතා විසින් උණවටුන වැල්ල දේවාලය අසල පිහිටි හෝටලයකට රැගෙන ගොස්‌ දැරිය දූෂණය කොට ජංගම දුරකථනයෙන් ඇගේ නිරුවත් ඡායාරූප ගෙන තිබෙන පුවතක් සීනිගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මෙසේ දූෂණයට ලක්‌කොට ඇත්තේ හබරාදුව පොලිස්‌බල ප්‍රදේශයට අයත් හල්ගස්‌මුල්ල ප්‍රදේශයේ පාසල් දැරියක් වන අතර පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.


විහාරස්‌ථානයකදී මොවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්ව තිබෙනවා. ඉකුත් වසරේ මැයි මාසයේ පළමු වරට මෙම දැරිය පෙම්වතා අතින් දූෂණයට ලක්‌වී තිබෙනවා. එහිදී පෙම්වතා දැරිය නිරුවත් කොට ජංගම

ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන්


ඔපීනියන් දීම යනු 
දෙකයි දෙකේ පොල්ලක්

ශ්‍රී ලංකාවේ යම් ප්‍රමානයක්ට බුද්ධිමත් මිනිසුන් සිටින බවට අප විශ්වාස කරමු. තවමත් මේ ර​ෙට් උගත් දොස්තරවරු, ඉන්ජිනේරුවන්, ගණකාධිවරුන්, ඇතුලු වෘත්තිකයන් පිරිසක් සිටිති. 

නමුත් ශ්‍රී ලංකාව යනු නූගතුන් විසින් බුද්ධිමතුන්ව පාලනය කරන රටකි. එයට මූලික හේතුව නම් ලංකාව සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වීමයි.

අසංස්කෘතික පසුගාමී ගෝත්‍රික රටවල බලවත් සිවිල් උගත් මිනිසුන් ගෙන් සැදුම් ලත් සමාජ කවයක් නැත​. එවැනි රටවල සිටින සුලුතරයක් වූ  බුද්ධිමත් වෘත්තිකයන් සමාජ ප්‍රශ්න වලදී තම ඔපීනියන් දෙන්නට යන්නේ නැත​. 

දකුණේ පරයෙක් ගල් පරයක් මත ඕස්ටේ්‍රලියානු සරසවි සිසුවියක් දූෂනය කරයි..

පර්යේෂන අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඕස්ටේ්‍රලියා සරසවි ශිෂ්‍යාවක් අම්බලන් ගොඩ මුහුද මැද පිහිටි ගෙඳවාන ගල් පරයේ දී දකුණේ මෘග ශ්‍රී ලාංකික තරුණයෙක් විසින් දූෂණය තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා. මෙම තිරිසන් සිද්ධිය වී ඇත්තේ පසුගිය 23 වන දින බ්‍රහස්පතින්දා ය.

සිසුවිය ශ්‍රී ලංකාවට පසුගිය දෙසැම්බරයේදී පැමිණ ඇත්තේ තම පර්යේෂන අධ්‍යයනයක් සඳහා ය. අම්බලන්ගොඩ පිහිටි කැස්බෑ මධ්‍යස්ථානයක ස්වේච්ඡා සේවිකාවක ලෙස ඇයගේ අධ්‍යයනය කටයුතු කරමින් සිට ඇති අතර ඇය නවාතැන් ගෙන ඇත්තේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පිහිටි හෝටලයක ය. 

එදින තවත් 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග පර්යේෂන කටයුතු වල නියුතුව සිටි ඇය පිරිසෙන් වෙන්ව මුහුදු ලිහිණියන් ඇතුළු පක්ෂීන් බහුලව වෙසෙන ගෙඳවාන ගල් පරයට පැමිණ ඇත. එහිදී

Occupational Safety සහ ලංකාවේ පාසල්

ඇඹිලිපිටිය පානාමුර මහා විදුහලේ හෙල්ල විසි කිරීමේ පුහුණු තරගයේ දී සිසුවකු විසි කළ හෙල්ල ශිෂ්‍ය නායකයකුගේ ඇස ආසන්නයට වැදුනේය. 

කොළඹ ආනන්ද විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නව හැවිරිදි සිසුවෙක් පෙරවරුවේ විද්‍යාල භූමියේ තිබූ ක්‍රීඩා පිට්ටනිය තලන ගල් රෝලක හැඩලය වැදී මිය ගියේය​. ආකල්පමය අතින් දියුණු රට වල පාසල් වල Occupational Safety නම් ක්‍රියා විධාන පනතක් තිබේ. 

එමගින් අනතුරු සිදුවිය හැකි භාන්ඩ හා උපකරණ හඳුනාගෙන එවා වලින් ළමුන්ට සිදු විය හැකි හාණි වැලකීමට පියවර ගනිති. නමුත් නූගත්
පසුගාමී සමාජයක ජීවත් වන ශ්‍රී ලාංකිකයා මේ අනතුරු පෙර කල

සත්තු ඉදිරියට දමා රට පාලනය කිරීම...

මෙතක් කල් පාර්ලි මේන්තුවේ බහුතරයව සිටියේ මිනීමරුවන්, කප්පම් කාරයන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අප චාරකරුවන් , කසිප්පු මුදලාලීන්, කුඩු වියාපාරිකයන් පිරිසකි. 

දැන් එම නැඹුරුව වෙනස් කරමින් නිශ්පාදකගෙන් ගෙන් පතිවත බිඳගෙන, අධ්‍යක්‍ෂකලාගේ ඇඳන් මත පිනුම් ගසා කැමරාමන් ගෙන් සල්ලං වූ නිලියන් සහ නිරුපිකාවන් පිරිසක් ජාතිය ගලවා ගැනීම පිණිස ඉදිරියට පැමිණ තිබේ.

එය එක අතකට හොඳ ප්‍රවනතාවකි.  

පසුගාමී ගෝත්‍රික සමාජයක ලිංගික අසහනයෙන් පෙලන ශ්‍රී ලාංකිකයා පාළනය කිරීම සඳහා මීට වඩා හොඳ ක්‍රමයක් නැත​. එම නිසා දහසකුත්

බුද්ධාගම ලංකාවේ සුළුතර ආගමක් කිරීමේ නෝර්වේ සැලසුම

බුද්ධාගම ලංකාවේ සුළුතර ආගමක් බවට පත් කිරීම සඳහා නෝර්වේ රජයේ අනුග්‍රහය ලබන ආයතන කිහිපයක් ක්‍රියාත්මක වන බව හෙලිවේ.

බුද්ධාගම ලංකාවේ සුළුතර ආගමක් බවට පත් කිරීම මගින් පහසුවෙන්ම ලංකාව දෙකඩ කොට වාර්ගික අනන්‍ය තාව මත රටවල් දෙකක් නිර්මාණය කල හැකි බව මෙම ආයතන විසින් පෙන්වා දී තිබේ. 

මේ සඳහා දකුණු කොරියාවේ බුද්ධාගම විනාශ කල ආකාරයට මෙහෙයුමක් ලංකාවේද ක්‍රියාත්මක කල යුතු බවට නිර්දේශ වී ඇත​. 

මෙම මෙහෙයුමට දෙමල කොටිසංවිධානයට මුල්‍යමය සහ යුදමය ආධාර ලබා දීමට මූලිකව ක්‍රියා කල එරික් සොල්හයිම්ගේ ද ආශිර්වාදය ලැබී තිබේ. පසුගිය කාලයේ දිවයිනේ විවිධ පළාත් වල පිහිටා ඇති පන්සල්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා වැසිකිලියෙත් කැමරා ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල මේ වන විට සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකර අවසන් කර තිබෙනවා. මෙම කැමරා හේතුවෙන් සේවකයින් දැඩි පීඩනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම කැමරා පද්ධතියේ එක් කැමරාවක් කාන්තා වැසිකිලි සදහා පිවිසුම් ස්ථානයේද ස්ථාපිත කර ඇතැයි සදහන්.

ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් කියා සිටියේ වැසිකිලිය තුලද කැමරා සවිකර ඇත්දැයි සැකයක් ඇතිවී ඇති බවයි. මෙම කැමරා පද්ධතිය නිරීක්ෂණය කරනු ලබන්නේ ප්‍රධාන විධායක නිලධාරියා විසිනුයි. 


එමෙන්ම මේ වන විට ක්‍රිකට් ආයතනයේ සේවකයින් පස් දෙනෙකුට අනතුරු ඇගවීම් සිදුකර ඇත්තේ සුහද කථාබහවල නිරතව සිටින බව

නළඟනක් අනියම් සැමියා සමඟ සිටියදී අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මිය ගිහින්...


ගිනි තියා ගත්තාද 
ගිනි තිබ්බා දැයි 
සැකයක්

පිළියන්දල කුඩමාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ නළඟනක් අනියම් සැමියා සමඟ සිටියදී අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මියයැමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

36 හැවිරිදි ගයනි අබේරත්න නමැති මෙම නළඟන පිළිස්‌සී මිය ගොස්‌ ඇත්තේ ඊයේ (20 වැනිදා) අලුයම 1.00 ට පමණ වන අතර ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ කොස්‌තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා මෙම කාන්තාවගේ අනියම් සැමියා වේ. කාන්තාව පිළිස්‌සී මිය යන අවස්‌ථාවේත් සැකකරු ඇය සමඟ නිවසේ සිට ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී
තිබෙනවා.

මෙම කාන්තාවගේ මුල් විවාහයේ සැමියාට දාව දරුවන් දෙදෙනෙකි. එම සැමියා අතහැර යැමෙන් පසු ඇය තවත් පුද්ගලයකු සමඟ විවාහ වී

සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී කුඩා පරිමාණ අයිස් යුගයකට...

සූර්යයා
නින්දට
ගිහින්ලු

සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයිද එනිසා කුඩා පරිමාණ අයිස් යුගයකට පෘථිවියට මුහුණ දීමට සිදුවනු ඇතැයිද විද්‍යාඥයෝ අනතුරු අගවති. 

වසර 100 කට පසු ප‍්‍රථම වතාවට සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයි පැවසේ. සූර්යයා ‘‘නින්දට‘‘ ගොස් ඇතැයි ලෙස විද්‍යාඥයෝ මෙම තත්ත්වය හදුන්වති.

මින් පෙර මෙවන් තත්ත්වයක් වාර්තා වී තිබෙනුයේ 1645 වසරේදී බව සදහන්ය.එවකදී අධි ශීත කාලගුණයක් ලොව පුරා පැවති බවත් විශේෂයෙන් සීත සෘතුවේදී දැරිය නොහැකි තරමේ සීතලක් පැවති බවත් කියවේ.

පෘථිවිය මත සෘතු වෙනස් වන්නා සේ සූර්යයා මතද විවිධ වෙනස් කම් සිදුවන බව විද්‍යාඥයෝ සොයාගෙන තිබේ.එම සොයාගැනීම් වලට අනුව එක් සමයකදී සූර්යයා ගිනි දලූ විහිදුවමින් උපරිම මට්ටමේන් කි‍්‍රයාකාරී

දෙඅත් බැඳ ගෙල සිර කර නුගේගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරික මරා දමලා

නුගේගොඩ නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක හිමිකරු වන සරත් කුමාර හේවාගම (54) මහතා කිසියම් පිරිසක්‌ විසින් ඔහුගේ නිවසේදී දෙඅත් බැඳ ගෙල සිර කර ඝාතනය කර තිබෙන පුවතක් මිරිහාන පොලීසියෙන් අප වෙත වාර්තා වෙනවා. 

පෙරේදා (18 වැනිදා) රාත්‍රි මිරිහාන මූලස්‌ථාන පොලිසියට මේ බව වාර්තා වී තිබුණු අතර මෙම ව්‍යාපාරිකයා ගේ මළ සිරුර නුගේගොඩ, ගංගොඩ විල, සුභද්‍රරාම පාර, සපුමල් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගත් බවද පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්‌වූ ව්‍යාපාරිකයා විවාහකයකු වන අතර, දික්‌කසාද වීමෙන් අනතුරුව ඔහු මෙම නිවසේ තනිවම සිට ඇති බව හෙළි වී තිබෙනවා. ඔහුගේ නිවසේ තාවකාලිකව නැවතීමට එම ව්‍යාපාරිකයාගේ

හත් දෙනෙක් එකතු වෙලා දැරියක් කෙළෙසා ඊට පස්සේ විකුණු හැටි...


දූෂණය කර 
පස්සේ විකුනලා 

බිංගිරිය පොලිස් වසමේ නිවසක රඳවාගෙන දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කරමින් සිටි හත් දෙනෙකු පිලිබඳ පුවතක් බිංගිරිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

පොලිසියට ලැබුණ තොරතුරක් මත එම නිවස වටලා පුද්ගලයින්

"මාස්‌ටර් බ්ලාස්‌ටර්" වූ සනත්, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ "බ්ලාස්‌ටර්" කෙනෙක්‌ නොවීමට නම්...

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ රැව් දුන් 1996 ලෝක කුසලාන ක්‍රිකට්‌ සැණකෙළි යේදී ක්‍රිකට්‌ විචාරක ටෝනි ග්‍රෙග්ගේ "මාස්‌ටර් බ්ලාස්‌ටර්" හෙවත් අපේ සනත් ජයසුරිය සිටියේ ජනතාව අතර වීරයකු වීය.

ඒ ලෝක කුසලාන තරගාවලිය පුරා අනෙක්‌ රටවල පන්දු යවන්නන්ට අත දිගහැර පහර දුන් සනා එකල අපට සිටි "ලිට්‌ල් ඩයින මෝව" හෙවත් රොමේෂ් කලුවිතාරණ සමග එක්‌ව දැක්‌වූ සුපිරි දස්‌කම් නිසාය. එය සනාගේ ක්‍රිකට්‌ දිවියේ ස්‌වර්ණමය යුගයද විය. 


මගේ මතකයේ හැටියට පන්දු යවන්නකු ලෙසින් පැමිණ කණ්‌ඩායමෙන් කැපෙමින් සහ හැලෙමින් සිටි සනා එතැනට ආවේ 1996 ලෝක කුසලාන තරගාවලියට පෙර එක්‌තරා දිනක කොළඹ ඛෙත්තාරම පිටියේ පැවති තරගයකදී අවසන් පන්දුවාර 10 තුළ පිත්තෙන් සුපිරි වැඩටිකක්‌ දැමීමත් සමගිනි.

නොරොච්චෝල අබල් බබල් වීමේ රජත ජයන්තිය

මේ යන විදිහට වැඩි කාලයක්‌ නොගොස්‌ පරණ යකඩවලට නොවිකුණොත්, නොරොච්චෝලේ විදුලි බලාගාරය තම රජත ජයන්තිය සැමරිය යුත්තේ 2032 වසරේදීය.

එහෙත්, පෙරේදාට පළමුදා හෙවත් පසුගිය 10 දා එය විසිපස්‌ වන වතාවටත් අක්‍රියවීම මඟින් එය අක්‍රීය වීමේ රජත ජයන්තිය සමරා තිබේ.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යනු රටේ ආණ්‌ඩු සමඟ ඕනෑම දෙයකට නොරොක්‌වන විපක්‍ෂයක අදහස මෙන් සුදු අලියෙක්‌ නොවේ. මේ රටට ගල් අඟුරු බලාගාරයක්‌ හැදෙන්නට තිබුණු කාලය රටට අධිවේගී මාර්ග හැදෙන්නට තිබුණු කාලයටත් වඩා පරණ එකකි.

රටේ ජල විදුලිය මහත්ම අර්බුදයකට යවමින් ජලාශ හිඳී යමින් ද, තාප බලාගාර කැඩී යමින් රටේ විදුලි පද්ධතිය බිඳී යමින්ද, ඒ මදිවාට වැඩ

කුඩු නැති රටක අපි කවදා හිනැහෙමුද?

මේ රට කුඩුකාරයන්ගේ නොහොත් "කුඩ්ඩන්ගේ" පාරාදීසයක්‌ වී තිබේදැයි කිසිවෙක්‌ කල්පනා කරත් නම් එහි කිසිදු දොසක්‌ අපට නම් නොපෙනේ. ඒ තරමටම ඇසෙන්නේ කුඩු ජාවාරමුන් හා සම්බන්ධ පුවත්ය. 

මුද්‍රිත මාධ්‍යවල මෙන්ම විද්යුත් මාධ්‍යවලද ප්‍රධාන සිරස්‌තලය වී තිබෙන්නේ කුඩු පිළිබඳ පුවත්ය. බොහෝ විට රටේ වැඩි දෙනකුගේ මාතෘකාව ද කුඩුමය.

පසුගිය වසර අවසානයේ මේ රටේ පාර්ලිමේන්තුවේ ද කුඩු නිසා කිසියම් උණුසුම් කතාබහක්‌ ඇතිවිය. විපක්‍ෂය පමණක්‌ නොව ආණ්‌ඩුවේම එක්‌ පාර්ශවකරුවෙක්‌ වන හෙළ උරුමය ගෙඩිපිටින්ම ආණ්‌ඩුවට කුඩු

ඕන ජරාවක් කන සතුන්ගේ මස් කද්දී - මිනිසුන්ගේ මස් නොකන්නේ ඇයි...?

පෑන කොළය මත තියා අකුරු කරන්න යන අන්තිම මොහොතේදී මේ ලියැවිල්ල ගැන මගේ හිත මට කියන්නේ සත්‍ය වශයෙන්ම මගේ ඇස්දෙකින් දැක්ක දෙයක් වුණාට මේ කතාව තව කෙනෙක් පිළිගනියිද කියන ප්‍රශ්නය. 

අවුරුදු ගණනකට කලින් ලබපු අත්දැකීමක්. හිතු හිතූ තැන්වල නවතමින් හිතු හිතූ පළාත්වල ඇවිද යන්න හොඳ තරුණ ජවයක් තිබුණ වෙලාවක ලබපු අත්දැකීමක්. අනෙක් එක මෙවැනි දෙයක් දැන් සිදුවෙනවාද කියලා හොයාගෙන පත්තරයට ලියන එකත් වැදගත්, අතීතයෙ මෙහෙම වුණා කියනවට වැඩිය.

සමාජය දැනුම්වත් විය යුතු වැදගත් පණිවුඩයක් නිසා බොහොම අමාරුවෙන් හිතවතුන් වැලකගේ ආධාරයෙන් හොයාගත්ත “පාඨක” ඉන්න තැන. පාඨක කියන්නේ මේ කතාවේ කතානායකයා. 

හෙල්ලය වැදී සිසුවාගේ මුහුණ පසාරු වෙයි ඇසට බර හානි


තත්ත්වය ගැන 
කිව නොහැකියි

පනාමුර මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීමකදී පාසල් ක්‍රීඩකයකු විසින් විසිකරන ලද හෙල්ලක් එහි ශිෂ්‍ය නායකයකුගේ ඇසක් අසලින් කිඳා බැස තිබෙනවා. එම හෙල්ලයේ වැඩි කොටසක් ඊයේ ඇඹිලිපිටිය මූලික රෝහලේදී කපා ඉවත් කර තිබෙනවා.

ශිෂ්‍යාගේ ඇස ළඟ කිඳාබැස ඇති හෙල්ලයේ ඉතිරි කොටස ඉවත් කිරීම සඳහා ඔහු කොළඹ මහ රෝහල වෙත වහාම එවනු ලැබීය. ඊයේ උදෑසන

උදයන්ති නිතර දෙවේලේ ඇදෙන හෝටලය...

ජනප්‍රිය සිනමා හා ටෙලි නිළියක් වන උදයන්ති කුලතුංග මෙක්සිකෝවට වහ වැටී ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

උදයන්ති මෙක්සිකෝවට වහ වැටීඇත්තේ මෙක්සිකානු කෑම නිසා බවද පැවසෙනවා.

ඇය මෙක්සිකානු කෑමට වහ වැටුණද කිසි දිනක මෙක්සිකෝවට ගොස් නැති බවද වාර්තා
වෙනවා. මෙක්සිකෝවට නොගිය උදයන්ති මෙක්සිකානු කෑම රස බලා ඇත්තේ කොළඹ පිහිටි හෝටලකිනුයි.

කලිසමේ මළපහ කරගත්තැයි පස් හැවිරිදි දරුවාගේ බෙල්ලට උණු වතුර වක්කල පුංචි අම්මා


අම්මා
විවාහ තුනක් 
කරගෙනලු

අවුරුදු පහක් වයසැති කුඩා දරුවෙකුට බරපතළ ලෙස පහර දී තුවාල කර ඔහුගේ සිරුරට උණුවතුර වත්කර පිළිස්සූ එම දරුවාගේ පුංචි අම්මා කෙනෙකු පිලිබඳ පුවතක් අලවතුගොඩ ප්‍රදේශ යෙන් අප වෙත වාර්තා වෙනවා. ඔහුට තව වැඩිමල් සොයුරියකද සිටියි.

මෙම දරුවන් දෙදෙනාගේ මව මානසික ආබාධයකින් පෙළෙන නිසා ඇගේ සැමියා ඇය අතහැර ගොස් තිබේ. මෙම දරුවන් දෙදෙනා හදා වඩා ගන්නේ ඇගේ මෙම පුංචි අම්මා වන අතර ඇයටද දරුවන් දෙදෙනකු සිටින බව ‍පොලීසිය පවසනවා. 

මෙම කුඩා දරුවාගේ කරදර ඉවසා ගත නොහැකිව අධික කෝපයට පත් මෙම දරුවාගේ පුංචි අම්මා කුඩා දරුවාට පහර දී ඔහුගේ ගෙල ප්‍රදේශයට

නාමල් මහත්තයා අපේ රටේ විශිෂ්ට නායකයා වන බව ස්ථිරයි - වැලිකන්දෙ තනූජගෙන් අනාවැකියක්


ඇමැතිවරුන්ගේ 
නම් සහ තනතුරු 

එක දිගට 
මතකයෙන් 
කියාගෙන 
යනවා


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනාගතයේ මෙරට විශිෂ්ටතම නායකයා වන බව ස්ථිරවම කිව හැකි යැයි දස හැවිරිදි පාසල් සිසු වෙක් විසින් අනාවැකියක් පළ කරන පුවතක් වැලිකන්ද මහා විද්‍යාල යෙන් අප වෙත වාර්තා වෙනවා. මෙම අනාවැකිය පළ කරනු ලැබුවේ වැලිකන්ද මහා විද්‍යාල යේ හය වසර ඉගෙනුම ලබන මොණරතැන්න මහවැලි ගම්මානයේ පදිංචි වයි.එම්. තනූජ ධනංජය යාපා බණ්ඩාර (10) දරුවායි. 

මෙම තොරතුරු සොයා බැලීමට පෙරේදා (7) පෙරවරුවේ වැලිකන්ද මහා විද්‍යාලයට අප ගිය අවස්ථාවේදීයි එම දරුවා මේ කරුණු අනාවරණය කළේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන් සියලු දෙනාගේම නම් සහ දැනට හිමි තනතුරු එක

පිටිදූවේ සිරිධම්ම හිමිගේ වීඩියෝවක් ලීක් වෙයි...

පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන් තමන් මාර්ගඵල ලබා සිටිනු අයකු බව මාධ්‍යයට පැවැසුවේ තමන්ට අතිමහත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට බව ඒ හිමියන්ම පවසන වීඩියෝවක් නිකුත් වී තිබේ.

පසුගිය දිනක සිරි සමන්තබද්‍ර හිමියන් ධර්ම දේශනයක් අවසානයේ තමන් සමඟ සිටි ශ්‍රාවක පිරිසකට මේ බව පවසන වීඩියෝවක් අන්තර් ජාලයට මුදාහැර ඇති අතර එහිදී සමන්තභද්‍ර හිමියන් පවසන්නේ මීට කලකට පෙර රිටිගල වනයේදී තමන් සිවුරු රහිතව ගත් ඡායාරූප සහිත පෝස්ටර් තමන් විසින්ම අලවා ප්‍රසිද්ධිය ලබාගත් බවයි.

අන්තර්ජාලයට මුදාහැර ඇති මිනිත්තු එකයි තත්පර 08ක ධාවන කාලයකින් යුත් එම වීඩියෝ දර්ශනයේදී සමන්තභද්‍ර හිමියෝ ධර්ම

ඉන්දීය තානාපතිනිය නිරුවත් කර පරීක්‍ෂා කළ වීඩියෝව මෙන්න


සියළුම ඇඳුම් ඉවත් කර පිරිමි නිලධාරීන් පරීක්‍ෂා කරන අයුරු

ව්‍යාජ වීසා බලපත් සකසමින් ඇමරිකාවට ගෙන්වාගත් ගෘහ සේවිකාවකට ඇමරිකානු අවම වැටුප ගෙවන බවට පොරොන්දු වෙමින් ඊට වඩා අඩු වැටුපක් ගෙවූ බවට චෝදනා නගමින් ඇමරිකානු මාෂල් බලකාය විසින් පසුගිය දෙසැම්බර් 12වන දින අත්අඩංගුවට ගත් ඉන්දියානු තානාපති නිලධාරිනිය නිරුවත් කර පරීක්‍ෂා කළ අවස්ථාවේ ගත් වීඩියෝව බව කියන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

39 වියැති දේව්යානි කෝබ්රාගාදේ නිව්යෝක් නගරයේ ඉන්දීය කොන්සල් කාර්යාල නිලධාරිනියක් ලෙස සේවය කළ අතර සිදුවීමෙන් පසු ඇතිවූ මතභේදාත්මක තත්වය මසකට ආසන්න කාලයක් ගතවන තුරුත් නොවිසඳී පවතින අතර පාකිස්තාන වෙබ් අඩවි ඔස්සේ නිකුත් කර ඇති මෙම විඩියෝව දැකීමෙන් එම තත්වය තවදුරටත් පහව නොයනු ඇති බවත් ඇමරිකා-ඉන්දීය සබඳතා දිගු කාලීන පලුදු වීමකට ලක්වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ කියති.

අත්අඩංගුවට පත් තානාපති නිලධාරිනිය සියළුම ඇඳුම් ඉවත් කර පිරිමි නිලධාරීන්ද සහිතව පරීක්‍ෂා කරන අයුරු වීඩියෝවේ දැක්වේ.

ගවුම ගලෝපිය.. කෑගැහුවොත් මරණවා.. 13නේ දැරිය කාමරයකට දමා දුෂණය කල ටියුෂන් ගුරා

අහංගම ප්‍රදේශයේ සිංහල උගන්වන උපකාරක පංති ගුරුවරයකු තම පංතියට එන දහතුන් හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ බලහත්කාර යෙන් නිවසකට රැගෙන ගොස්‌ කෑගැසුවොත් මරණවා කියා පිස්‌තෝලයක්‌ වැනි දෙයක්‌ පෙන්වා තර්ජනය කොට දැරිය අපයෝජනයට ලක්‌කිරීමේ සිද්ධියක්‌ පිළිබඳ පුවතක් අහංගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

දැරිය අහංගම පියදිගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය පෙරේදා (06 දා) පස්‌වරුවේ මෙම උපකාරක පංති ගුරුවරයාගේ සිංහල පංතියට ගොස්‌ තිබෙනවා. පංතියට සහභාගි වී ආපසු නිවසට පාගමනින් එමින් සිටියදී උපකාරක පංති ගුරුවරයා යතුරු පැදියකින් පැමිණ
තිබෙනවා.

ප්‍රශ්න පත්‍ර බැලීමට එන ලෙසත් නිවසේ තවත් ළමුන් සිටින බවත් පවසා දැරිය උපකාරක පංති ගුරුවරයා විසින් යතුරු පැදියේ නංවාගෙන

ඔබේ දරුවාත් කුරුණෑගලට පන්ති එවනවාද...? එහෙනම් පරිස්සමෙන්

පිරිසක් ළමුන් 
ලැගුම් හල් 
වලට  
යවනවා

උපකාරක පන්ති සඳහා කුරුණෑගල නගරයට ගම්බද ප්‍රදේශවල සිට පැමිණෙන ළමුන් අපචාර වලට යොදා ගැනීම සඳහා නගරය අවට සංවිධානාත්මක පිරිසක් ගැවසෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ළමුන් ඇතුගල හා වැව රවුම ආශ්‍රිත ප්‍රදේශවල අශෝභන ලෙස හැසිරෙන බවත් ඇතැම් ළමුන් ලැගුම්හල් වලට

ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සහ ඇමරිකානු තහංචි.

දිවයින පුවත් පතේ කතුවැකියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවය ගැන මෙසේ කියයි. 

"ආණ්‌ඩුව එල්ලුම් ගස ක්‍රියාත්මක කළොත් අප මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටක්‌ ලෙස හංවඩු ගසා අපට ණය ආධාර නොදෙන ලෙස ලෝක බැංකුවට බල කිරීමට දියුණු රටවල් කටයුතු කරනවා ඇත. 

මෙහි ඇති ඉතාම හාස්‍යජනක තත්ත්වය මෙයයි ඇමරිකාව යනු මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටකි. එහෙත් අප මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට ඔවුන් විරුද්ධය." (අපරාධ ලෝලිත්වය - දිවයින කතුවැකිය)

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන බාහිර ලෝකයට හොඳ දැනුමක් තිබේ. නාලන්ද​ එල්ලාවල මරපු එවුන් ගෙදර ගියේය. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ඳ්‍ර  මරපු එවුන්ද ගෙදර යන්නේය​.

පින්තූරයක කතාව​...

පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ කෙසෙල් කැනක් කපා ගත් බව කියන පුද්ලයකු කෙසෙල් කැනද සමග අල්ලාගත් ප්‍රදේශ වාසීහු ඔහු මහ පාර අයිනේ විදුලි කණුවක බැඳ දමනු ලැබීය​. 

සමහර විට මොහු කුඩු සික් එක නිසා කෙසෙල් කැන සොරකම් කලා වියහැක​.

දේශපාලකයන් තොග පිටින් කුඩු ගෙන එන රටක, අගමැති පුතාගේ චන්ද වැඩ වලට කුඩු මුදලාලිලා සල්ලි යහමින් දෙන රටක මේවා සුලබ දර්ශන වේ.

ඩිලාන් පබාගේ පොතට ලක්ෂ 40ක් 50ක් සල්ලි දැමූ හේතුව මෙන්න...

විකට නළුවෙකු වූ ෆ්‍රෙඩී සිල්වා විසින් කියන ලද ඉතා ජනප්‍රිය කියමනක් තිබේ. එය නම් සල්ලි පොතේ දමා අතේ සරණ යාමය. මේ කතාව තැනෙන්නටද කථාවක් තිබේ.

කාන්තා ලෝලියකු වූ ෆ්‍රෙඩී තරුණ කාලයේදී රටවටේම කාන්තාවන් සිටි බව රහසක් නොවේ. වරක් ඔහු නුවරඑළිය ප්‍ර දේශයේ චිත්‍රපටයක රූගත කිරීම් කරන අතරවාරයේ ඔහු නැවතී සිටි බංගලාව ආසන්නයේ නිවසක සිටි රූමත් විවාහක තරුණිය ක් සමග සම්බන්ධයක් පවත්වා ඇත.

මේ සම්බන්ධයට ඔහුට උදව්දී ඇත්තේ ෆ්‍රෙඩී සිටි බංගලාවේ වැඩ සිටි හාදයෙකි. වයස අවුරුදු 40කට ආසන්න මේ හාදයා තනිකඩයෙකි. එය එසේවුද අර හාදයාගෙන් ෆ්‍රෙඩීට සප් එකනම් උපරිමයෙන් ලැබී තිබේ.

අමාත්‍යවරුන්ගේ කොටු පැනීමට එරෙහිව භාර්යාවන්ගෙන් ගුරුකමක්

අමාත්‍යවරු කොටු පැනීම සිදු නොකර සිටින බව වාර්තා වේ.

අමාත්‍ය වරුන් මෙසේ කොටු පැනීම අත් හැරීමට හේතුවී ඇත්තේ ඔවුන් වසග කර ගැනීමට ඇමති භාර්යාවෝ සමත්වීම නිසාය. මොවුන් මෙසේ ඇමතිවරු නම්මාගෙන ඇත්තේ ගුරුකමක හාස්කමකිනි.

අදාල ගුරුකම කරදුන් කට්ටඩියා වන්නේ හිටපු උපාරිමාධිකරණ විනිසුරු වරයෙකු වූ අල්ලස් කොමිසමේ සභාපති විනිසුරු ජගත් බාලපටබැදිය.

ජනපති දුන් ඇමති මහින්දානන්දගේ තෝම්බුව බාලපටබැදි විසින් ඇදීමත් සමග දැන් ඇමතිවරු සිය භාර්යාවන්ට ඉතා කීකරුවී සිටී. ඒ අදාල ඇමතිවරුන් අයථා ලෙස උපයාගත් මුදලින් ගත් දේපල ඇත්තේ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ නම්වලට නිසාය.

මාලනී රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට එක්වරකට වාඩිවීමට රුපියල් 150000ක්

ආණ්ඩුවේ ජාතික ලයිස්තු පත් කළ මන්ත්‍රීනී නිළි මාලනී රට විරු ටැලන්ට් ස්ටාර් වැඩ සටහනට එක්වරකට වාඩිවීමට රුපියල් 150000ක් අයකරන බව මේවන විට හෙලිව තිබේ. 

මේ හෙලිදරව්ව කරනු ලැබුවේ එජාපයේ නළු මන්ත්‍රී රන්ජන් රාමානායක පාර්ලිමේන්තුවේදීය.

ඒ හෙලිදරව්වෙන් පසුව මාලිනී සම්බන්ධයෙන් කරුණු රාශියක් හෙළිකර ගැනීමට හැකියාව ලැබී තිබේ. රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට ඇය විසින් විශේෂ මේකප් ආර්ටිස්ට් කෙනෙක් යොදා ගන්නා බව පැවසේ.

මේ හාදයා නපුංසකයෙක් බව කේෂත්‍රයේ ප්‍රසිද්ධ අතර ඔහු නමින් අංජනය. නිලි මාලිනිගේ මූනේ හිල් වැසීමට අංජනට එක් වරකට

කාන්තා වැසිකිළියේ කැමරා සවිකළ දොස්‌තර ලෙඩා...

දොස්‌තරලා ඉන්නේ ලෙඩ්ඩු හොද කරන්නටය. ඒ නිසා දොස්‌තර ලෙඩෙක්‌ නොවන බවට වන පූර්ව විනිශ්චයක්‌ සමාජය තුළ තිබේ. 

එහෙත් දොස්‌තරලා ලෙඩ්ඩු වනවිට, නිකම් ලෙඩ්ඩු නොව, පට්‌ට ලෙඩ්ඩු වනවිට සමාජය තිගැස්‌සෙන්නේය. එසේ සමාජය තිගැස්‌සුන අවස්‌ථා දෙකක්‌ පසුගිය දෙසතියේ දී පෙනුනේය.

එකක්‌ දොස්‌තරට බැණ තර්ජනය කළා යෑයි කියමින් බදුරලිය රෝහලේ ලෙඩ්ඩුන් අහල පහල රෝහල් වලට මාරුකර යවා දොස්‌තරලා රෝහල වසා දැමීමය. 

බදුරලිය රෝහලට යළි තමන් හෝ ඕනෑම වෛද්‍යවරයෙක්‌ ගෙන්වා ගන්නට තමන්ට බැන්නා යෑයි කියනා මිනිසුන් ලවා පොලීසියේ දී තමන්ගේ දෙකකුල් අල්ලා වන්දවා ගන්නට බැණුම් ඇසු දොස්‌තර කටයුතු කළේය. 

ඒ ලෙඩේ තරම ගැන මිනිස්‌සු කතා කරමින් සිටිනා විට තවත් දොස්‌තර ලෙඩෙක්‌ ගැන අනුරාධපුර රෝහලෙන් ඇසෙන්නේය. වාර්තා වන ආකාරයට මේ ලෙඩා සිටින්නේ බරපතල තත්ත්වයකය. ඔහු ගැන කියෑවෙන්නේත් අමුතු කතාවකි. 

හෙතෙම අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ වූ කාන්තා වැසිකිළියේ ක්‌ලෝස්‌ හැන්ගර් වර්ගයේ රහසිගත කැමරාවක්‌ සවිකර තිබුණේය. ඒ කාන්තාවන් ශරීර කෘත්‍ය කරනා ආකාරය වීඩියෝගත කර නැරඹීමේ අභිලාෂයෙනි.

පොලිසියට වාර්තා වන ආකාරයට කතාව මෙසේය.

දිනය පසුගිය 20 වැනිදාය. අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ කාන්තා පරිපාලන ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළියට යන කළමනාකාර සහකාර තරුණියක්‌ වැසිකිළියේ රහසේ සවිකර ඇති කුඩා උපකරණයක්‌ දකින්නීය. 

බ්ලූ ෆිල්ම් වැඩි වැඩියෙන් බැලීම නිසා මෝල් කලන්තය ඉහළ යන්නෙ මෙහෙමයි...


අවසන් විසඳුම 
මරණයමය

ශ්‍රී ලංකාව, අපරාධ කෙරෙහි කොතරම් නැඹුරුවක්‌ තිබෙන රටක්‌ද යන්න ඊයේ (02 දා) "දිවයින" කියවන විට පෙනී යයි.

මාමණ්‌ඩිය කපා කොටා මරා ඔහුගේ දියණිය වූ සිය බිරිඳ ඇදගෙන කැලෑවට පලා ගිය හැටිත්, දැරියක රවටාගෙන ගොස්‌ පවුල් කෑ තරුණයකු ගැනත්, මරදානේ ගණිකා මඩමකින් අත්අඩංගුවට පත්වූ තරුණියන් හය දෙනෙකු ගැනත්, එක්‌දරු පියකුට මහමගදී වෙඩි තැබූ අයුරුත්, තවත් එක්‌දරු පියකු මැරූ ඥති පුත්‍රයකු ගැනත්, තවත් අපරාධ කිහිපයක්‌ ගැනත් "දිවයින" වාර්තා කර තිබේ. 

1977 න් පසු ශ්‍රී ලංකාව ඉතා වේගවත් ලෙස සාපරාධී රාජ්‍යයක්‌ බවට පත්විය. විනාඩියට හැට ගණනේ නොව තප්පරයට හැට ගණනේ අපරාධ වර්ධනය වීමට පටන් ගත්තේය. 

ගෝලීය සංස්‌කෘතිය වෙත ශ්‍රී ලංකාව ඇදී යැම, ඇති හැකි පරතරය ඉහළ යැම, ආයුධ සංස්‌කෘතියක්‌ ඇතිවීම, ත්‍රස්‌තවාදය, ත්‍රස්‌තවාදය හේතුවෙන් මිනිසුන් අතට ඉතා පහසුවෙන් ආයුධ ලැබීම, සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුව නිසා බ්ලූ ෆිල්ම් වැඩි වැඩියෙන් බැලීමෙන් ජනයා තුළ තිබූ මෝල් කලන්ත තත්ත්වය ඉහළ යැම, 

"අපි හැමෝගෙම ගෑනුන්ට වඩා උඹේ රමණි ලස්‌සනයි... ප්‍රවේශම් කර ගනිං."

අමරසිරිගේ හිතේ කහටක්‌ විය. සිය බිරියගේ ක්‍ෂය නොවන තරුණකම ගැනය. 

එය, අවිශ්වාසයක්‌ද සැකයක්‌ද විය. සැකය ඔහුගේ හිත තුළට කාවද්දා තිබුණේ හවස හවස කණ්‌ඩායම් ගතවූ මත් මිතුරන් විසිනි.

මා එවකට සේවය කරමින් සිටියේ ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පේ මැතිවරණ කොට්‌ඨාසයේ පාසලකය. විදුහලේ "හිස" ලෙසය. ගම්බද ගුරුවරුන් වැඩි දෙනකුගෙන් පිරී තිබුණු ගුරු මණ්‌ඩලයේ එක්‌ වැඩිහිටි ගුරුවරියක්‌, දින ගණනාවක්‌ මා වෙත පැමිණිල්ලක්‌ ගෙන ආවාය.

"සර්.... මගෙ පංතියෙ ඉන්න දක්‌ෂම කෙල්ල... ඉස්‌කෝලෙ එන්න හොරයි සර්... අපි ටිකක්‌ හොයලා බලමුද... දිගටම ආවොත් කවදහරි දක්‌ෂ ළමයෙක්‌ වෙනව සර්."

ජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවා - චිත්ත ශක්තියෙන් කියූ නව හැවිරිදි දිනෙත්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 18ක් රාජ්‍ය පාලනය කරන බව 9 හැවිරිදි පාසල් සිසුවකු සිය චිත්ත ශක්තියෙන් ප්‍රකාශ කරයි. 

මේ අනාවැකිය පළකරනුයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ 5 වසරට සමත්ව සිටින දිනෙත් මෙත්මල් බණ්ඩාර (9) සිසුවා විසිනි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කරන ලද රජවරුන් 198 දෙනෙකුගේ නම් හා රාජ්‍ය පාලන කාලසීමාවන් නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව මෙත්මල් බණ්ඩාරට තිබේ.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් දොස්තර යක්‍ෂයන් බිහි කිරීම

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ.

එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. 

දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි.