Ads 468x60px

.

අඩනිරුවත් දර්ශන නිසා පූනම් පාන්ඩේගේ “මිලියන 2.1ක ෆේස්බුක් පිටුවට” තහනමක් (පින්තුර)

ඉන්දියාවේ ප‍්‍රකට සරාගී නිරූපිකාවක හා නිළියක වන පූනම් පාන්ඩේ තමන්ගේ “ෆේස්බුක්” පිටුවෙහි ටිකක් කාර්යබහුල චරිතයකි.

හිටිහැටියේම ඇය නොදැනුවත්වම ඇගේ “ෆේස්බුක්”  පිටුව ක්‍රියාවිරහිත වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම පිටුවෙහි මිලියන 2.1ක ඇගේ රසිකයින් සිටි බව වාර්තා වේ.

ඇයගේ ෆේස්බුක් පිටුවේ ඇති අඩනිරුවත් දර්ශන නිසා මෙය සිදු වි ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

පූනම්ගේ අඩනිරුවත් දර්ශන කිහිපයක් පහතින්.

ISIS ඉස්ලාමීය අන්තවාදී තවත් ම්ලේච්ඡ වීඩියෝවක් අන්තර්ජාලයට


ISIS ඉස්ලාමීය අන්තවාදීන් කුර්දිස්ථාන ජාතිකයෙකු ගෙල සිඳ මරා දමන තවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරමින්, ඔවුන්ට විරුද්ධව සටන් වදින කුර්දි හමුදාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ලෙයින් ලියැවෙන පණිවුඩය යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති මෙම වීඩියෝවේ තැඹිලි වර්ණයේ ජම්පරයක් අන්දවා සිටින කුර්දි ජාතිකයන් පිරිසකගේ සමූහ දර්ශනද ඇතුළත් වන අතර, ඔවුන්

අයිස් බකට්ටුව හිස මත වැටී මියගිය තරුණිය අයෙත් ඉපදිලා

අයිස් බකට් අභියෝගයට (Ice Bucket Challenge) මුහුණ දීමට ගොස් වතුර බාල්දිය හිසමතට වැටි තරුණියක් මියයාමේ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවත අප මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබූ සංවේදී පුවතක් වුනු අතර අපට දැන් ලැබුණු පුවතක් අනුව වාර්තා වුයේ අයිස් වතුර බාල්දිය වැටීමෙන් ඇය මිය ගොස් නැති බවයි.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අනතුරින් අනතුරුව රෝහල්ගත කළ ඇය යොමු කළ X කිරණ සහ CT ස්කෑන් පරීක්ෂණ වලට අනුව අැයට බරපතල අනතුරක් සිදුව නොතිබූ

Class Fees හොයාගන්න නිරුවත් වූ තරුණියක් (පින්තුර සහ වීඩියෝ)

අධ්‍යාපනය කියන්නෙ සෑම මනුෂයෙකුම් ලැබිය යුතු මුලික අයිතියක්. නමුත් ඒ අයිතිය ලබාගන්නත් අද කාලේ ටිකක් නෙමේ ගොඩක් සල්ලි ඕන වෙනවා.

මේ නිසාම ගොඩ දෙනෙකුට අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් විවිධ විදියේ දේවල් කරන්න වෙනවා. තමන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් නිරුවත් වුන තරුණියක් ගැන වාර්තා වෙන්නෙ නෙදර්ලන්තයෙන්.

Radio 538 in Amsterdam නම් තරඟයක කොටසක් විදියට ඇය පසුගියදා Amsterdam නගරයේ ජනාකීර්ණ වීදියක් හරහා නිරුවතින්

පනිරෙන්දාවේ එල්ලී සිටි තරුණයාගේ පෙම්වතියට පොලිසි එන්න කිව්වම වස බී දැඩි සත්කාරේ


පෙම්වතිය ප්‍රසිද්ධියේම
වෙන කොල්ලෙක් එක්ක 
ලව් එකක් පටන් අරන්.

දින 25 ක කාලයක් තම නිවසින් අතුරුදහන් වී සිටියදී මාදම්පේ - පනිරෙන්දාව වනාන්තරයෙන් හමු වූ තරුණයෙක් පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔහු පුක්කුලම පදිංචි සි. පි චතුර විදුරංග නමැති අවුරුදු 25ක තරුණයෙක් බවයි.

මිය ගිය තරුණයා සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරා ඇති අතර ඔහු මාදම්පේ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක සේවය කර
තිබෙනවා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

මාදම්පේ ප්‍රදේශයේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති මොහු පසුව ඒම සම්බන්ධතාවය පිළිබඳව දැඩි කලකිරීමකින් සිට ඇති අතර තම පෙම්වතිය ප්‍රසිද්ධියේ වෙනත් තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වන බව දැනගෙන

මුහුණ පසාරු කර ගිය යකඩයෙන් බේරුණු අරුම පුදුම මිනිසා - සංවේදී අය නැරඹීමෙන් වලකින්න

අඩි 4ක් පමණ දිගකින් යුතු අඟලක පමණ විශ්කම්භයක යකඩ දණඩක් මුහුණ සිදුකරගෙන හිසේ අනෙක් පසෙන් මතුවූවද පුදුමාකාර ලෙස දිවි ගලවාගැනීමට චීනයේ ගුවැන්ග්සි ප්‍රාන්තයේ පුද්ගලයෙක් සමත්වූවේය.

යකඩ දණ්ඩ ඔහුගේ මුහුණේ දකුණු පස නළල ප්‍රදේශයෙන් ඇතුල්වී වම් පස කම්මුලෙන් පිටතට විත් තිබුණි. එනමුත් ඔහුට සිහි විකල්වී නොතිබුණු අතර හොඳ සිහියෙන් කතබහ කරමින් සිට ඇත.

වෛද්‍යවරු පැය කීපයක සැත්කමක් ආධාරයෙන් යකඩ දණ්ඩ ඉවත් කිරීමට සමත් වූ අතර ඔවුන් පසුව පැවසූයේ තව මදක් එහා මෙහා වී නම් මොහු මරණයට පත්වන්නට ඉඩ තිබූ බවයි.

ඔහු නිවස තුල පිරිසිදු කරමින් සිටියදී ඉහළින් වැටුණු යකඩ දණ්ඩ මෙසේ ඔහුගේ මුහුණ පසා කරගෙන ගොස් ඇතැයි වැඩිදුරටත් වර්තා වේ.


එහි පින්තුර සහ වීඩියෝව පහතින්.

දූෂක දොස්‌තර හරකෙකුට සමාන කිරීම ඒ උත්තම සතාට කරන නිග්‍රහයකි.

දූෂක දොස්‌තරලාගේ නම් අප සතුව තිබේ. 

අප එය දැනට හෙළිදරව් නොකරන්නේ 
දෙවිවරුන් වැනි දොස්‌තරවරුන්ට 
එමගින් සිදුවිය හැකි හානිය සළකායි

දෙමාපියෝ නිතර කිපෙන, නිතර දබර කර ගන්නා සිය දාහතර හැවිරිදි පුත්‍රයා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරයි. දොස්‌තර කරන්නේ කුමක්‌ ද? 

එම දරුවා දූෂණය කිරීම ය. දැන්, දොස්‌තරට කළ යුත්තේ කුමක්‌ ද? පණ පිටින් අංගඡේදනය කිරීම ය. එහෙත් අපේ රෝමානු ලන්දේසි නීති පොත්වල එවැන්නක්‌ නැත. ඒ නිසා ළමයාගේ මාපියෝ නීතියේ පිළිසරණ පතති. 

නීතිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ළමයා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කරනු ලැබේ. එවිට දූෂක දොස්‌තරගේ දොස්‌තර මිතුරෝ ඉදිරිපත්ව දූෂකයාගේ වාසියට අධිකරණ වෛද්‍ය වාර්තාව හදන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට බලපෑම් කරති.....

ඉහත සඳහන් වනුයේ ඊයේ (28 වැනිදා) මෙම hotandfastnews වෙබ් අඩවියේ මුල් පිටුවේ පළවූ වාර්තාවක සම්පිණ්‌ඩනයයි. සිය පුතා සුවපත්කර ගැනීමට දොස්‌තර වෙත ගිය දෙමාපියන්ට සිදු වී ඇත්තේ

වාරියපොළ තිලිණිට වූ අසාධාරණය වෙනුවෙන් තරුණියන් පිහිටවූ සංවිධානය.

පසුගියදා ෆේස් බුක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ වාරියපොළ බස් නැවතුම්පොළේ තරුණිය වන තිලිණි පහරදීමේ සිදුවීම සහ එයට මුහුණ දුන් තරුණයා වන සෙල්වා පාදක කොට ගනිමින් කාන්තාවන්ට මහ මගදී සිදුවන අතවර පිටු දැකීම සඳහා නව සංවිධානයක් බිහි කර තිබෙනවා.

එම
සංවිධානය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එය නම්කොට ඇත්තේ Street harassment hurts යනුවෙන් බවයි. එමගින් කාන්තාවන්ට මහා මගදී අත්දැකීමට සිදුවන වාචික අතවරයන් පිළිබඳවත් එයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරද එහි දක්වා තිබෙනවා.

එම තරුණියන් විසින් මහා මගදී සිදුවන අතවරයන්ට විරුද්ධව පලකරන ලද ජායාරූප එකතුවක් පහතින්.

අපේ රටේ එක්තරා ප්‍රබල නාලිකාවක් ගීතයක් ප්‍රචාරය කරවන්න ලක්ෂ පහක් අය කළා - ඉරාජ්


දැන් ඒක ලක්ෂ 
තුනහමාරකට 
අඩු කරලා. 

ඊට අමතරව 
ඇතුළෙ ඉන්න 
අය වෙනමමත් අය කරනවා.

පසුගිය දින කිහිපය තුළ බිහි වූ සංගීත රටා හා ඒ තුළින් බිහි වූ ගායක පිරිස් පිළිබඳ විවිධ කතා ගොඩනැගුණා. ඇතැම් පිරිස් ආදරයෙන් වැළඳ ගනිද්දී තවත් පිරිසකගේ නිර්දය විවේචනයන්ට ලක්වීමට මෙම නව සංගීත රටාවන් ඉදිරිපත් කළ ගායක ගායිකාවන්ට සිදුවුණා. 

ඉරාජ් වීරරත්නද මෑත යුගයේ බිහි වූ එවන් පිරිසකගේ නිර්දය විවේචනයන්ට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයකි. මේ ඒ පිළිබඳව ඔහු දැක්වූ අදහස්.

ඉරාජ්ගේ යම් නිහැඩියාවක් දකින්නට ලැබෙනවා. ඒ ඇයි.?

අංශක සෘණ 12 උෂ්ණත්වයේදී තම ඇඳුම් උණා දැමු තරුණයෙක් කිලිමන්ජරෝ කඳු මුදුනෙ

ජලය අයිස් බවට පත්වෙන්නෙ සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේදි. ඒ උෂ්ණත්වය තියෙන තැනක කිසිම ඇඳුමක් නැතුව ඉන්න ඔබට පුළුවන්ද?

හැබැයි ඊට වඩා උෂ්ණත්වය ඉතාමත් පහළ මට්ටමක, හරියටම කිව්වොත් සෙල්සියස් අංශක සෘණ 12 උෂ්ණත්වයේදී තම ඇඳුම් උණා දැමු තරුණයෙක් පිළිබඳ වාර්තා වෙනව. 


ඒ එසේ මෙසේ තැනක නෙවෙයි. ලෝකෙ කඳු අතරින් උසින් හතරවෙනි ස්ථානයේ පසුවන කිලිමන්ජරෝ කඳු මුදුනෙදි.

ඔහු නමින් බෙන් බොලීන්. වයස අවුරුදු 18යි. බ්‍රිතාන්‍ය ජාතිකයකු වන බෙන් කිලිමන්ජරෝ තරණය කරනු ලබන්නේ විනෝදයට හෝ ක්‍රීඩාවක් ලෙසද නොවේ. ළමුන් සඳහා ගිලන් හලක් සෑදීම සඳහා අවශ්‍ය මුදල් සෙවීම මෙහි අරමුණ වුණා.


එහි පින්තුර කිහිපයක් පහතින්.

15 හැවිරිදි පාසල් දැරිය වැසිකිළියට ගොස් එද්දී කුස්සියට ඇදගෙන ගොස් දූෂණය කල කම්කරුවා.


මාස දෙක තුනකින් 
ශරීරයේ වෙනසක් 
දැනුනා. 

15 හැවිරිදි පාසල් දැරියකට බලහත්කාරයෙන් අතවර කර ඇය මවක් බවට පත් කළ කොන්ක්‍රීට් වැඩපොළක කම් කරුවෙක් පිලිබඳ පුවතක් බොරලැස්ගමුවෙන් අප වෙත වාර්තා වෙනවා.

එම දැරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත පවසා ඇත්තේ තම මවගේ ඉඩමේ කොටසක් කොන්ක්‍රීට් වැඩ පොළක අයිතිකරුවකුට මාස තුනක කාලයක් සඳහා කුලියට දුන් අතර එහි කම්කරුවන් තිදෙනකු සේවය කළ බවයි.

එම කම්කරුවන් තිදෙනා මාස 03ක කාලයක් එහි සේවය කිරීමෙන් පසු ගිය බවත්, එහි සිටි එක් අයෙක් ඉඳහිට තම නිවෙසට පැමිණ අම්මා සමඟ

ෂෙරිල්ගේ “අමා”සැලොන් එක විවෘත කරපු දවසේ


නව පරපුරේ අතිශය ජනප්‍රිය ගායකයකු වන රුවන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ ආදරණීය බිරිඳ වර්තමාන නිළි පරපුරේ ජනප්‍රිය නිළි ෂෙරිල් ඩෙකර් ඔවුන්ගේ නවතම සැලොන් එක නාවල විවෘත කළ පුවත අපට වාර්තා වුණා. 

එහිදී සිය හිත මිතුරන් සමග සතුටින් ගත කළ හෝරාව ඇය තමන්ගේ මුහුණු පොතට එක්කර තිබුනේ මේ විදිහටයි.

මහේලගේ සමුගැනීම ගැන කලා ලෝකයේ අදහස්


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට මහේල ජයවර්ධනගෙන් ඉටුවූ සේවය සුළුපටු නොවේ. විටෙක මහේල සුපිරි දකුණත් පිතිකරුවකු ලෙස තාක්ෂණයෙන් පිරුණු පිතිකරණයක නියැළෙයි.

තවත් වරෙක ඔහු පිටියේ අතිදක්ෂ පන්දු රකින්නෙක් විය. තවත් විටෙක ඔහු කණ්ඩායමේ නායකයා ලෙස කරනු ලැබූ භූමිකාව තුළ ජයග්‍රහණයේ මාවත විවර කරගනු ලැබීය. මේ සියල්ලටම වඩා ඔහු ක්‍රීඩකයින් අතර සුහද මිතුරෙක් විය.

වසර 17 ක් අඛණ්ඩව ජාතික පිල නියෝජනය කළ මහේල පසුගිය දා එස් එස් සී පිටියේදී පැවැති ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ක්‍රිකට් තරගයේදී ටෙස්ට් පිටියට සමු දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයකුගේ හිඩැසක් තබමිනි.

ටෙස්ට් පිටියට මහේලගේ සමුදීම පිළිබඳ කලා ලොවේ ක්‍රිකට් ලෝලීන් අදහස් දැක්වූවේ මේ ආකාරයටයි.

පිරිමි දරුවකු සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට පෙන්වා ලිංගික අතවර කල විශේෂඥ වෛද්‍යවරයා

මානසික විශේෂඥ වෛද්‍යවරයකු විසින් ලිංගික අපයෝජනයට ලක්‌කළ බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධ පුවතක් කොළඹ ජාතික රෝහලෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම  වෛද්‍යවරයාට හිතවත් තවත් වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ අදාළ සිද්ධිය යටගැසීම සඳහා දුරකථන පණිවිඩ මගින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට මෙසේ බලපෑම් කරමින් සිටින බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා වෙත මීට කලකට ඉහතදී දෙමව්පියන් විසින් දාහතර හැවිරිදි පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. 


නිතර කිපෙන සුළු ගතියකින් යුක්‌ත දරුවා අනෙක්‌ දරුවන් සමග දබර කරගන්නා බවද එය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ බවද පවසමින් දෙමව්පියන් මෙම දරුවා අදාළ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

දෙමව්පියන් නොමැතිව දරුවා පරීක්‌ෂා කළ යුතු බව පවසා ඇති වෛද්‍ය වරයා දින කිහිපයක්‌ම දරුවාව සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට

ice bucket අභියෝගයට තමන්ගේම පියයුරු වලින් ලබාගත් මව්කිරි වලින් ස්නානය කල සුපිරි නිළිය (වීඩියෝ)

වතුර 
බින්දුවක් 
වත් කලවම් නෑ

අයිස් 
කැටයි 
මව්කිරියි 
විතරයි 

සුප්‍රකට ice bucket අභියෝගය භාර ගනිමින් සුපිරි නිළියක් වන ඔලීවියා වයිල්ඩ් මව්කිරි වලින් ස්නානය කර තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මෙම විශේෂත්වය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇය මෙලෙස ස්නානය කර ඇත්තේ තමන්ගේ පියයුරු වලින්ම ලබා ගත්

ගැහැනු ළමයකුගේ ඇඟට භූතයෙක් ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා

ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇඟට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා.

පපුවේ හා හිසේ කැක්කුමක් තිබෙන බව පවසමින් පොල්ගහවෙල දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර ගිය මේ කතාව නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුද පසුවූයේ තරමක තිගැස්මකට හා බියකට පත්වය.

රෝහල් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පවා දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වීම නිසා ඒ බිය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී ඇත. දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වී තිබෙන බව දුටු වාට්ටුවේ හෙදියෝ මේ බව පොල්ගහවෙල දිසා රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී දොස්තර ජේ.එම්. ජයතිලක මහතාට පවසා තිබේ.

වෛද්‍ය ජයතිලක මහතා දැරිය පරික්ෂා කර බලා ඇතත් මෙසේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යාමට හේතු සාධකයක් සොයා ගැනීමට

තට්ටමේ හැඩය වෙනස් කරන්නත් සැත්කම් තියෙනවා.

ඔබේ පියයුරු 
එල්ලා වැටෙනවද..?

ගැහැනු ලස්සන වීමට නොයෙක් දේ කරති. පසුගිය කාලයේ වූ සිදුවීම් දෙස බැලීමේ දී රුව රැකගැනීමට දිවි පරදුවට තබමින් කටයුතු කරන බව පෙනීමට තිබේ. 

ස්වභාවිකවම ලා රතු පැහැයට හුරු දෙතොලක් හා කාල වර්ණ කේෂ කලාපයක් ශී‍්‍ර ලාංකික කාන්තාවන්ට උරුමව තිබේ. යුරෝපීය කතුන් තඹ හෝ සුදු පැහැති කේෂ කලාපයකට හිමිකම් කියන අතර ඔවුන්ගේ දෙතොල් ලා පැහැතිය. 

නියපොතු යට සුදු මැලිය මේ නිසා යුරෝපීය කාන්තාවෝ තම කොණ්ඩ පාට කළු කිරීමටත් තොල් හා නිය රතු කිරීමටත් වෙහෙසෙති. 
 
ඒ සියල්ල ස්වභාවිකව උරුමකැර ගත් අපේ කාන්තාවෝ ද තොල් පාට කරති. නියපොතු වර්ණ ගන්වති. ඔවුන් මේ සියල්ල සිදුකරන්නේ තම තරුණ බව පෙනුමෙන් රැක ගැනීමේත් වෙනත් අයගේ ආකර්ශනය දිනා ගැනීමේත් අපේක්ෂාවෙනි.

මේ සදහා රූපලාවන්‍ය ශිල්පී ශිල්පිනියන් සිටින අතර ඊට අමතරව ශරීර අලංකාර කිෙරීමේ කටයුතු සදහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරුද

වටරැක විජිත හිමි සැත්කමින් පස්සේ හැරමිටිය වෙනුවට කැත්ත අරං ඇවිත්.

මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කැත්තක් රැගෙන මාසික සභා රැස්වීමට වඩි බව hotandfastnews වන අප වෙත වාර්තා වෙනවා.

කෙසේ නමුත් සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පොලිසිය මේ වන විට කැත්ත පොලිස් භාරයට ගෙන ඇති බවයි .

සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභාවාරය පැවැත්වූ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුනිල් විජේතුංග මහතා නැගී සිට විජිත හිමියන්ගේ ක්‍රියා කළාපය විවේචනය කර තිබෙනවා. 

රටේ ආගමික සමගිය ඇතිවන සේ ක්‍රියා කරන ලෙස ඔහු විජිත හිමියන් ගෙන් ඉල්ලා ඇති බව සඳහන්. මින් ඉදිරියට ලජ්ජා සහගත දේ සිදු කිරීමෙන් වලකින්නැයි සභාපති සහ විපක්ෂ මන්ත්‍රීවරු ද හිමියන්ට පවසා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

සභා වාරය අවසන් වී මාධ්‍යයට අදහස් දැක්වූ විජිත හිමියෝ සඳහන් කර ඇත්තේ සැත්කමකින් පසු තමා අපහසුවෙන් ඇවිදින බවත් ඇවිදීමේ

ඥාති සොහොයුරා දැමූ අයිස් බකට් එක හිස මතට වැටි මරණයට පත්වූ 17 හැවිරිදි නැන්සි (වීඩියෝ)


(සංව්දී සිත් ඇත්තන් 
වීඩියෝව නැරඹීමෙන් 
වළකින්න)

නැන්සි එළිසබෙත් ඔලේ 17 හැවිරිදි තරුණියකි. ජීවත් වූයේ අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේය. නැන්සි ද අයිස් බකට් අභියෝගය භාර ගත්තාය. 

ඒ නිසාම ඇයට අයිස් බකට් අභියෝගයෙන් ජයගන්නට නොව නොව ජීවත්වීමේ අභියෝගයෙන්ද පැරදෙන්නට වූවාය.

සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින වකවානුවක එම අභියෝගය ඉටු කිරීමට ගොස් මරණයට පත්වූ 17 හැවිරිදි තරුණියක පිළිබඳ ශෝචනීය කතාවක් අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

නැන්සිට අයිස් වතුර දැමීම භාරවූයේ ඇ‍යගේ ඥාති සොහොයුරෙකු වූ ෂෝන් ඔලේටය. ෂෝන්ගේ අත ලිස්සා යාම නිසා අයිස් වතුර පිරවූ විශාල භාජනය නැන්සිගේ හිස මතට වැටිනි. ඒ මොහෝතේම ඇය රෝහල් ගත කළද ඒ වන විටත් නැන්සි මෙළොව හැරගොස් සිටියාය.

එහි වීඩියෝව පහතින් නරඹන්න.

යාබද අසුනේ ඉඳගෙන මගේ රහස් පෙදෙස දෙපාරක්ම තදින් මිරිකුවා (වීඩියෝ)


ගුවන් යානයේදී 
දූෂණයට ලක්වු 
යුවතිය කියන කතාව.

ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරනා මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්.එච් 20 ගුවන් යානයෙන් 26 හැවිරිදි ලෝරා බෂ්නි නම් වූ ඇය යමින් සිටියේ පැරිස් නුවර වෙසෙන තම පෙම්වතා හමුවන්නටයි.

මෙම ගුවන් ගමන අතර තුරදී ලෝරා අසුන්ගෙන සිටි අසුනට යාබද අසුන හිස්ව තිබු අතර අනෙක් අසුනේ ඇය තනිව ගමන් කරමින් සිටියා. 

ගුවන් යානයේ ප්‍රධාන ස්ටුවර්ඩ් වරයා වූ මොහොමඩ් රොස්ලි බින් අබ් කරීම් නැමැත්තා එම අසුනේ හිඳගෙන තමන්ගේ විරෝධය නොතකා අවස්ථා දෙකකදී තම රහස් පෙදෙස රළු ලෙස ස්පර්ෂ කළ බවයි ඇය

දැන් උඹලා නිදහසේ හිටපල්ලා මම යනවා පොලිසි භාරවෙන්න - පුතා මැරූ පියාගේ කතාව.


ගැහැනු ළමයෙක්‌ එක්‌ක 
සම්බන්ධයක්‌ තිබිලා 
ඒ ළමය මෙහාට 
එක්‌කන් ආවා. 

එයාට වයස අවුරුදු 17 යි. 

බීමතින් නිවසට පැමිණි පුතාව මන්නා පිහියකින් කපා කොටා සිය පුතු අමානුෂික ලෙස ඝාතනය කර තාත්තා පොලිසියට භාරවී තිබෙන පුවතක් අපට වාර්තා වන්නේ වාහල්කඩ ඩී-2 ගොවි ජනපදය ප්‍රදේශයෙන්.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ 2014.08.22 දින සවස 6.00 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර ඝාතනයට ලක්‌ව ඇත්තේ වාහල්කඩ ඩී-2 ගොවි ජනපදයේ පදිංචිව සිටි විජිත දිසානායක ගේ සුරේෂ් මාලින්ද දිසානායක නමැති 22 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි.

ඝාතක පියාද එම ලිපිනයේම පදිංචි ටිකිරි බණ්‌ඩාගේ විජිත දිසානායක නමැති 46 හැවිරිදි දරු තිදෙනකුගේ පියෙක්. ඝාතනයට ලක්‌වූ සුරේෂ් බීමට ඇබ්බැහිවී කලක්‌ තිස්‌සේ දෙමාපියන්ට හිරිහැර කරමින් ගෙදර බඩු මුට්‌ටු පවා විනාශ කිරීමට පෙළඹී තිබෙනවා.

එදින සවස ද බීමතින් පැමිණි සුරේෂ් සුපුරුදු පරිදි නිවසේ බඩු මුට්‌ටු විසි කරමින් පිස්‌සකු සේ හැසුරුණේ තමන් ජීවිතයේ අවසන් ගමන් යන

ෆේස්‌ බුක්‌ තරුණිය දූෂණය කර ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ තරුණයා (වීඩියෝ)


පියා පුතාට ඇප ලබාගෙන 
උසාවියෙන් එද්දී

තරුණියගේ පියා පිහියෙන් 

ඇන ඔහු මරා දමයි

තරුණියක පැහැරගෙන ගොස්‌ දූෂණය කිරීමේ චෝදනාවකට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි තරුණයකු ඊයේ (25 වැනිදා) ඇපමත නිදහස්‌ව සිය පියා සහ නැගණිය සමග අධිකරණ භූමියෙන් පිටව යමින් සිටියදී දූෂණයට ලක්‌වූ තරුණියගේ පියා තිදෙනාටම පිහියකින් ඇන ඇති අතර සිද්ධියෙන් එම තරුණයාගේ පියා මරුමුවට පත්ව ඇති පුවතක් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තුවාල ලැබූ තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ සිටි එම තරුණයාගේ පියා මිය ගිය බවයි.

තරුණයා ඇපමත නිදහස්‌ව සිය පියා සහ නැගණිය සමග යමින් සිටියදී ඔවුන් පසුපසින් හඹා ආ දූෂණයට ලක්‌වූ තරුණියගේ පියා කොළඹ

වාරියපොළ සිද්ධියෙන් පසු සෙල්වාගේ බිරිය දරුවා සමග ඔහුගෙන් වෙන්වෙලාලු.


ඒ ගොල්ලො 
මාව දාලා ගියා.

පසුගියදා ෆේස් බුක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ වාරියපොළ බස් නැවතුම්පොළේ පහරදීමේ සිද්ධියෙන් පසු එම තරුණිය නිවසින් එළියට බහින්නට බැරිව සිටින පුවත මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

එයට මුහුණ දුන් තරුණයාගේ තත්වය දැන් ඊටත් භයානක වී ඇති බව අප වෙත වාර්තා වෙනවා. සිද්ධිය නිසා ඔහුගේ පවුල ඔහු හැරදමා ගොසිනි. රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා නමැති 30 හැවිරිදි එක්දරු පියෙකු වූ ඔහු වාරියපොළ, විලාකටුපොත පල්ලිය අසල පදිංචි කරුවෙකි.

සිද්ධියෙන් පසු ෆේස් බුක් ඔස්සේ ඇතිවූ ආන්දෝලනය නිසා මාධ්‍ය කැමරා කණ්ඩායම් ඔහුගේ නිවස සොයා ගිය අතර වාරියපොළ ප්‍රදේශය පුරා ඔහු ප්‍රසිද්ධවූයේ කෙල්ලන්ට විහිළු කර ගුටිකෑ පුද්ගලයෙකු ලෙසිනි. 

එය ඔහුගේ බිරියට රුස්සන්නේ නැති කාරණාවක් වී තිබුණා.
සෙල්වා ඔහුට සිද්ධවූ අලලංචිය විස්තර කර සිටියේ මෙසේය.

මං ඉපදුනේ වාරියපොළ. වාරියපොළ ටවුමෙම තමා මං ඉස්කෝලෙ ගියේ. දැන් මේ සිද්ධියෙන් පස්සෙ මට ටවුමෙ පැත්තවත් යන්න බෑ. මට

දොස්තරගෙන් ලස්සන වෙන්න ගිය තවත් කතකට වැඩ වරදී..

කාන්තාවන්  
12,000 ක් 
විතර 
ඔහුගෙන්  
ප්‍රතිකාර 
අරන්ලු.

පසුගිය දිනක වෛද්‍යවරියකගේ මරණය සමබන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ නිමල් ගමගේ වෛද්‍යවරයාට අයත් බම්බලපිටියේ  රූපළාවන්‍යාගාරයෙන් මිට මාස දෙකකට පමණ පෙර ප්‍රතිකාර ගෙන එංගලන්තයට විදේශ ගතවූ ලාංකීය කාන්තාවකුත් රෝගාතුර වී ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පුවතක් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම කාන්තාව විසින් පසුගිය 23 වන දින තමා ප්‍රතිකාර ලබාගත් බම්බලපිටිය

අවස්ථාවක් ලැබුණු ගමන් නානසාර හිමියන් ප්‍රංශයට දුවන හේතුව

නානසාර හිමියන් සිදුකළ නීතිවිරෝධී සහ ආගම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තමන් සතුව ඕනෑ තරම් සාක්ෂි පවතින බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී කියා තිබෙනවා.


ඒ ‍පිලිබඳ ඔහු දැක්වූ අදහස් පහතින්.

''දැන් උන් වහන්සේ එක පාරක් කැඩුවා සුරාමේරය මඡ්ජපමා දට්ඨානා කියන එක... ඒකෙ සියළු වාර්තා මගේ ගාව තියනවා.. ඒක දැක්කානේ හැම තැනම ගියානේ... උසාවි ගිහිල්ලා දඩ ගහලා තමයි එළියට එන්නේ..


දැන් ඒකට නොයකුත් කතා කියනවා... බැලූම පුම්බලා ඒකෙ රිපෝට් එක තියනවා... දැන් මුසාවාදත් ඉවරයි... දැන් මං අහනවා ප්‍රංශයට ගියේ මොන ශික්ෂාපදය කඩන්නද..? මම මේ වාර්තාව පාවිච්චි කරන්නේ
නැහැ... මමත් බෞද්ධයෙක් නිසා පාවිච්චි කරන්නේ නැහැ...''

ඇමැතිවරයා කී නානසාර
හිමියන් ප්‍රංශයට ගිය හේතුව මෙසේයි. 

සනත් ජයසූරියගේ අරක්කු වලින් ක්‍රිකට් මාධ්‍යකුටිය වෙරි වෙයි.

පසුගිය 22 වැනිදා තැපැල් නියෝජ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය විසින් සිය අවන්හල වන Q-Bar හිදී ක්‍රීඩා මාධ්‍ය වේදීන්ට තමා කැමැති අරක්කු ජාතියක් සමඟ ලබාදුන් රාත්‍රී භෝජනය අනුභව කළ මාධ්‍යවේදින් රැසක් පසුදා (24) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැති ශ්‍රී ලංකා පාකිස්තානු තරගය ආවරණය කර නැතැයි වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් සූරියවැව ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටිය වේලී ගොස් තිබී ඇත. ඒ සඳහා ඇනවුම් කළ ආහාරද පසුව විසිකර දමා ඇතැයි වාර්තා වේ. 


විශේෂ ම සිදුවීම වන්නේ ක්‍රිකට් මාධය කුටියේ අයිතිකරුවන් ලෙස කටයුතු කරනු ලබන දිනපතා පුවත්පත් වන ලංකාදීප හා ද අයිලන්ඩ් වැනි පුවත්පත් වල මාධ්‍ය වේදීන්ද මේ තරගය ආවරණය නොකිරීමය.

සනත්, එම මාධ්‍ය රෑ කෑමට මාධ්‍ය වේදීන් 30කට පමණ ඇරයුම් කර ඇති අතර ඔවුන් ගෙන් බහුතරයක් ඊට සහභාගිවී තිබීමය. මේ රෑ කෑම ජ්‍යෙෂඨ

සිරස සුපර් ස්ටාර් ප්‍රමිත් එක්ක ලක්ෂිකාට ඒඩ්ස් හුටපටක් (වීඩියෝ)

සුපිරි අන්දරේ’ සිනමා සිත්තම හරහා රිදී තිරයට එක්වූ ලක්ෂිකා ජයවර්ධන සිරස සුපර් ස්ටාර් හි දක්ෂතා දක්වන ලද ප්‍රමිත් ගනේආරච්චිගේ අලුත්ම සංගීත වීඩියෝවට එක්වී තිබෙනවා.

මෙම වීඩියෝව ‘ඒඩ්ස්’ ප්‍රශ්නයකට මැදිවන හැගීම්බර තරුණියක් සම්බන්ධ එකක් වූ අතර එම වීඩියෝව පින්තුර සමඟින් පහතින් නැරඹීමට හැක.

ෂැම්පු වැඩසටහනක් අතරතුර බොලිවුඞ් නිළියගේ යට ඇඳුම පෙනෙන දඟකාර කොට ඇදුම.


ඇඳුම හදනවා 
ඇරෙන්න වෙන 
වැඩක් නෑ

නව පරපුරේ ජනප්‍රිය බොලිවුඞ් නිළි ආලියා බාත්ට පහුගිය දවසක පොළොව පලන් යන්න වෙන ජාතියෙ වැඩක් උනා. 

ඒ තමයි ආලියා සහභාගි උන ෂැම්පු වර්ගයක් හදුන්වාදෙන වැඩසටහනකදි එයා ඇදන් ආපු කොට ඇදුම නිසා පුදුමාකාර අපහසුවකට පත්වීම. මුල ඉදන්ම ආලියාට තමන්ගේ ඇදුම හදනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ. 

එයා වාඩිවෙන හැම වතාවකම කොහෙන් හරි දෙපා නිරාවරණය වෙනවා. ඉතිං හතර වටින්ම ෆොටෝ වදිනවා. ඒකට ඉතිං පොටෝ ගහන අයට වරදක් කියන්නත් ආලියාට බැහැ. 

මොකද එයා පේන්න ඇදන් ආපු නිසානෙ පොටෝ වදින්නෙ. කොහොම උනත් මේ උත්සවයෙන් පැය කිහිපයකට පස්සෙ අන්තර්ජාලය පුරාවටම ආලියා ආයෙමත් ජනප්‍රිය උනේ ඇයගේ දඟකාර ඇදුම නිසයි. 21 හැවිරිදි ආලියා බාත් හින්දි සිනමාවට පිවිසියේ 1999 වසරේ

ඡායාරූප සියල්ල මෙතනින්

බටහිර අනුකාරකයන් වෙනුවට බයියන් ආදේශ කිරීමේ වින්නැහිය​.

පිටරටවල ඉගෙන වැඩිදුර අධ්‍යාපනය ලබා  අන්තර්ජාතික අත්දැකීම් තිබූ ඉංග්‍රීසී භාෂාවේ නිපුන ප්‍රවීණයන් කෙරෙහි තිබූ වෛයිරය සහ ඉරිසියාව නිසා නලීන් ද සිල්වාලා, ගුනදාස අමරසේකරලා  මේ පන්තිය හඳුන්වන ලද්දේ බටහිර අනුකාරකයන් වශයෙනි. 

බටහිර අනුකාරකයන්ට බැටදී මොවුන් ඉංග්‍රීසී බැරියාව​, කොලඹ  උසස් පාසැලක අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකිවීම, පිටරට විශ්ව විද්‍යාලයකට අඩිය තිබීමට නොහැකි වීම වැනි කරුණු නිසා තමන් කෙරහි තදබල හීනමානයකින් පෙලෙන යන්තම් දේශිය විශ්ව විද්‍යාලයකින් ගිරවා දමා සමත් වූ බයියන් ඔසවා තැබූහ​.

මේ නිසා හීනමානකාරී ඒක භාශික බයියන් අද ජාතියේ අනුසාසකයන් වී සිටිති. තම නොහැකියාවන් මොවුන් වසා ගන්නේ දේශීය සහ දේශප්‍රේමී

කිස් කරන්න බයේ හිටිපු “නිනෝ”ගේ බය ඇරිය යුරේනි කියන කතාව (පින්තුර සහ වීඩියෝ)


වැඩිය මහන්සි 
වෙන්න වුණේ නෑ

මේ චිත්‍රපටය අද වෙනතුරුත් මම දැකලා නෑ. චිත්‍රපටය කළේ 2009 අවුරුද්දෙයි. දැන් අවුරුදු පහක් වෙනවා. අවාසනාවට තවමත් සිනමාහල්වලට ආවේ නෑ.

මේ චිත්‍රපටයේ ළමයෙක් පොඩි කාලේ ඉඳලා ජීවත් වෙන්නේ ෆිල්ම් සෙට් එකක. 

එයාගේ අම්මයි තාත්තයි කියන්නේ හයර් එකට ගත්තු නළු නිළියෝ. නමුත් එයා හිතන් ඉන්නේ ඒ ඇත්තටම අම්මයි තාත්තයි කියලා. පොඩි කාලේ ඉඳලා ලොකු වෙනකල් එයාගේ ලයිෆ් එක රියලිටි ෂෝ එකක යනවා. හැබැයි එයා දන්නේ නෑ. ඒ එයාගේ ජීවිත කතාව කියලා.

මේ ෆිල්ම් එකට අනුව නීතිරීති තියෙනවා. මේ චරිතය කරන්නේ නිනෝ. කතාවේ නීති වලට අනුව නිනෝට කා එක්කවත් යාළු වෙන්න බෑ. හැබැයි නිනෝ ඒක දන්නෙත් නෑ. අපිට අවවාද කරලා තියෙනවා නිනෝ

ඉස්ලාමීය අන්තවාදීන් මිනීමරන සජීවී වීඩියෝව මෙන්න - සංවේදී අය නැරඹීමෙන් වළකින්න


ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රෑරත්වය ලෝකය ඉදිරියේ සපථ කරමින් මිනිස්  ඝාතන රැගත් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. මෙම වීඩියෝවට මිනිස් ඝාතන සිදුකරන අයුරු ඇතුළත්ය. 

එම වීඩියෝව පහතින් (සංවේදී අය නැරඹීමෙන් වළකින්න)

අයිස් බකට් චැලේන්ජ් නිර්මාතෘ දැයෙන් සමුගනී.


ජල තටාකයක 
පීනන්න ගිහින්
දියේ ගිලෙයි.

ලොව පුරා මෙන්ම මෙරටද මේ දිනවල ඉතා ජනප්‍රිය අයිස් බකට් චැලේන්ජ් වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම
අමෙරිකානු ජාතික පුද්ගලයා ඉතා ඉහළ ස්ථානයක සිට ජල තටාකයට පැනීමේදී හිස ගැටීමෙන් මරණයට පත්ව ඇති බවයි.

මේ වන විට Ice Bucket Challenge සංකල්පය ලොව පුරා ජනප්‍රිය වී ඇති අතර ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙයට දායක වී තිබේ. මෙහිදී

එයා මට කිව්වා කාර් ඇතුලේ එයාත් එක්ක ඉන්න ඕනේ කියලා - පැහැරගත් නිළි චන්දි කියන කතාව.


මගේ ඇග උඩින් 
ඩ‍්‍රයවින් සීට් 
එකට පැනල

දොරවල් ඔක්කොම 
ලොක්කලා

ජනාධිපති ලේකම්වරයෙකු වන සමන් දිසානායක මහතා ඉකුත් 19 දින සවස් කාලයේ සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ නිළිය සිය ජීප් රථයට බලෙන් ඇතුළුවී විවිධ තර්ජන කරමින් තමාට අමානුෂික ලෙස පහරදුන් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.
 

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. එනම් ඉහත කී ජනාධිපති ලේකම් වරයා වන සමන් දිසානායක ටෙලි අධ්‍යක්ෂ නාලකගේ බිරිද වන නිළි චන්දි රණතුංග සමඟ ලිංගිකව හැසිරිය යුතු බවට තර්ජනය කර ඇයට වද හිංසා පමුණවා තිබෙන බවයි.

ඒ පිළිබඳව ඇය ඬු කඳුලින් පැවසූ කතාව පහතින්.

"මගේ උඩ ඉන්නවා මංජුල සර් කියලා සර් කෙනෙක්. සහකාර අධ්‍යක්ෂ කෙනෙක්. මම එයත් එක්ක කතා කළා. මට මේ හිරිහැරයට උදව් කරන්න සර් කවුරුහරි ඉන්නවනම් මට පිළිසරණක් වෙන්න කියලා.

මම අඬා අඬා කිව්වා. එයා ළගමයි හිටියේ. ඇයි එන්නේ මගේ ෆ්ලෝ එකටමනේ. ඒ හින්දා සර් ලඟම හිටියා. ඊට පස්සේ මම 4.16 අත්සන් කළා. අත්සන් කරල මම කිරුළපණ හරියට විතර යනකොට, මම

වාරියපොළ තරුණියගෙන් ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව"


අද මාව ජීප් එකේ 
මැද ෂීට් එකේ 
දාගෙන ගියා

වෙනද එක්ක යන්නේ පිටිපස්සේ 

වාරියපොළ බස් නැවතුම්පොළේ දී නොමනා විහිළුවක් කිරීමට ගොස් තරුණියකගෙන්  පහර කෑමට ලක්වූ රොබට් දාසන් චන්ද්‍රකුමාර්  හෙවත් සෙල්වා සිද්ධියෙන් දින පහකට පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඊයේ (21) සවස 3.30 ට පමණ වාරියපොළ පොලිසියට කැඳවාගෙන ගොස් තිබෙනවා.

අද සවස මේ සම්බන්දයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව සෙල්වා කියා සිටියේ අපූරු කතාවකි. “වෙනද මාව පොලිසියට ගෙනියනකොට දාගෙන යන්නේ ජීප් එකේ පිටිපස්සේ ෂීට් එකේ හරි

විකෘති කාමාශාවලින් පෙලෙන සනත්ගෙන් මගේ අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන්න


මගේ වයිෆ් රධීෂා.
එයා ගුවන් සේවිකාවක් 

මොහු මගේ වයිෆ් එක්ක අනියම් සබදතාවයක් පවත්වනවා.

බිරිඳ මොහුත් සමග සංවාසයට යාමෙන් දියණියන් දෙදෙනා අනතුරේ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ වර්තමාන නියෝජ්‍ය ඇමතිවරයෙක් වන සනත් ටෙරාන් ජයසූරියගෙන් තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පළමුව මරදාන පොලීසියේ විවිධ පැමිනිලි අංශයටත්, එයින් පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට
ත් මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න නැමැති අයෙකු බවයි.

මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම පැමිණිල්ලේදී පවසා ඇත්තේ, තම බිරිඳ වන ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට මෙම ඇමතිවරයා සමඟ අනියම් සබදතාවයක්

ලොවම කතා කල වාරියපොළ ගුටි කෑ තරුණයාගේ මුහුණ පුරා තිබූ රුවුලට හිටි හැටියේ මොකද වුනේ


ඔයාලා හොයන්නේ 
අර ඉන්ටර්නෙට් එකේ 
ගුටිකනවා  දාලා තියෙන  

සෙල්වද..?

වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණියකගෙන් පහරකෑමේ සිද්ධියට මුහුණ දුන් තරුණයා නමින් රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර  හෙවත් සෙල්වාය. 

ඔහු වාරිය‍පොළ, විලාකටු‍පොත පල්ලිය අසල පදිංචි එක්දරු පියෙකි. වයස අවුරුදු 30 කි. අපි සෙල්වා සොයා ඊයේ (20) උදෑසනම වාරිය‍පොළට ගියෙමු. ඒ සෙල්වා මේ  වන විටත් අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ  නොමද අනුකම්පාවට ලක්ව  සිටින තරුණයකු වන නිසාවෙනි. 

එහෙත් නොමනා විහිලුවක් නිසා සෙල්වා වාරිය‍පොළ බස් නැවතුම්‍ පොළේදී  තරුණියකගේ නිර්දය පහරදීමට ලක්වූ අයුරු අන්තර්ජාලය ඔස්සේ නැරඹූ බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සෙල්වා (මේ තරුණයා ටවුමේ හේතුවක් නැතුව කරක් ගහනා රස්තියාදුකාරයකු කියාය. එහි සත්‍යයක් නැත්තේද නොවේ)

‘වාරිය‍පොළ තරුණියක් තරුණයාට පහරදුන්නේ දේශපාලන බලයකින්’ ‘වාරිය‍පොළ චන්ඩි අක්කාගේ වැඩ මෙන්න’ සෙල්වා ගුටි කෑ සිද්ධියට

නිළි චන්දි රසිකා රණතුංග ලේක්හවුස් කළමනා කරුට පහර දුන්නේ අනියම් පෙමක පැටලුනු නිසාද


ඇසුරු කලේ හිතවතියක් විදිහට පමණයි...
- කළමනාකරු කියයි .

ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකු වන චන්දන සමන් දිසානායක මහතා ජීප් රථයක යමින් සිටියදී "උඹට පවුල් කන්න දෙන්නේ නෑ තොපි ඔක්කොම මරලා දානවා" යයි පවසමින් අමානුෂික ලෙස පහරදුන් බව කියන නිළිය චන්දි රසිකා රණතුංග මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකු වන එම චන්දන සමන් දිසානායක මහතා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව නිළි චන්දි රසිකා රණතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදා හැරු තිබුණු බවයි

සමන් දිසානායක මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලිසිය වෙත පවසා ඇත්තේ ඔහු ඉකුත් 19 දින සවස් කාලයේ සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ නිළිය සිය ජීප් රථයට බලෙන්

සිසුවාත් සමග හෝටල් කාමරයක සිටි ගුරුවරියට වැඩ වරදියි (පින්තුර)

ඇය හොඳ 
ගුරුවරියක් 
සිසුවා කියයි

පහළොස් හැවිරිදි සිසුවකු සමග ලිංගිකව හැසිරුන විසි අට හැවිරිදි පාසලක ගුරුවරියක් සිසුවාත් සමග හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙන පුවතක් මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයකින් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇය පාසල් නිවාඩු සමයේ මෙම සිසුවා සමග මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයක

අල් කයිඩා ත්‍රස්තවාදීන් ඇමරිකානු මාධ්‍ය වේදියෙකුගේ බෙල්ල කපා මරා දමන වීඩියෝව

අල් කයිඩා ත්‍රස්තවාදීන්ගෙන් පසු ලෝකයේ බිහිවී ඇති අති ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය ලෙස සැලකෙන අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස 2012 වසරේ සිට රඳවාගෙන සිටි ඇමරිකානු මාධ්‍යවේදියෙකුගේ බෙල්ල කපා මරා දමන ආකාරය ඔවුන් විසින්ම අන්තර් ජාලයට එක් කර තිබේ.

ෙජ්ම්ස් රයිට් ෆෝලී නම් ග්ලෝබල් පෝස්ට් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියා මරා දමන්නේ ඇමරිකාව විසින් සති දෙකකට පමණ පෙර ඉරාක අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ආරම්භ කරන ලද ගුවන් ප්‍රහාර නතර කරන ලෙස බලපෑම් කරමිනි. 

ෆෝලී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලබන්නේ 2012 නොවැම්බර මාසයේදී සිරියානු දේශසීමාවේ දී ය.

තැඹිලි පාට ජම්පරයක් අන්දවා සිටි ෆෝලිගේ දෑත් දෙපසට කර බැඳ තිබූ අතර ඝාතනයට පෙර ඔහුගේ ඝාතනයට ඇමරිකාව වග කිව යුතු යැයි ප්‍රකාශයක් කරවා ගෙන තිබිණ. ඉන්පසුව කළු ඇඳුමකින් මුහුණ වසා

වාරියපොලදී ගුටි දුන් තිලිණි ඉමල්කා..කියන කතාව (වීඩියෝ)

උඹට මොකක්ද 
මගේ ඇඳුම ගැන 
තියෙන රුදාව

පසුගිය සෙනසුරාදා වාරියපොල බස් නැවතුමේදී තරුණියක් විසින් තරුණ යෙකුට පහර දෙන අයුරු අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිරී ගියේය.

සිද්ධියට සම්බන්ද මධු නමින් සහ  තිලිණි ඉමල්කා ළෙස හඳුන්වා ගත් තරුණිය තරුණයා පී. චන්ද්‍රකුමාර නොහොත් සෙල්වා හා අසල සිටි පුද්ගලයා වූ බස් නැවතුමේ වේලා සටහන්කරුවෙකු වන ඩබ්. ජයසිංහ මාධ්‍ය වෙත අදහස් පල කරයි.

සෙල්වම් අදහස් පල කරන්නේ මෙසේය.

“මම රැකියාවට නගරයේ කුලී වැඩ කරනවා. එදත් මම කුලී වැඩක් බලාපොරොත්තුවෙන් බස්නැවතුම්පොල අසලට වී සිටින විට මට පහර දුන් තරුණිය තවත් යාළුවෙක් සමග වැසිකිලියට ගොස් එමින් සිටියදී මට

"හිතේ හෝදිසිය·" පිලිබඳ පලවූ ලිපියට පොලිස්‌ නිල මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා එවූ ලිපිය


2014.08.20 වන දින ඔබ පුවත්පතේ "හිතේ හෝදිසිය·" (පොලිස්‌ මීටරය) යන ශීර්ෂය යටතේ ලියා ඇති ලිපිය හා බැඳේ.

මේ සම්බන්ධයෙන් ඔබගේ දැන ගැනීම සඳහා පහත පැහැදිලි කිරීම කරමි.

2008 ජනවාරි මස 25 වෙනි දින තීරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 298/ 2005 නඩුවේදී අධිකරණය තීරණය කර ඇත්තේ මහාමාර්ගවල නියමිත වේගසීමා දැන්වීම් පුවරු සවිකරන තුරු වේගය පිළිබඳ නඩු ලබා නොගන්නා ලෙසයි. එසේ වූවද වේගසීමා පුවරු මාර්ගවල සවිකර ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීමෙන් පසු වේගසීමා නඩු ලබා ගත හැක.

මෙම නඩු තීන්දුවෙන් පසුව එවකට සිටි නියෝජ්‍ය පොලිස්‌පති (රථවාහන) විසින් වේගසීමා නඩු ලබා ගැනීම පිළිබඳ ගරු නීතිපතිගෙන් විමසා ඇති අතර නීතිපතිගේ 2009.07.03 දිනැති ලිපිය මගින් දන්වා ඇත්තේ අදාළ නඩු තීන්දුව අනුව වේගසීමා නඩු ලබා ගත නොහැකි

වාරියපොළ කොල්ලාට පහරදුන් කෙල්ල ගැන චිත්‍රපටයක් එළිදකී (VIDEO)


පසුගිය දිනෙක  වාරියපොළ නගරයේ දී තමන්ට විහිළු කළ බව පවසමින් තරුණයෙකුට පහරදුන් තරුණිය මේ වනවිට ලංකාව පුරා ඉතා ප්‍රසිද්ධ චරිතයක් බවට පත් ව තිබෙනවා.

ඇය ඇතැමෙකුට වීරවරියක් වී ඇති අතර තවෙකෙකුට ඉතා අප්‍රසන්න චරිතයක් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය හේතුවෙන් අප රට තුළ තරුණ තරුණියන්ගේ අදහස් ආකල්ප සමාජ වෙබ් අඩෙවි තුළින් ඉහළ මට්ටමක ඇති බව අප තේරුම් ගත්තෙමු.

කෙසේ නමුත් මෙම සිදුවීම තරුණ පිරිසක් විසින් හාස්‍යට ලක්කරමින් කෙටි චිත්‍රපටයක් නිපදවා කෙටි කලක් තුළ අන්තර්ජාලයට එක්කර ඇත.

වාරියපොළ චන්ඩි ශ්‍යාමා පිළිබඳ සැකසුනු එම කෙටි චිත්‍රපටය පහතින්.

වාරියපොල කම්මුල්පාර, මෙන්න ඇත්ත කතාව නම් ගම් සහිතයි.! (වීඩියෝ)

මෙම තරුණිය තිලිණි ඉමල්කාය, නිලූකා යුනු බජාර් එකේදී ඇය බාවිතා කරන නමයි. 

වාරියපොල නෑටිය ග්‍රාමයේ, පදිංචි කාරියක් වන අතර. ඇය එ.ජ.නි. සන්ධානයේ වයඹ පලාත් සභා මන්ත්‍රී D.B හේරත් මහතාගේ ප්‍රබල ආධාරකාරියකි. 

ඔහුගේ ග්‍රාමීය මට්ටමේ වැඩ සටහන් වලට මැය නිරතුරුව සහයෝගය දක්වයි. (ආසන්න උදාහරණයක් / මැයි පෙල පාලියට මැය සහභාගී විය). 

තවද මැය වීදි ගණිකාවක් ලෙසද කටයුතු කරන බව වාරියපොල ප්‍රදේශවාසීන් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. එදින සිදුවීම වුයේ මෙසේයි.

මැය තමාට සුපුරුදු පරිදි වීදියේ සරණ විටදී, වාරියපොල ආසන්න ලැයිමක වාසය කරණ ද්‍රවිඩ තරුණයෙකු (සෙල්වම්) විසින් "නංගී හැමතැනම හිල් නේද....? (විමසීලිමත්ව ඇගේ ඡායාරූපය නරඹන්න.) යනුවෙන් අසා ඇත. 

තවත් ආකාරයකට ලැබෙන ආරංචියක් වන්නේ, මැයගේ පහස ලබාගැනීමට යෙදූ උත්සහයක් නිසා මෙම පහරදීම සිදුවූ බවයි. මෙයට කිපුණු ඇය. තමාගේ දේශපාලන බලපුළුවන්කාරකම හිතට ගෙන මෙම

සංගීත ගුරුවරියක් නිරුවත් SELFIE පින්තුරයක් අරන් සිසුන්ට මාට්ටු (පින්තුර)


රුසියාවේ සිටින ඉලේනා කෝනි නමැති 40 හැවිරිදි සංගීත ගුරුවරියකගේ නිරුවත් selfie ඡායාරූප කිහිපයක් අත් වැරදීමකින් සමාජ වෙබ් අඩවියක ප්‍රසිද්ධ වූ පුවතක් විදෙස් මාධ්‍ය වලින් වාර්තා වේ.

මෙම ගුරුවරිය තම සමීප මිතුරන් කිහිප දෙනෙකුට පමණක් නැරඹීමට අදාළ ඡායාරූප කිහිපය ගත්තද එය පළකිරීමේදී තම සිසුන්ට සහ සියලු

රියෑදුරෝ නිතරම පොලිසියේ රාළහාමිලාගේ දෙමාපියන් සිහිපත් කරන හේතුව.

මහ පාරේ අධිවේගයෙන් වාහන පදවන රියෑදුරන් ඇල්ලීම සඳහා වේග මාපක යන්ත්‍ර යොදා ගැනීම මින් පසු නො කරන බව පොලිස්‌ මූලස්‌ථානය පැවසූ පුවතක් ඊයේ (19 වැනිදා) 'දිවයින' පුවත් එහේ සඳහන් වුණා. 

මෙහි තේරුම මෙතැන් පටන් ට්‍රැෆික්‌ රාළහාමි ට හිතේ සෝදිසියට වේගය ගණනය කළ හැකි බව ය. මේ නිසා මෙතැන් පටන් 'හයි ස්‌පීඩ්' අල්ලන මැෂින් අතින් ගෙන යකුන් මෙන් පාරට කඩා පනින ට්‍රැෆික්‌ රාළහාමිලා දැක ගැනීමට අපට අවස්‌ථාව ලැබෙන්නේ නැත. 

ඒ ගැන හැම දෙනාම කනගාටු වන බව අපි උපකල්පනය කරමු. ට්‍රැෆික්‌ රාළහාමි යනු මහපාර සැරසූ අපූරු දැක්‌මකි. ඉර කැපුවත් නැතත්, වමෙන් ධාවනය කළත් නැතත්, කහ ඉර උඩ නැවැත්තුවත් නැතත්, 'ඕවටේක්‌' කළත් නැතත් ට්‍රැෆික්‌ රාළහාමි අප වරදකරුවන් සේ සලකා අල්ලාගෙන දඩකොළ කඩන්නේ ය. 

ඔහු උදේට සහ දවල්ට පාරට එන්නේ 'නඩු' එකතු කර ගන්නට ය. සවස්‌ වරුවට පොලිසියකට ටෙලිෆෝන් කර ට්‍රැෆික්‌ ඕ. අයි. සී. කොහිදැයි ඇසූ

හොට් මෝස්තර නිරූපණ ශිල්පිනී තනුජාගේ පින්තුර

නැගී එන මෝස්තර නිරූපණ ශිල්පිනී තනුජා නිරූපණයට උපන් හපන්කම් පෙන්වා තිබෙන අතර නිරූපණ වැඩසටහන් වලට එක්වී ඇති ඇය මේ වන විට මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරයි.

තනුජාගේ පින්තුර කිහිපයක් පහතින්.

අන්තරයට ජය වේවා - පින්තූර දෙකක කතාව

(මෙය​ කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි.  බටහිර රටවල විශ්ව විද්‍යාල වලට යන ලාංකික​  සිසුන් අන්තරය සහ ලංකාවේ විශ්ව විද්‍යාල ගැන පවසන්නේ මෙසේය)

අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. 


ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්ව විද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. 

අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත

ශෂිනි සහ රොනීගේ අනියම් ප්‍රේමය පටිගත කල සංගීතවේදියා (VIDEO)

රොනී ලීච් නැතහොත් කලා ලෝකයේ තට්ටයා අප කවුරුත් දන්නා පරිදි විවාහකයෙකි. 

එහෙත් මේවන විට ඔහු ශෂිනි ඉද්දමල්ගොඩ නැමති 'ඩබල් ගේම්' ගීතය කියූ ගායිකාව සමග සම්බන්දයක් පවත්වාගෙන යන බව කලා ලෝකයම දන්නා රහසක් බවට පත්ව ඇත.

ස්ටෑන්ඩඩ් චාටඩ් සහ ආර්පිකෝ වෙළඳ දැන්වීමේ සිටින්නේද ඇයයි. 


එක් කාන්තාවක් සමග සම්බන්දයක් පවත්වාගෙන යද්දී වෙනත් තරුණියන් සමග ප්‍රේම සබඳතා පවත්වන තරුණයන් ගැන 'ඩබල් ගේම්' ගීතයෙන් කී ඇය දැන් කරන්නේද අහිංසක කුරුළු කූඩුවක් කඩා දැමීමකි. 

ශෂිනි ඉද්දමල්ගොඩගේ අලුත් ඡායාරූප කිහිපයක්ද අපට ඇගේ ෆේස්බුක් ගිණුමේ තිබී හමුවිය. එහෙත් එම ඡායාරූපවල කිසිම තැනක රොනී සමග පෙනි නොසිටීමට ඇය ප්‍රවේශම් වී ඇත. ශෂිනි සහ රොනීගේ