Ads 468x60px

.

විෂ්ණු දෙවියන්ගේ අවතාරය ලෙස සලකන ඇස් තුනේ වසුපැටියා මෙන්න. (පින්තුර සහ වීඩියෝ)


වසු පැටවාගෙන් 
ආශිර්වාද ගන්නට

දුර බැහැර ගම් වලින් 
මිනිසුන් පෝලිමේ

විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සළකා ඇස් තුනක් සහිතව උපන් වසු පැටවෙකු එම ගමෙහි වැසියන් විෂ්ණු දෙවියන්ට මෙන් පුද සත්කාර කරන පුවතක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි කොලාතූර් නම් ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම සත්වයාටද විෂ්ණු දෙවියන්ගේ මෙන් නළලෙහි තෙවැනි ඇසක් පිහිටා ඇති නිසා

ඔවුන් මෙම වසු පැටවාව විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සළකා පුද සත්කාර කරන බවයි. දුර බැහැර ගම් වලින් පවා මිනිසුන් වසු පැටවා ගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණෙන බවත් වාර්තා වෙනවා.


ඔවුන්ගේ විශ්වාස කරන පරිදි මෙම සත්වයාගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් වාසනාව උදාවන බවට මතකයක්ද ඔවුන් අතර පැතිර යයි. වසු පැටවාගේ හිමිකරු වන රාජේශ්ද පවසන්නේ මෙම සත්වයා ඓශ්චර්යමත් වසු පැටවෙකු බවයි.

එම වසු පැටවාගේ ඡායාරූප පහතින්..


 
Related Posts with Thumbnails