Ads 468x60px

.

ඇපල් සමාගමේ විධායක නිළධාරියාගේ සමලිංගික කතාවේ ඇත්ත මෙන්න.(වීඩියෝ)


අපි කවුරුත් දන්න ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වුනු ටීම් කුක් මහතා තමන් සමලිංගිකයෙකු බවත් ඒ පිළිබඳව ඔහු මහත් ආඩම්බරයට පත්වන බවත්  "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" නමින් හැඳින්වෙන වෙබ් අඩවියට ප්‍රකාශ කොට ඇති බවට වාර්තා වුනා. 

පසුගිය 30 වන දිනයේ ප්‍රසිද්ධියට පත්වූ අදාල ලිපියේ ඔහු පහත පරිදි ප්‍රකාශ කොට ඇත්තේ පහත පරිදියි. 

"මගේ ලිංගිකත්වය මම කවදාවත්  හැංගුවේ නැහැ. මම එක හැමෝම ඉදිරියේ කිව්වෙත් නැහැ. මේ වෙනකන්ම.

ඇපල් සමාගමේ සේවකයන් ගොඩ දෙනෙක් මේ දැන සිටියේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නම්, මට සමලිංගිකයෙක් වීම ගැන

කහ ඉරේ සිදුවූ යතුරුපැදි අනතුර (CCTV වීඩියෝව)


ගාල්ල වක්වැල්ල පාරේ කොග්ගල කඩේ හන්දියේ කහ ඉර මතදී සිදුවූ රිය අනතුරක් ඒ අසල ඇති CCTV කැමරා වෙළෙඳ සලක සවිකර ඇති කැමරාවල මනාව සටහන්වී ඇත. ගාල්ල දෙස සිට පැමිණි යතුරු පැදිය කහ ඉර මතින් මාරු වීමට ගිය වයසක පාපැදි කරුවෙකුගේ ගැටී මීටර් 20 ක් පමණ ඉදිරියට ගොස් නැවතී තිබේ.

එම අනතුර CCTV කැමරා දෙකක සටහන් වූ ආකාරය බලන්න.

ජැකලීන් නිදන ඇඳුම පිටින් ඇගේ වෙබ් අඩවියේ.(පින්තුර)


ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් පසුගිය සතියේ පැවති දීපවාලී උත්සවය වෙනුවෙන් නිදන ඇඳුම පිටින් ඉන්දියානු රසිකයින්ට නිකුත් කළ පණිවිඩය ඇගේ වෙබ් අඩවියේ ප‍්‍රචාරය කර තිබුණේ පහත ආකාරයෙනි.

කාන්තාවක් තනියම යනවා නම් මෙන්න මෙහෙට යන්න.(පින්තුර)


කාන්තාවකට තනියම ගමන් කිරීම අනතුරුදායක මට්ටම්වල පවතින බවත් සෑම වර්ෂයකම ලිංගික හිංසාවන් සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති රැසක් අසන්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එහෙත් කාන්තාවන්ට තනිවම කිසිදු බියකින් තොරව ගමන් කළ හැකි ස්ථාන 10ක් සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

සිසුවා හා හමුදා සෙබලා නිරුවතින් පාළු නිවසක


රහස්‌ පොලිසියේ නිලධාරියෙකු ලෙස පෙනී සිට පරික්‍ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් පාසල නිම වී නිවෙස කරා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු පාළු නිවසකට රැගෙන ගොස්‌ නිරුවත් කොට බරපතළ ලිංගික අපරාධයක්‌ කරමින් සිටි හමුදා සෙබළකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසිය වෙත බාරදී තිබෙන පුවතක් ගම්පොල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් මෙම සෙබළා උඩ්ඩුසුඩාන්වල සේවය කරන අතර නිවාඩුවට නිවසට පැමිණ සිටියදී මෙම පාසල් සිසුවා බිය කර මෙම

කොස්‌ලන්දේ, හල්දුම්මුල්ලේ, මීරියබැද්දේ නැතිවූ ගණනට සංගණනයක්‌ (සුවිශේෂී වීඩියෝ)


කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ බිහිසුණු නායයැමෙන් මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව කොතෙක්‌ දැයි සෙවීම සඳහා සංගණනයක්‌ ආරම්භ කර තිබෙනවා.

පස්‌ කඳුවලට යටවී මියගොස්‌ සිටින පුද්ගලයන්ගේ සිරුරු සෙවීම සඳහා යුද හමුදාව ගුවන් හමුදාව සහ පොලිසිය දැවැන්ත මෙහෙයුමක්‌ ඊයේ පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළද දහවල් වනතුරුත් කිසිදු සිරුරක්‌

කොස්ලන්දේ නායයාමේ තවත් වීඩියෝ දර්ශන


ලංකාවේ  මධ්‍යම කඳුකර නාය යෑම් ඉතිහාසයේ  දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් ඊයේ (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියා.

1997  කොස්ලන්දේ නාකැටිය නාය ගොස් තිබුණ අතර.එයින් හත් දෙනකු මිය ගියා. ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය 2005 දී පවසා ඇත්තේ මෙම පෙදෙසේ පදිංචිකරුවන් ඉවත් කළ යුතු බවයි.

මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළ බවත් මෙම නාය යාමෙන් පසු රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ

බූරුවා ගහන්න උඹලට පුළුවන්නම් අපිට බැරි ඇයි - ගෑණු සල්ලි ඔට්ටුවට බූරුවා ගහලා.


කුරුණෑගල ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ හෙවත් බූරුවා ගැසීමේ යෙදී සිටි කාන්තාවන් හත් දෙනකු පොලිසියට මාට්ටු වීමේ සිද්ධියක් වාර්තා වේ.
සාමාන්‍යයෙන් බූරුවා ගැසීමේ සූදුවට සම්බන්ධ වන්නේ පිරිමින්ය. උඹලට පුළුවන්නම් අපිට බැරි ඇයි දැයි විමසමින් මේ කාන්තාවන් මෙසේ සල්ලි ඔට්ටුවට බූරුවා ගසන්නට ඇත.

කාන්තාවන් ලෝක වාර්තා පිහිටුවන මේ සමයේ බූරු ගැසීම හෙවත් බේබි කැපිල්ලට සම්බන්ධ වන්නට ඇත්තේ ලෝක වාර්තාවක් පිහිටුවන්නටද විය හැකිය.


සූදු ක්‍රීඩාව ඉතිහාසගත කෙළියකි. ඒ කාලේ දැන් මෙන් කාඩ් පැක් තිබුණේ නැත. දාදු කැටය නමින් ලීවලින් කැපූ හතර පැත්තේ අංක

කොස්‌ලන්ද හල්දුම්මුල්ල මීරියබැද්ද වතුයායේ තුන්සීයකට අධික පිරිසක්‌ පණ පිටින්ම... වැළලෙයි


කොස්‌ලන්ද හල්දුම්මුල්ල මීරියබැද්ද වතුයායේ ඊයේ (29 දා) උදැසන 7.30 ට පමණ සිදුවූ අතිබිහිසුණු නායයැමක්‌ හේතුවෙන් එම ගම්මානයේ විසූ 300 කට අධික අහිංසක ජීවිත රැසක්‌ පණ පිටින් වැළලී ගිය පුවත ඊයේ අප ඉතා සංවේගයෙන් යුතුව වාර්තා කලා.

2004 දෙසැම්බර් 26 වැනි දින සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් පසුව සිදුවූ දරුණුතම ස්‌වාභාවික ආපදාව මෙය වෙයි. සුනාමියට පෙරත් පසුත් මෙතරම් විශාල ස්‌වාභාවික
ඛේදවාචකයන් අසන්නට නොලැබුණු බව වාර්තා වේ.

මීරියබැද්ද වතුයායේ අසරණ වතු කම්කරුවෝ තමන් සෑම දිනකම දුටු මීරියබැද්ද කන්ද තමන්ගේම මාරයා වී තමන්ගේම සොහොන බවට

මහනුවර සිසුවෙක් පෙර පාසැල් ගුරුවරියක ඝාතනය කොට දූෂණය කරලා


වයස අවුරුදු 17ක් වී පාසල් සිසුවකු විසින් පෙර පාසල් ගුරුවරියක මරා දමා අනතුරුව දූෂණය කළ සිදුවීමක් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඝාතනයට ලක් වූ 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කර ගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සැකකරු සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප වෙත පැවසීය.

මෙම ඝාතනයට සම්බන්ධ සිසුවා කිසියම් හේතුවක් මත ගුරුවරියට බැන වැදී ඇති අතර ඒ හේතුවෙන් කෝපයට පත් වූ සිසුවා ඇගේ ගෙල මිරිකා ඝාතනය කර පසුව ඇයව දූෂණය

මම කාගෙවත් පවුල් කඩන කෙනෙක් නෙමෙයි - අමායා

ජීවිතයේ බොහෝ දේවල් සිද්ධ වෙන්නෙ නොහිතන විදියටයි. ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත‍්‍රයේ ”තරු” යුවළක් වන අතුල සමිතා හටත් ජීවිතයේ නොසිතූ දෙයකට මුහුණ දීමට සිදු වුණා. ඒ මීට වසර කීපයකට පෙරදීයි. 

සියල්ල එලෙසින් අතීතයට මුසු වෙද්දී, සංගීතය තම ආත්මීය ප‍්‍රකාශනය කරගෙන ජීවිතයට මුහුණ දෙමින් සිටිය දී, අතුලගෙ ජීවිතයට එබිකම් කරමින් තවත් කෙනෙක් හිටියා. 

ඒ තමයි අමායා. 

ජීවිතය මායාවක්ම නොවේ යැයි සත කරමින් අමායා අතුලගෙ ජීවිතයේ ආදරණීය සහකාරිය බවට පත් වුණා. දැන් ඒ සියල්ල සිදු වෙළත් කාලයක් ගෙවී ගොස් අවසන්. මේ ගෙවී ගිය කාලයේ දී ”අතුල අමායා” යුවළ මාධ්‍ය හමුවේ පෙනී සිටියේම නැහැ. 

අද මේ දෙදෙනාගේ කැදැල්ලට තවත් පුංචි අමුත්තියක පැමිණ සිටිනවා. ඒ තමයි ග්ලෝරිආනා ශෙනානියා. අතුල, අමායා සහ ශෙනානියා පුවත්පතක ඡුායාරූප පෙළකට පෙනී සිටි මුල්ම අවස්ථාව මෙයයි. 

ඒ වගේම ”අමායා” තව දුරටත් වූ නිහඬතාව බිඳ දමමින් පුවත්පත් පිළිසඳරකට එක්වූ මුල්ම අවස්ථාව ද මෙයයි.

අමායා, කොහොමද ජීවිතේ?

දමිතාගේ පෙම්වතා මෙන්න (Photo)


මෙතෙක් කලක් තනිකඩව හිටපු දමිතා අබේරත්නත් දැන් පෙම්වතියක් ලු. දමිතාගේ පෙම්වතාගෙ නම තමයි ලෙන්ඩි ජොන්සන්. ඔහුගේ මව සිංහල ජාතික කාන්තාවක් උනත් පියා ද්‍රවිඩ ජාතිකයෙක්. දමිතාගේත් ජොන්සන් ගේත් පේ‍්‍රමයට දැන් අවුරුදු දහයක් වෙනවලු.

දමිතා ඩුබායි වල එකකට ගිය වෙලාවෙ තමයි ලෙන්ඩිව මුණගැහිලා තියෙන්නෙ. ළඟදීම විවාහ වෙන්න ඉන්න ඇය විවාහයෙන් පස්සෙ පවුල් ජීවිතයට වැඩි තැනක් දෙනවා කියලා තමයි කියන්නේ. 


දමිතාගේත් ලෙන්ඩිගේත් ඡායාරූප පහතින්.

නාසා ආයතනය ලෝකයම දින හයක්‌ අඳුරේ කිව් කතාව බොරු


ලබන දෙසැම්බර් මස දින හයක්‌ පුරා මුළු ලෝකයම අන්ධකාරයේ පවතින බවට ඊයේ (28 දා) උදේ ලොව පුරා විකාශන වූ සාවද්‍ය පුවතක්‌ ගැන ඇමරිකානු නාසා අභ්‍යවකාශ ආයතනය පරීක්‍ෂණ අරඹා තිබෙනවා.

දෙසැම්බර් 16 සිට 22 දක්‌වා කාලය තුළ මුළු ලොවම අඳුරේ පවතින බව නාසා ආයතනය ප්‍රකාශ කළේ යයි එකී පුවතේ දන්වා තිබුණා. එහෙත් ඊයේ දහවල් නිවේදනයක්‌ නිකුත් කළ නාසා ආයතනය තමන් එවන්

පෙම්වතාත් සමඟ පැන යන්න නොදුන්නැයි මව "ගණිකාවක්" කල දුවෙක්


ගණිකාවක්‌ මාව කොල්ලන්ට දෙන්න ගෙනියන්න හදනවා යෑයි දැරියක්‌ කළුතර නගර මධ්‍යයේදී පසුගියදා විලාප තබන්නට වූවාය.

15 හැවිරිදි දැරියගේ විලාපය ඇසී නගරයේ සිටි අය කාන්තාව අල්ලාගත් අතර ඇය කියා සිටියේ මේ මගේ දුව ඇය කොල්ලෙක්‌ එක්‌ක යන්න හදනවා. මං නරක ගෑනියෙක්‌ නොවෙයි මගේ කුසෙන් වැදූ දුව මේ

TSU මුදල් ගෙවීමේ ඇත්ත නැත්ත මෙන්න


ලයික් වලට හා කමෙන්ට්ස් වලට මුදල් ගෙවන TSU නම් සමාජ ජාලයක් පිලිබඳ අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී. මේ වනවිට TSU ලංකාවේ බොහෝ ෆේස්බුක් පරිශීලකයන් අතර ජනප්‍රියවී ඇති අතර බොහෝ දෙනෙකු තවමත් TSU සම්බන්ධව ගැටලුකාරී තත්වයකින් පසුවන බව පෙනී ගිය කරුණකි. 

TSU සමාජ ජාලය ආරම්භ කොට තවමත් වැඩි කලක් ගත නොවුන හෙයින් එහි මුදල් ලබාදීමේ විශ්වාසවන්ත භාවය සම්බන්ධව ලිපි පලවී නොමැත. TSU ව්‍යාජ වෙබ් අඩවියක් බවට මුල්වරට ලිපියක් ලියමින් හෙළිකොට ඇත්තේ අමන්දා නමැති පළමු වරට කාන්තාවන්ට පමණක්

පියයුරු නටවන කතගේ සහයට පෙම්වතාත් එයි (වීඩියෝ)


සංගීතයේ තාලයට පියයුරු නැටවූ කාන්තාවක් අන්තර්ජාලය කැළඹූ ආකාරය මීට පෙර අප වෙබ් අඩවියෙන් ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති. සාරා එක්ස් මිල්ස් නම් ඇයගේ අලූත්ම වීඩියෝව ගැනයි මේ කියන්න යන්නේ. 

සාරා ඇයගේ පෙම්වතා වන ටෙරී කෲස් සමගින් තමයි මෙවර පියයුරු නැටවීම සිදු කරන්නේ. සාරා සහ ටෙරී යන දෙදෙනාම මෙලෙස පියයුරු

මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වන මහලු සෙනසුරුගේ වැඩ නොවැම්බර් 02න් පස්සෙ බලමු


මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වන ග්‍රහයා තමයි සෙනසුරු. ඒ 2014 නොවැම්බර් මස 02 වැනි දින රාත්‍රි 09.05ට මෙතෙක් කන්‍යා රාශිය හරහා මිත්‍ර ලීලාවෙන් ගමන් කරමින් සිටි සෙනසුරු තමන්ට සතුරු රාශියක් වන වෘශ්චික රාශියට පැමිණීම නිසා සෙනසුරුගේ මේ රාශි මාරුව තමන්ට කෙසේ බලපාවිද යන්න දැන ගැනීමට හැමදෙනාම දක්වන්නේ පුදුමාකාර උනන්දුවක්. 

ජේ‍යාතිර් විද්‍යාවේදී අපට හමුවන ප්‍රධානතම ග්‍රහයන් නව දෙනා අතරින් සෙනසුරු, නෛසර්ගික පාපියකු ලෙස සලකනු ලබනවා. නෛසර්ගික යන්නෙහි අර්ථය උපතින්ම යන්නයි. එනම් සෙනසුරු උපතින්ම පාපියකු හැටියට තමයි ජේ‍යාතිෂයේදී පිළිගනු ලබන්නේ.

මෙහෙම ඕනෑම ග්‍රහයෙක් උපතින්ම පාපීය, එනිසා එයා කරන්නේ නරක විතරයි. ඒ නිසා එයාට අපි බයයි. එයා රාශියක් මාරු කළාම අපිට හරිම

හරුන් ලන්ත්‍රා අවසන් ගමනට එකතු කරපු රු.70,000ත් කොල්ලකාලා


ප්‍රවීණ ගුවන් විදුලි ගායන හා චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියකු වන හරුන් ලන්ත්‍රා මහතාගේ කැලණියේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නිවෙසට පැමිණි පිරිසක් එම යුවළ සතුව තිබූ රුපියල් 70,000ක මුදලක් කොල්ලකා පලාගොස් තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ලන්ත්‍රා මහත්මිය විසින් තමන්ට හදිසි අවස්ථාවකදී වියපැහැදම් කිරීමට ඉතා අමාරුවෙන් එකතු කර තිබූ රුපියල් ලක්ෂයක මුදලින් 70,000ක් මෙලෙස කොල්ල කා ඇති බවයි.

මේ වන විට ජීවිතයේ සැදෑ සමයට පැමිණ සිටින එම යුවළ ජීවත්වන නිවෙස පිරිසුදු කර දෙන බව පවසමින් කාන්තාවක හා තවත් පිරිමි

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


හැමෝම Facebook ගියාට සමහර Office වල නම් Facebook Block කරලානෙ නේද? එතකොටනම් යකා නගිනවා නේද හරිහමන් පඩියකුත් නැහැ ආතල් එකක් ගන්න FB එකත් නැහැ කියලා.

හෝව්.. හෝව්.. තරහා ගන්න එපා. අපි අද ඉදන් ඔයාලාගෙ ලේ පිරිසිදු කරන වැඩක් කරනවා. ඒ තමයි Facebook එකේ අපේ කොල්ලො Share කරන Fun Post ගොසිප් එකේ පෙන්නන එක. 


එතකොට ඉතින් අමුතුවෙන් කට්ට කාලා Facebook ගිහින් ඕවා බලන්න ඕන නෑනේ. සියල්ල එක තැනකින්. අපේ කොල්ලො මාර Creative. සාමාන්‍යයෙන් අපි ඒ තරම් ගනන් ගන්නෙ නැති දේවල්

බුදුන් වැඩි රටේ ‘ජය ශ්‍රී මහා බෝධිය ලඟත්’ NIGHT CLUB


අටමස්‌ථාන වැඳ පුදාගැනීමට අපි අනුරාධපුරයට ගියෙමු. ඒ ගිය අතරතුර අනුරාධපුර නගරයේ ත්‍රීවීල් රියෑදුරකු හරි අපූරු ස්‌ථානයක්‌ ගැන අපේ කන තැබුවේය. ඒ අනුරාධපුර නගරයේ කඩපනහ ප්‍රදේශයේ අලුතින් විවෘතව ඇති ‘නයිට්‌ ක්‌ලබ්’ එක ගැනය. අනුරාධපුර නගරයේ නැති දෙයක්‌ නැති බව සැබෑය. එහෙත් රාත්‍රි සමාජ ශාලාවක්‌ නොතිබිණි. දැන් ඒ අඩුවත් සම්පූර්ණ වී ඇත. අනුරපුරට තවමත් ‘නයිට්‌ ක්‌ලබ්’ අලුත්ය.

‘අටමස්‌ථාන නම් කොයි වේලාවක වැඳපුදා ගන්න බැරිද…’ මේ නුහුරු අත්දැකීම විඳගැනීමේ අදහසින් අපි නයිට්‌ ක්‌ලබ් ගියෙමු. කොළඹ සමාජ ශාලාවක්‌ ඉදිරිපිට නම් මැදියම් රාත්‍රිය වන විට තවත් වාහනයක්‌ නතර කිරීමට නොහැකි තරමට වාහන නතර වී තිබේ. 


එහෙත් මේ සමාජශාලාව අසල වාහන නතර වී තිබුණේ තුන හතරක්‌ පමණි. නානාප්‍රකාර විසිතුරු ගහකොළවලින් හැඩ වී තිබුණ ඒ හෝටල්

අය වැයෙන් පස්සේ කාර් හා වෑන් මිල අඩුවෙන්නේ මෙහෙමයි.


නව අයවැය යෝජනාවලට අනුව ආසන 20ට අඩු වෑන් රථ සහ 1000CC ට අඩු එන්ජින් ධාරිතාවක් සහිත කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ තුන දක්වා ප්‍රමාණයකින් අඩු වන බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.

ඒ අනුව ආසන 20ට අඩු කුඩා වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකින් පහළ යන බවත් එන්ජින් ධාරිතාව 1000CC ට වඩා අඩු මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ තුනකින් අඩු වන බවත්

Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි!


ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.

එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය හඳුන්වා

අරවින්දගේ සේප්පුව විවෘත කර මුදල් හොරා ගත්තේ කෙසේද

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයට නොමැකෙන මතකයක්‌ එක්‌ කළ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් අතරින් අරවින්ද ද සිල්වාට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගත් අරවින්ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට සම්බන්ධ වුණේය. පසුව ඔහු ඒ සියල්ල අතහැර මේ වනවිට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින්නේය.

එහෙත් අපි මේ කියන්න යන්නේ අරවින්දගේ ක්‍රිකට්‌ ගැනවත් ඔහුගේ ව්‍යාපාර ගැනවත් නොව ඔහුට පසුගිය දිනක මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක්‌ ගැනය.

අරවින්ද පදිංචි අලුත්ම නිවහන ඉදිවුණේ මෑතකදීය. ඒ කොළඹ තර්ස්‌ටන් පාරේය. උපාලි විජයවර්ධන මහතාගේ නිවසට යාබදව ඉදිවූ

නීතිය බල්ලට! මීගමුව ගෝඩ් ෆාදර්ට

මීගමුවේ යකා නටන දේශපාලන "ගෝඩ් ෆාදර්" ඇතුළු තුන් කට්‌ටුව සමග වන බත් බැලයන් පිළිබඳ ඉකුත් සතියේ අප සටහනක්‌ තැබුවෙමු. ඒ බොහෝ දේ පිළිබඳ මනා හෙළිදරව්වක්‌ ද කරමිනි. අප කළ එකී හෙළිදරව්වෙන් පසු මේ වන විට සිදු වෙමින් තිබෙන දේද විශ්මිතය.

භීෂණයෙන් මිරිකී සිටි මීගමුවේ ජනතාව දැන් අවදි වී සිටින්නේය. ඔවුහු දිගින් දිගටම අප අමතන්නාහ. ඉකුත් සතියේ මීගමුවේ ම මිනිසකු හඳුන්වා දුන් පරිදි කාලයක සිට එහි ජන මනස තුළ තිරගත වෙමින් තිබෙන "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්‍රපටයේ එන අමන ජවනිකා එකින් එක ගෙන අපූරු විචාර ඉදිරිපත් කරන්නාහ.

ඒ ඇතැම් විචාර මෙහි සඳහන් කරන්නට ද නොහැකිය. ඒවා ඒ තරමටම හිරිකිතය. නමුත් ඒ හිරිකිත කතා තුළින් මතු වන්නේ ගෝඩ් ෆාදර්ගේ දේශපාලන භූමිකාව සේම "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" කෙරෙහි

MBBS පේරාදෙණිය ඒත් වැඩ අජූතයි


හසලක රෝහලේ වෛද්‍යවරයා වන​ එම්. බී .පරණගම (  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක 29579) නීති විරෝධීව ෆාමසියක් පවත්වාගෙන යමින් රෝහලට පැමිනෙන රෝගීන්ට මෙම ෆාමසියෙන් බෙහෙත් ගැනීම සඳහා තුන්ඩු නිකුත් කොට තිබේ. 

කාලන්තරයක් පුරා කරන ලද මෙම සෙල්ලම  සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වටලන ලදි . එම වැටලීමේදී හෙළි වූ පරිදි නීති විරෝධී ෆාමසියෙන් බෙහෙත් දීමට ඖෂධ පිළිබඳ මෙලෝ හසරක් නොදත්

ගයේෂාගේ උපන්දිනේට 'සජින් වාස් සමග ජොන්ස්ටන්' ගිය හැටි මෙන්න (PHOTOS)


ජනප්‍රිය රංගන ශිල්පිණියක වන ගයේෂා පෙරේරාගේ උපන්දින සාදය හසන්ජිත් චතුරංග විසින් සංවිධානය කර තිබුණේ හිල්ටන් හෝටලයේදී

ඇයට  සුබ පතන්නට සජින් ද වාස් ගුණවර්ධන මහතාත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් එක්ව සිටියහ. එමෙන්ම හසන්ජිත්ගේ හොඳම මිතුරකු වන අමාත්‍ය දුමින්ද දිසානායකද උපන්දින කේක් ගෙඩිය කපන

හෙම්බිරිස්සාව හැදෙන්නෙ ඇයි ?


වැස්සට තෙමීමෙන් සෙම්ප්‍රතිෂ්‍යාව නොවැළඳෙයි. සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳීමට නම් යම් පුද්ගලයෙකුගෙන් රයිනෝවයිරස් එකක් බෝ විය යුතු ය. තමා අසලට වී සිටින පුද්ගලයෙක් කැස්සහොත්, කිවිසුවහොත් ඔවුන්න්ගේ නාසයෙන්, කටින් වෛරස් එක එළියට පැමිණිය හැකිය. පුද්ගලයෙක් කිවිසීමේ දී එය අඩි 03 කට වඩා දුරක් යා හැකි ය.

එහෙත් මෙම කතාව සම්පූර්ණයෙන් වැරදි නෑ. වැස්ස කාලෙට සෙම්ප්‍රතිෂ්‍යාව වැඩිවීමේ ප්‍රවණාවයක් දක්නට ලැබේ. මන්ද සියළුදෙනා නිවෙස්වල සහ ගෙවල් සහ කර්යාල තුළට වී සිටී. එසේ පුද්ගලයින්

ජනාධිපති විවෘත කළ ඩිල්ෂාන්ගේ හෝටලයේ ඇතුළත කතාව මෙන්න (PHOTOS)


සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙමින් තිබීම හමුවේ මෙරට හෝටල් බොහෝ ප්‍රමාණයක් ඉදිවෙමින් තිබෙන අතර මේ වසරේ මුල් මාස නමය තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 11 ඉක්මවා ගොස් තිබෙනවා.

එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 21.4 ක වර්ධනයකි. මේ අතරේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට අයත් කුඩා ප්‍රමාණයේ සුඛෝපභෝගී හෝටලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා විවෘත කෙරුණා.මෙම හෝටලය පිහිටා

රේල්පාරේ බුදියගෙන කෝච්චියට ලෙඩදැමූ 7 දෙනා


පල්ලේකැලේ දුම්බර බන්ධනා ගාරයේ මරණීය දඬුවම නියම වී සිටින ඥතිවරියක්‌ බැලීමට පැමිණ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියෙන් ගමන් කරමින් සිටි බීමත් පුද්ගලයන් සත්දෙනකු කඩුගන්නාවේදි දුම්රියෙන් බැස දුම්රිය මාර්ගය හරහා නිදා ගැනීමෙන් ශීඝ්‍රගාමී දුම්රිය පැය භාගයක්‌ ප්‍රමාද විය.

පුද්ගලයන් සත්දෙනා පොලිස්‌ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුගන්නාව පොලිසිය පියවර ගෙන ඇත.

බදාදා (22 දා) පස්‌වරු තුනට මහනුවරින් පිටත්වුණු ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක්‌ තුළ මගීන්ට හිරිහැර වන පරිදි කෑකෝ ගසමින් සිටි කොළඹ ප්‍රදේශයේ සත්දෙනාම දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් විසින් දෙන ලද උපදෙස්‌ ප්‍රතික්‌ෂේප කළ බැවින් කඩුගන්නාව පොලිසියට දැනුම්දී තිබේ.

පොලිසිය දුම්රිය ස්‌ථානයට පැමිණි විට සත්දෙනා දුම්රියෙන් බැස දුම්රිය මාර්ගය අවහිර වන පරිදි නිදාගෙන ඇත. පසුව පොලිසිය විසින් ඔවුහු

හොරණින් පැහැරගත් දරුවා අනුරපුර ඡේතවන ආරාමයෙන් හමුවෙයි


භික්‍ෂුන් වහන්සේ නමක්‌ පෙරේදා (23 දා) කළුතර, හොරණ, බටුවිට සුහදපුර ප්‍රදේශයේදී පැහැරගෙන ගිය හොරණ, සුහදපුර පදිංචි දස හැවිරිදි පී. ඩී. ලෝචන දුලංජන නමැති පිරිමි දරුවා අනුරාධපුර උඩමළුව පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් විසින් අනුරාධපුර ඡේතවනාරාමය අසලදී ඊයේ (24 දා) සොයාගනු ලැබිණි.

එම දරුවා භික්‍ෂූන් වහන්සේ සමඟ ඊයේ (24 දා) පෙරවරු 9.10 ට පමණ ඡේතවනාරාමය වැඳපුදා ගැනීමට පැමිණි අවස්‌ථාවේ දරුවා බියෙන්

ලිංගිකව එකතුවෙන්නට සුදුසුම ස්ථානය කාර් එකේ පිටි පස්සේ සීට් එකලු.

උදේ දවල් රෑ 
නිදියන පරණ 
ඇඳ අමතක 
කරන්න.  

මේ ගැන ලෝකයටම කියන්නේ ලිංගික කර්තව්‍යයන් වලට සුදුසුම ස්ථාන 10ක් ගැන හඳුන්වාදෙන Tracey කියන ඉංග්‍රීසි ලේඛිකාව. 

මේ වන විට ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ බොහෝ දෙනා අතර ප්‍රවීනත්වයක් උසුලන්නියක් වශයෙනු යි වාර්තා වෙන්නේ.

ඇය මේ විදියට තෝරාගත් ස්ථාන වලින් ප්‍රථම තැන හිමිවන්නේ කාරයට. ඇය පවසන පරිදි කාරයක පසුපස අසුනේ තමයිලු ලිංගිකව

ෆේස්බුක් නිසා මියගිය වෙනූෂා පිළිබදව නැවතත් හිතන්නට යමක් (වීඩියෝ)


‘වෙනූෂා ඉමන්දි’ යන නම දැන් බොහෝ දෙනෙක්ට අමතක ඇති. නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇය තරම් කතා බහට ලක්වූ පාසැල් සිසුවියක් වෙන නැති තරම්. 

ඒ ඇය ෆේස්බුක් වෙබ් අඩවියේ පළවී තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිය විදුහල්පතිවරයා බැන වැදීම නිසා සියදිවි නසාගත් සිසුවියක නිසයි.

ඒ සිදුවීම දැන් බොහෝ දෙනෙකුට අමතකවී ඇතත් දරුවන් අන්තර් ජාලය නිසි අයුරින් භාවිතා කිරීමට යොමුකිරීමත්, දරුවන්ගේ ප‍්‍රශ්න දෙස වැඩි හිටියන් මීට වඩා සංවේදී ලෙස බැලීමටත් වෙනූෂා වැඩිහිටියන්ගේ දෑස හැරියා. වෙනූෂා සුන්දර තරුණියක වූවා පමණක් නොව ඇය දක්ෂ

ෆේස්බුක් පෙම කෙලවර වූ නිසා බාල්කයේ එල්ලුණු වේයන්ගොඩ තරුණයා


උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරා දෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි වේයන්ගොඩ බණ්ඩාර නායක මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අවිශ්ක ඕෂාන් නමැති 20 හැවිරිදි තරුණයකු තම නිවෙසේ නිදන කාමරයේ බාල්කයක ගෙල වැලලා ගෙන 21 වැනි දා හවස දෙකට පමණ මිය ගොස් තිබෙනවා.

මියගිය තරුණයා වේයන්ගොඩ වටැද්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පවුලේ වැඩිමහල් දරුවාය. මියගිය සිසුවා කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ 11 වසරේ ඉගනුම ලබන පාසල් සිසුවියක සමඟ වසර දෙකකට පෙර සිට අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම හරහා ප්‍රේම

බිරිඳ අතහැර 'මිහිර සිරිතිලක' විදෙස් ගතවේ


මේ වන විට විදේශගත වී සිටින මිහිර සිරිතිලක විදෙස්ගත වීමට පෙර පැවැත්වූ සාකච්චාවකි මේ.

ඔබ විදෙස්ගතවන්නේ ඇයි?
“මම රඟපාන ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ විදේශ සංචාරයකට යන්නයි අපි මේ දවස්වල සූදානම් වෙන්නේ. ලබන සතියේ විතර ඔස්ට්‍රේලියාවේ වගේම නවසීලන්තයත් බලා පියාසර කරන්න යන මේ ගමන ගැන දැනෙන්නේ සතුටක්. 


විදේශ රටක සිටියත් ඒ මිනිස්සුන්ට අපිව අමතක වෙලා නැහැ කියලා දැනෙන හැඟීමට බොහොම වටිනාකමක් තිබෙනවා.”

මිහිර අසලම, ඔහුගේ සෙවණැල්ල සේ ඉදිමින් සිටින්නී ඇයයි. ජීවිත ගමනේ පැමිණි ඕනෑම දුකක්, සැපක් එකසේ බෙදා ගනිමින් ඔහුට

බැසිල් පත්වීම් දෙද්දී කොඩිකාර නිදිකිරා වැටෙයි – ( වීඩියෝ සහිතයි)


බස්නාහිර පළාතේ උපාධිධාරීන්ට ගුරුපත්වීම් ලබාදීමේ උත්සවයට පැමිණි පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා නිදිකිරා වැටෙන්නට වුණා. ඔක්තෝම්බර් මස 22 වන දින බස්නාහිර පළාතේ උපාධිධාරීන්

දන්ඕවිට සිට බෙහෙත් ගන්න ආ මන්ද මානසික මවට හා දුවට අතවර කළ හමුදා සෙබලා.


මානසික රෝගියකු වන තම මෑණියන් සමඟ බෙහෙත් ගැනීමට රාගම රෝහලට පැමිණි අවුරුදු 15 ක්‌ වයසැති දියණිය තම නිවසට කැඳවා ගෙන ගොස්‌ දින 3 ක්‌ තිස්‌සේ ලිංගික අතවර කළ හමුදාවෙන් පලා ආ සෙබළකු පිලිබඳ පුවතක් දන්ඕවිට ප්‍රදේශයෙන් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ දන්ඕවිට ප්‍රදේශයේ පදිංචි මව හා දියණිය බෙහෙත් ගැනීමට රාගම රෝහලට 21 දා පැමිණි අවස්‌ථාවේ ඔවුන් හා පැවැති කතා බහෙන් පසු මවගේ

ඔබේ වාහනේ petrol වැඩකරන් නැත්නම් මෙන්න පිළියම්


ඔබ ඔබේ මෝටර් රථය හෝ මෝටර් බයිසිකලය ධාවනය කරන ආකාරය මෙන්ම මෝටර් රථයේ තත්ත්වය අනුව වැයවන ඉන්ධන ප්‍රමාණය වෙනස් වීමක් සිදුවේ. මේ හේතුවෙන් ඉන්ධන මෙන්ම මුදල් ද ඉතුරකරගත හැකි ක්‍රම කිහිපයක් ඇත.

ඒවා පහතින් බලන්න.

කාමරයක තරුණයෙක් සමඟ තනිවූ ලාංකීය තරුණියකට අත්වූ ඉරණම (වීඩියෝ සහිතයි)


මේ වනවිට අපේ රටතුල ජංගම දුරකථන මඟින් හාදවන තරුණ පුරපුරේ පිරිස්හට ඒ තුලින් මුහුණදීමට සිදුවන කරදර හිරිහැර පිළිබඳ බොහෝ තොරතුරු මාධ්‍ය ඔස්සේ පළවෙනවා.

ඒ ආකාරයෙන් හාදවීම මඟින් ඔවුන් හට සමාජයට මුහුණු දීමට හැකි නොවන තත්වයේ හිරිහැර කරදරවලට ලක්වනවා පමණක් නොව පවුල් ජීවිතය පවා අවුල්ලෙන් අවුලට පත්වනවා.

මේ ආකාරයෙන් ජංගම දුරකථන අංකයක් මඟින් හාදවන තරුණයෙක් හා තරුණියක් වටා ගෙතුනු ලාංකිකයකු විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා. 

එම වීඩියෝව පහතින් නරඹන්න...

මාලක සිල්වා ඉරාන කෙල්ලව ඉරානයේදී බදියි

මාලක සිල්වා නම කියූ සැනින් පොඩි එකාද හොදින් දන්නා තරමට මාලක සිල්වා ප‍්‍රසිද්ධ ඇමති පුතෙක් විය. 

එම ප‍්‍රසිද්ධිය ගුණ යහපත් ක‍්‍රියාවන් ගෙන් නම් නොවේය. කෙසේ වෙතත් මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුතනුවන් වන මාලක සිල්වා ඔහුගේ පෙම් කතා රැසකින් පසුව ඉතා සමීපව ඇසුරු කල ඉරාන ජාතික තරුණියව විවාහ කොටගෙන ඇත. 

‘උර්ෆා’ නම් ඇයත් මාලකත් විවාහ වී ඇත්තේ ඉරානයේ ඉෂ්ෆාන් නගරයේදීය. එම මංගල උත්සවය සදහා මර්වින් සිල්වා ඇමතිවරයා හා පවුලේ අයද එහි ගොස් ඇත. විවාහයට ආරාධනා කර තිබුනේ පවුලේ

මේ දිනවල ජනප්‍රිය Super Man ඇඩ් එක හැදුනේ මෙහෙමයි.


මන්චි සුපර් ක්‍රීම් කැකර් සඳහා නිර්මාණය කරන ලද "සුපර් මෑන්" වෙළඳ දැන්වීම මේවනවිට බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්වූ දැන්වීමකි.

එම දැන්වීම නිර්මාණයකොට තිබුනේ නිලාන් කුරේගේ හිමිකාරිත්වය යටතේ පවතින Sky Entertainment ආයතනය විසිනි.

එම වෙළඳ දැන්වීම රූගත කිරීම් අතරතුර ඡායාරූප එකතුවක් බලන්න පහතින්.

රේල් පාරේ වාඩිවී දුරකථන ඇමතුමක්‌ ලබාගත් තරුණයා දුම්රියට බිලිවෙයි


දුම්රිය මාර්ගයේ වාඩිවී ජංගම දුරකථනයෙන් ඇමතුමක්‌ ගනිමින් සිටි 22 හැවිරිදි තරුණයකු දුම්රියකට යටවී මියගොස්‌ තිබෙනවා. මෙසේ මියගොස්‌ ඇත්තේ වස්‌කඩුව කුඩා වස්‌කඩුවේ පදිංචිවී සිටි වීරක්‌කොඩි ධනුෂ්ක මහේෂ්ද සිල්වා නමැත්තෙකි.

මියගොස්‌ ඇත්තේ මගේ බාල සහෝදරයායි. ඔහු රැකියාවක්‌ කළේ නැහැ. නිරෝගීව සිටියා. සිද්ධිය වූ දින අපේ ඥති සහෝදරයකු පැමිණ මල්ලීව

පැළ සිටුවීමට "ශ්‍රීපාලි" ගිය එස්‌. බී. මගදී ආපසු යයි


කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්‌ඩපයේ සංවිධානය කර තිබූ දිවි නැගුම පැළ සිටුවීමේ උළෙලට සහභාගිවීමට පැමිණෙමින් සිටි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා එම උත්සවයට සහභාගි නොවී අතරමගින් හැරී ආපසු ගොස්‌ ඇති බව අප වෙත වාර්තා වෙනවා.

පෙරේදා (20 වැනිදා) උදැසන 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම උත්සවයට ආහාරපානාදිය සකසා සියලු වැඩකටයුතු ශ්‍රීපාලි මණ්‌ඩප භූමිය තුළ සූදානම් කර තිබියදී ඇමැතිවරයා මෙසේ ආපසු හැරී ගොස්‌ ඇත්තේ එම සරසවි ආචාර්ය මණ්‌ඩලය සහ සිසුන් කළු ඇඳුම් ඇඳ

අරවින්ද සිල්වාගේ ගෙදරට හොරු පැනලා..


සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ කොළඹ තර්ස්‌ටන් පාරේ පිහිටි සුවිසල් නිවසට ඇතුළු වූ සොරෙකු ඒ මහතාගේ නිවසේ සේප්පුවක තිබූ දේශීය හා විදේශීය මුදල් සොරාගෙන ගොස්‌ තිබෙනවා.

අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ නිවාඩුවක්‌ ගත කිරීම සඳහා එංගලන්තයට ගොස්‌ සිටි අවස්‌ථාවේ මෙම සොරකම සිදුවී ඇති බව පොලිසිය පවස
නවා.

ඔහු ඊයේ (21 දා) පෙරවරු 10.00 ට පමණ සිය නිවසට පැමිණ සේප්පුව පරීක්‌ෂා කරද්දී එහි තිබූ මුදල් අතුරුදන්වී ඇති බව දැනගෙන
තිබෙනවා. පසුව මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම සේප්පුවට යොදා තිබූ රහස්‍ය අංකය දැන සිට ඇත්තේ අරවින්ද ද සිල්වා මහතා, ඔහුගේ බිරිඳ සහ මව පමණක්‌ බව පරීකෂණ වලින් හෙළිවී තිබෙනවා. සේප්පුව විවෘත කර ඇත්තේ එම රහස්‍ය අංකය

බිරිඳ බව හඟවමින් පාසල් දැරියව තැන්තැන්වල ගෙනගිය එක්‌ දරු පියා දැලේ

10 වන ශ්‍රෝණියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි පාසල් දැරියක්‌ සමග විවාහක ජීවිතයක්‌ ගත කිරීමට උත්සාහ කළ 30 හැවිරිදි එක්‌දරු පියකු පිලිබඳ පුවතක් මහකලුගොල්ල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම දැරියගේ දෙමාපියන් වෙන්වී ඇති අතර මව සමග සහ අක්‌කලා දෙදෙනකු සමග මොවුන් ජීවත්ව තිබෙන බවයි. දැරියගේ අක්‌කලා දෙදෙනා පෞද්ගලික ආයතනවල රැකියාව වශයෙන් යොමු වී තිබෙනවා

මේ අයට නවාතැන් ගැනීමට කුලී නිවසක්‌ සොයමින් සිටියදී මොහු මැදිහත් වී කුලී නිවසක්‌ සොයා දී තිබෙනවා. ඉන්පසු මොහු විසින් වරින්වර පැමිණ මෙම දැරියව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට

පන්සිල් ගනිද්දී නියපොතු කෑවාට සිසුවාගේ කණ පැලූ ගුරු උතුමා.


පාසලේදී උදෑසන පන්සිල් ගන්නා අවස්ථාවේ නියපොතු කමින් සිටි නිසා සිසුවෙකුගේ කණ පැලූ පුවතක් සදලංකාව ජාතික පාසලෙන් වාර්තා වනවා. 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නවෝද ජයමිතුර නම් 12 හැවිරිදි දරුවාගේ කණට දැඩි හාණි ඇතිවන ආකාරයෙන් පහරදී ඇත්තේ එම විදුහලේ විද්‍යා පීඨ අභ්‍යාසලාභී ගුරුවරයකු බවයි පැවසෙන්නේ.

සිසුවාගේ පියා පවසන්නේ සිදුවීම වූ දින රාත‍්‍රියේ නිදාගැනීමට ගිය දරුවා කණ රිදෙනා බව පැවසූ බවයි. අනතුරුව වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමුකල බවත් දරුවාගේ තත්ත්වය බරපතල බැවින් එම වෛද්‍යවරයා

වාරියපොළ කෙල්ලෙක් කසකස්ථානයේ - ගහපු පාරට කොල්ලා බිම.


පසුගිය දින ලංකාව පුරා ඉතාමත් ජනප්‍රියට පත් වූ වරියපොළ සිද්ධිය මෙන් සිද්ධියක් කසකස්ථානයෙන් වාර්තා වෙනවා. මේ සිද්ධියේදී අදාළ කාන්තාව විසින් පිරිමි පුද්ගලයාට බිම ඇදගෙන වැටෙන තරමට ඉතාමත් තදින් ප්‍රහාරයක් එල්ල කර තිබු අතර එම අවස්ථාවේදී ඒ අසළ සිටි පුද්ගලයෙකු සිද්ධිය වීඩියෝගත කර අන්තර්ජාලයට යොමු කර තිබුණි.

එම වීඩියෝව පහතින්.

පිහි ඇනුමෙන් මැරුම් කෑ කාවින්දිගේ යෙහෙළිය වන ශෂිකලා ආයාචනාත්මකව කල ඉල්ලීම


සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියාය. දක්ෂ දැරියකි. පාස‍ලේ ශිෂ්‍ය නායිකාවකි. රාජාංගණය සිරිමාපුර විදුහ‍ලේ ඇය අකුරු කළාය. පදිංචිය ගිරිබාව ඔරුගල ප්‍රදේශයේය. 

නමින් ඇය කාවින්දි සඳුශානි නම් විය. මෙම 16 හැවිරිදි සිසුවියගේ සුදු පැහැති ගවුම රත් පැහැ ගැනීමට ගත වූයේ නිමේෂයකි. 

ඒ භයකාර අඳුරු හෝරාව පිළිබඳව කාවින්දිගේ යෙහෙළියන් වන ශෂිකලා, සිසුවිය මෙසේ පැවැසීය.

“මේ සිද්ධිය වුණේ පසුගිය 16 වැනිදා හවස. අපි ඉස්කෝ‍ලේ ගිහින් ආවේ. මම කාවින්දිලාගේ ගෙදර එනවා පාඩම් කරන්න. මේ සැරේ විභාගේ නිසා මහන්සි වෙනවා. එදා අපි පාසල් බසයෙන් කාවින්දිලාගේ ගෙදර ආවා. ඒ වෙලාවේ නිවසේ අම්මලා සිටියේ නැහැ. 


එයාලගේ ඥාති සහෝදරයෙක් සිටියා. අපි දෙන්නා බසයෙන් බැහැලා ගෙදරට ආවා. ආවත් සමගම ප්‍රදීප් අයියා (සැකකරු) ගෙදර අඹ ගහ යටට ඇවිත් කාවින්දිට අඬ ගැහැව්වා. ඒ වන විට කාවින්දි පාසල් ඇඳුම් අයින්

දැරියන් දෙදෙනකු දූෂණය කල බව හෙළි වීමෙන් පසු වස පානය කර දිවිනසා ගනුලැබූ දේවගැතිවරයා


මාදම්පේ පදිංචිව සිටි ක්‍රිස්‌තියානි දේවගැතිවරයකු විසින් සිය දේවස්‌ථානයට පැමිණි දැරියන් දෙදෙනකු දූෂණය කර, ඒ බව හෙළි වීමෙන් පසු වස පානය කර දිවි නසා ගනු ලැබූ බව ඊයේ (20 දා) පුවත්පත්වල පළ විය. 

කතෝලික යෑයි කීවාට මේකා සැබෑ කතෝලිකයකු නොවන බවත්, යක්‍ෂයා අදහමින් ලෝගුවක්‌ දමාගෙන ජීවත් වන්නට ඇති බවත් අපට විශ්වාස ය. මූ ආණ්‌ඩුවේ පොලිසි සහ උසාවිවලට නොව ජනතා අධිකරණයට භාරදිය යුතුව තිබූ නරුමයෙකි. 

මෙබඳු දේවගැතිවරුන් පමණක්‌ නොව චීවරධාරීහුද කපටි පූසාරිලාද අද ඕනෑ තරම් වෙසෙති. මේ කපටින් එකා බැගින් ගලග්‍රහයෙන් ගෙන

"උකුස්සෙක්ට කැමරා එකක් දැම්මොත් මොනවද පෙනෙන්නේ - දකින්න නොලැබෙන දුලභ දර්ශන


ප්‍රංශේ පැරිස් නගරේ උකුස්සෙක්ට මේ දවස්වල ජනප්‍රිය ගෝ-ප්‍රෝ කැමරා එකක් දාලා එලියට ඇරලා. මොකද්ද පෙනෙන්නේ?

පහතින් බලන්න.

එම්ජී ධනුෂ්කට සිරස සුපර් ස්ටාර් වර්ණනා කරයි.


දෙරණ ඩ්‍රීම් ස්ටාර් එම් ජී ධනුෂ්ක තමාටවඩා ජනප්‍රිය බව සිරස සුපර්ස්ටාර් ගයාන් අරෝෂ පවසනවා. නමුත් එම් ජි ධනුෂ්ක කෙරෙහි කිසිදු ඉරිසියාවක් නොමැති බවත් ඒ ඔහුගේ වාසනාව බවත් සිරස සුපර්ස්ටා ගයාන් අරෝෂ මාධ්‍යට පවසා තිබෙනවා.