Ads 468x60px

.

ඩිලාන් පබාගේ පොතට ලක්ෂ 40ක් 50ක් සල්ලි දැමූ හේතුව මෙන්න...

විකට නළුවෙකු වූ ෆ්‍රෙඩී සිල්වා විසින් කියන ලද ඉතා ජනප්‍රිය කියමනක් තිබේ. එය නම් සල්ලි පොතේ දමා අතේ සරණ යාමය. මේ කතාව තැනෙන්නටද කථාවක් තිබේ.

කාන්තා ලෝලියකු වූ ෆ්‍රෙඩී තරුණ කාලයේදී රටවටේම කාන්තාවන් සිටි බව රහසක් නොවේ. වරක් ඔහු නුවරඑළිය ප්‍ර දේශයේ චිත්‍රපටයක රූගත කිරීම් කරන අතරවාරයේ ඔහු නැවතී සිටි බංගලාව ආසන්නයේ නිවසක සිටි රූමත් විවාහක තරුණිය ක් සමග සම්බන්ධයක් පවත්වා ඇත.

මේ සම්බන්ධයට ඔහුට උදව්දී ඇත්තේ ෆ්‍රෙඩී සිටි බංගලාවේ වැඩ සිටි හාදයෙකි. වයස අවුරුදු 40කට ආසන්න මේ හාදයා තනිකඩයෙකි. එය එසේවුද අර හාදයාගෙන් ෆ්‍රෙඩීට සප් එකනම් උපරිමයෙන් ලැබී තිබේ.

අමාත්‍යවරුන්ගේ කොටු පැනීමට එරෙහිව භාර්යාවන්ගෙන් ගුරුකමක්

අමාත්‍යවරු කොටු පැනීම සිදු නොකර සිටින බව වාර්තා වේ.

අමාත්‍ය වරුන් මෙසේ කොටු පැනීම අත් හැරීමට හේතුවී ඇත්තේ ඔවුන් වසග කර ගැනීමට ඇමති භාර්යාවෝ සමත්වීම නිසාය. මොවුන් මෙසේ ඇමතිවරු නම්මාගෙන ඇත්තේ ගුරුකමක හාස්කමකිනි.

අදාල ගුරුකම කරදුන් කට්ටඩියා වන්නේ හිටපු උපාරිමාධිකරණ විනිසුරු වරයෙකු වූ අල්ලස් කොමිසමේ සභාපති විනිසුරු ජගත් බාලපටබැදිය.

ජනපති දුන් ඇමති මහින්දානන්දගේ තෝම්බුව බාලපටබැදි විසින් ඇදීමත් සමග දැන් ඇමතිවරු සිය භාර්යාවන්ට ඉතා කීකරුවී සිටී. ඒ අදාල ඇමතිවරුන් අයථා ලෙස උපයාගත් මුදලින් ගත් දේපල ඇත්තේ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ නම්වලට නිසාය.

මාලනී රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට එක්වරකට වාඩිවීමට රුපියල් 150000ක්

ආණ්ඩුවේ ජාතික ලයිස්තු පත් කළ මන්ත්‍රීනී නිළි මාලනී රට විරු ටැලන්ට් ස්ටාර් වැඩ සටහනට එක්වරකට වාඩිවීමට රුපියල් 150000ක් අයකරන බව මේවන විට හෙලිව තිබේ. 

මේ හෙලිදරව්ව කරනු ලැබුවේ එජාපයේ නළු මන්ත්‍රී රන්ජන් රාමානායක පාර්ලිමේන්තුවේදීය.

ඒ හෙලිදරව්වෙන් පසුව මාලිනී සම්බන්ධයෙන් කරුණු රාශියක් හෙළිකර ගැනීමට හැකියාව ලැබී තිබේ. රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට ඇය විසින් විශේෂ මේකප් ආර්ටිස්ට් කෙනෙක් යොදා ගන්නා බව පැවසේ.

මේ හාදයා නපුංසකයෙක් බව කේෂත්‍රයේ ප්‍රසිද්ධ අතර ඔහු නමින් අංජනය. නිලි මාලිනිගේ මූනේ හිල් වැසීමට අංජනට එක් වරකට