Ads 468x60px

.

උදයන්ති නිතර දෙවේලේ ඇදෙන හෝටලය...

ජනප්‍රිය සිනමා හා ටෙලි නිළියක් වන උදයන්ති කුලතුංග මෙක්සිකෝවට වහ වැටී ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

උදයන්ති මෙක්සිකෝවට වහ වැටීඇත්තේ මෙක්සිකානු කෑම නිසා බවද පැවසෙනවා.

ඇය මෙක්සිකානු කෑමට වහ වැටුණද කිසි දිනක මෙක්සිකෝවට ගොස් නැති බවද වාර්තා
වෙනවා. මෙක්සිකෝවට නොගිය උදයන්ති මෙක්සිකානු කෑම රස බලා ඇත්තේ කොළඹ පිහිටි හෝටලකිනුයි.

කලිසමේ මළපහ කරගත්තැයි පස් හැවිරිදි දරුවාගේ බෙල්ලට උණු වතුර වක්කල පුංචි අම්මා


අම්මා
විවාහ තුනක් 
කරගෙනලු

අවුරුදු පහක් වයසැති කුඩා දරුවෙකුට බරපතළ ලෙස පහර දී තුවාල කර ඔහුගේ සිරුරට උණුවතුර වත්කර පිළිස්සූ එම දරුවාගේ පුංචි අම්මා කෙනෙකු පිලිබඳ පුවතක් අලවතුගොඩ ප්‍රදේශ යෙන් අප වෙත වාර්තා වෙනවා. ඔහුට තව වැඩිමල් සොයුරියකද සිටියි.

මෙම දරුවන් දෙදෙනාගේ මව මානසික ආබාධයකින් පෙළෙන නිසා ඇගේ සැමියා ඇය අතහැර ගොස් තිබේ. මෙම දරුවන් දෙදෙනා හදා වඩා ගන්නේ ඇගේ මෙම පුංචි අම්මා වන අතර ඇයටද දරුවන් දෙදෙනකු සිටින බව ‍පොලීසිය පවසනවා. 

මෙම කුඩා දරුවාගේ කරදර ඉවසා ගත නොහැකිව අධික කෝපයට පත් මෙම දරුවාගේ පුංචි අම්මා කුඩා දරුවාට පහර දී ඔහුගේ ගෙල ප්‍රදේශයට

නාමල් මහත්තයා අපේ රටේ විශිෂ්ට නායකයා වන බව ස්ථිරයි - වැලිකන්දෙ තනූජගෙන් අනාවැකියක්


ඇමැතිවරුන්ගේ 
නම් සහ තනතුරු 

එක දිගට 
මතකයෙන් 
කියාගෙන 
යනවා


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනාගතයේ මෙරට විශිෂ්ටතම නායකයා වන බව ස්ථිරවම කිව හැකි යැයි දස හැවිරිදි පාසල් සිසු වෙක් විසින් අනාවැකියක් පළ කරන පුවතක් වැලිකන්ද මහා විද්‍යාල යෙන් අප වෙත වාර්තා වෙනවා. මෙම අනාවැකිය පළ කරනු ලැබුවේ වැලිකන්ද මහා විද්‍යාල යේ හය වසර ඉගෙනුම ලබන මොණරතැන්න මහවැලි ගම්මානයේ පදිංචි වයි.එම්. තනූජ ධනංජය යාපා බණ්ඩාර (10) දරුවායි. 

මෙම තොරතුරු සොයා බැලීමට පෙරේදා (7) පෙරවරුවේ වැලිකන්ද මහා විද්‍යාලයට අප ගිය අවස්ථාවේදීයි එම දරුවා මේ කරුණු අනාවරණය කළේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන් සියලු දෙනාගේම නම් සහ දැනට හිමි තනතුරු එක