Ads 468x60px

.

සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී කුඩා පරිමාණ අයිස් යුගයකට...

සූර්යයා
නින්දට
ගිහින්ලු

සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයිද එනිසා කුඩා පරිමාණ අයිස් යුගයකට පෘථිවියට මුහුණ දීමට සිදුවනු ඇතැයිද විද්‍යාඥයෝ අනතුරු අගවති. 

වසර 100 කට පසු ප‍්‍රථම වතාවට සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයි පැවසේ. සූර්යයා ‘‘නින්දට‘‘ ගොස් ඇතැයි ලෙස විද්‍යාඥයෝ මෙම තත්ත්වය හදුන්වති.

මින් පෙර මෙවන් තත්ත්වයක් වාර්තා වී තිබෙනුයේ 1645 වසරේදී බව සදහන්ය.එවකදී අධි ශීත කාලගුණයක් ලොව පුරා පැවති බවත් විශේෂයෙන් සීත සෘතුවේදී දැරිය නොහැකි තරමේ සීතලක් පැවති බවත් කියවේ.

පෘථිවිය මත සෘතු වෙනස් වන්නා සේ සූර්යයා මතද විවිධ වෙනස් කම් සිදුවන බව විද්‍යාඥයෝ සොයාගෙන තිබේ.එම සොයාගැනීම් වලට අනුව එක් සමයකදී සූර්යයා ගිනි දලූ විහිදුවමින් උපරිම මට්ටමේන් කි‍්‍රයාකාරී

දෙඅත් බැඳ ගෙල සිර කර නුගේගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරික මරා දමලා

නුගේගොඩ නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක හිමිකරු වන සරත් කුමාර හේවාගම (54) මහතා කිසියම් පිරිසක්‌ විසින් ඔහුගේ නිවසේදී දෙඅත් බැඳ ගෙල සිර කර ඝාතනය කර තිබෙන පුවතක් මිරිහාන පොලීසියෙන් අප වෙත වාර්තා වෙනවා. 

පෙරේදා (18 වැනිදා) රාත්‍රි මිරිහාන මූලස්‌ථාන පොලිසියට මේ බව වාර්තා වී තිබුණු අතර මෙම ව්‍යාපාරිකයා ගේ මළ සිරුර නුගේගොඩ, ගංගොඩ විල, සුභද්‍රරාම පාර, සපුමල් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගත් බවද පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්‌වූ ව්‍යාපාරිකයා විවාහකයකු වන අතර, දික්‌කසාද වීමෙන් අනතුරුව ඔහු මෙම නිවසේ තනිවම සිට ඇති බව හෙළි වී තිබෙනවා. ඔහුගේ නිවසේ තාවකාලිකව නැවතීමට එම ව්‍යාපාරිකයාගේ