Ads 468x60px

.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා වැසිකිලියෙත් කැමරා ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල මේ වන විට සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකර අවසන් කර තිබෙනවා. මෙම කැමරා හේතුවෙන් සේවකයින් දැඩි පීඩනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම කැමරා පද්ධතියේ එක් කැමරාවක් කාන්තා වැසිකිලි සදහා පිවිසුම් ස්ථානයේද ස්ථාපිත කර ඇතැයි සදහන්.

ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් කියා සිටියේ වැසිකිලිය තුලද කැමරා සවිකර ඇත්දැයි සැකයක් ඇතිවී ඇති බවයි. මෙම කැමරා පද්ධතිය නිරීක්ෂණය කරනු ලබන්නේ ප්‍රධාන විධායක නිලධාරියා විසිනුයි. 


එමෙන්ම මේ වන විට ක්‍රිකට් ආයතනයේ සේවකයින් පස් දෙනෙකුට අනතුරු ඇගවීම් සිදුකර ඇත්තේ සුහද කථාබහවල නිරතව සිටින බව

නළඟනක් අනියම් සැමියා සමඟ සිටියදී අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මිය ගිහින්...


ගිනි තියා ගත්තාද 
ගිනි තිබ්බා දැයි 
සැකයක්

පිළියන්දල කුඩමාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ නළඟනක් අනියම් සැමියා සමඟ සිටියදී අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මියයැමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

36 හැවිරිදි ගයනි අබේරත්න නමැති මෙම නළඟන පිළිස්‌සී මිය ගොස්‌ ඇත්තේ ඊයේ (20 වැනිදා) අලුයම 1.00 ට පමණ වන අතර ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ කොස්‌තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා මෙම කාන්තාවගේ අනියම් සැමියා වේ. කාන්තාව පිළිස්‌සී මිය යන අවස්‌ථාවේත් සැකකරු ඇය සමඟ නිවසේ සිට ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී
තිබෙනවා.

මෙම කාන්තාවගේ මුල් විවාහයේ සැමියාට දාව දරුවන් දෙදෙනෙකි. එම සැමියා අතහැර යැමෙන් පසු ඇය තවත් පුද්ගලයකු සමඟ විවාහ වී