Ads 468x60px

.

මගේ මිනිය ගමට ගෙනියන්න එපා - මේක මගේ කැමැත්තෙන් කර ගන්නා දෙයක්‌.

පෙම්වතාට සටහනක්‌ තබා ගිනි තබාගෙන මියගිය පෙම්වතියගේ කතාව.

මහර පුද්ගලික ආයතනයක සේවයේ නිරතව සිටි 24 හැවිරිදි තරුණියක්‌ දින 3ක්‌ නිවාඩු ලබාගෙන නවා තැනෙහි කිසිවකු නොමැති අවස්‌ථාවක සිරුරට ගිනි තබාගෙන දිවි හානි කරගෙන ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මම මළත් ඔයා පිටු පසින් එනවා. මට ඔයාව මළත් අමතක කරන්න බැහැ යනුවෙන් සිය දින පොතේ සටහනක්‌ තබා මහර පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ඇය සිය නවාතැන් කාමරයේදී ජනවාරි 24 දා සවස 2.30 ට පමණ සිරුරට භූමි තෙල් හලාගෙන ගිනිතබාගෙන දිවි හානිකරගෙන තිබෙනවා.

මෙසේ දිවි හානිකර ගෙන ඇත්තේ දොරපීල්ලේ පදිංචිව සිටි අචලා මධු භාෂිනී විඡේවර්ධන නමැති රූමත් තරුණියක් වන අතර ඇය විවාහ කර ගැනීමට කලක සිට සූදානම්ව සිටි තරුණයා වෙන තරුණියක සමඟ

පිරිසිදු ප්‍රේමය සහ වනචර ප්‍රේමය සහ දිවයින පත්තරයේ ලාමක ටිංටිං

දිවයින පත්තරයේ කතුවැකියේ මෙලෙස සඳහන් වේ..

පිරිසිදු ප්‍රේමය 

සහ වනචර 
ප්‍රේමය

මෙයට අවුරුදු 40 කට පෙර, එනම් 1977 ට පෙර පැවැති වකවානු වේදී ප්‍රේමය යනු ඉතා පිරිසිදු හැඟීම් සමුදායකි. එකල තිබූ ජනප්‍රිය ප්‍රේම රැල්ලේ අත්පොත හෙවත් පාඨ ග්‍රන්ථය කරුණාසේන ජයලත් නමැති ලේඛකයාගේ ගොළු හදවතය. 


ජනප්‍රිය නොවන අධ්‍යාත්මික මට්‌ටමේ ප්‍රේම රැල්ලේ පාඨ ග්‍රන්ථය මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය ය. මෙකල ප්‍රේමය, පොතක්‌ අස්‌සේ දමා පෙම්වතියට දෙන ලියුමකින් පටන් ගෙන මල්වට්‌ටි වෙන්දේසියකදී සිදුවන හමුවීමකට සීමා විය. 

පෙම් යුවළක්‌ ඉන් එහා යන්නේ නම් ඒ එක්‌කෝ සත්තුවත්ත බැලීමට ය. නැත්නම් චිත්‍රපටයක්‌ බැලීමට ය.  (දිවයින පත්තරයේ කතුවැකිය ලියූ ළමයා සිතන්නේ සියළුම වනචර වැඩ ලංකාවේ පටන් ගත්තේ 1977 පසුව කියාය​.