Ads 468x60px

.

අනර්කලීට බෝනස්‌ අසුනක්‌ - පියා ගෙන ගිය ගමන ඉදිරියටම රැගෙන යනවා - හිරුණිකා

මාතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ මෙවර පළාත් සභා මැතිවරණය සඳහා තරග කළ අනර්කලි ආකර්ෂා මෙනවිය බෝනස්‌ මන්ත්‍රී ධුරයක්‌ හරහා පළාත් සභාව නියෝජනය කිරීමේ වරම් ලබාගෙන තිබෙනවා.

ඇය මනාප ඡන්ද අටදහස්‌ අටසිය හතළිස්‌ දෙක ක්‌ ලබා මනාප ලැයිස්‌තුවේ 18 ට පත් වූවා.


මීට‍ අමතරව තමාව ජනතා නියෝජිතයෙක්‌ ලෙස තෝරාපත් කළ ජනතාව වෙනුවෙන් උපරිම සේවාවක්‌ ඉටුකරන බව බස්‌නාහිර පළාත් සභාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කර ජය ලැබූ හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මෙනවිය පැවසුවා.

සිය ජයග්‍රහණය ගැන කළ විමසුමකදී ඇය මේ බව සඳහන් කළා. මට අද හරිම සතුටු දවසක්‌. ජනතා නියෝජිතයෙක්‌ ලෙස බුද්ධිමත් පිරිසක්‌ අද

අහසින් අතුරුදහන් වුවද ඉතිහාසයෙන් අතුරුදහන් නොවුණු ගුවන් යානා

ලොව වටා සරද්දී අතුරුදන් වූ ‘ඇමෙලියා ඉයර්හාර්ට්’

‘ඇමෙලියා ඉයර්හාර්ට්’ යනු ඇමරිකානු කාන්තා ගුවන් නියමුවරියකි. ඇය ගුවන් යානයකින් ලොව වටා සැරිසරද්දී එය හිටිහැටියේ අතුරුදන් වූයේ වර්ෂ 1937 ජූලි 2 වැනිදාය. අත්ලාන්තික් සාගරය හරහා තනිව ගුවන් යානයක් ප්‍රථමවරට පදවාගෙන ගිය කාන්තාව වන්නේද ඇයය. 


පැසිෆික් සාගරය මධ්‍යයේ හෝල්න්ඩ් දූපත් ප්‍රදේශයේ මෙම යානය හිටිහැටියේ අතුරුදන්විය. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මෙහි ඉන්ධන අවසන් වී මුහුදට කඩා වැටෙන්නට ඇති බවය. 

තවත් අදහසක් වන්නේ ඇමෙලියා ඇමරිකානු ජනපතිවරයකු වූ ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් වෙනුවෙන් ඔත්තු බැලීමෙහි නිරත වූ බැවින් ජපනුන් විසින් අල්ලා ගන්නට ඇති බවය. 

තවත් අදහසක් වන්නේ යානය ජපාන දූපතකට කඩා වැටී ඇමේලියා එහිදී මිය යන්නට ඇති බවය. ඇය මෙම අනතුරින් ජීවිතය ගලවාගත් බවත් පසුව නිව්ජර්සියට ගොස්  නම වෙනස්කොට රහසේ ජීවත් වූ බවට