Ads 468x60px

.

මළවුන්ගේ ආත්ම මෝහනය මගින් ගෙන්විය හැකිද? ගුවන් යානයේ සිටි කාන්තාවකගේ ආත්මය


රාමචන්ද්‍ර ගුරුජිගේ
පර්යේෂණය


මෑත කාලයේ මුළු ලෝකයේම අවධානය ට ලක් වූ සුවිසල් ඛිෙදවාචකයක් වූයේ මැ‍ලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානය සේවක මණ්ඩලයේ 12 දෙනා සහ මගීන් 227 දෙනා සමග 2014 මාර්තු 8 වැනිදා අතුරුදන්වීමේ සිදුවීමය. 

මැ‍ලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බිජිං නුවර දක්වා පියාසර කරමින් තිබූ මෙහි සිටි බහුතරයක් වූයේ චීන ජාතිකයින්ය. මෙය දිනෙන් දින ජාත්‍යන්තර ප්‍රවෘත්ති අතර සෑම විටම ප්‍රථමයටම පැමිණෙන්නට හේතු වූයේ යානයට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවීම නිසාය. 

යොදා ගත හැකි සියලු තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ලෝකය පීරුවද සියලු ප්‍රයත්නයන් නිරර්ථක විය. මේ අතර එහි සිටි ඇතැම් මගීන්ගේ ජංගම දුරකථන නාද වන බැව් හිටි හැටියේ එක් ප්‍රවෘත්තියකින් පැවසිණ. එවිට බොහෝ දෙනා අනුමාන කරන ලද්දේ ගුවන් යානය අනතුරකට

වෙනූෂාගේ විදුහලේ 'කළුවර කාමරේ' තොරතුරු වසන් කරන්න දේශපාලන ප්‍රබලයකු බරටම වැඩලු

කුරුණෑගල ශ්‍රී මත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ශිෂ්‍යාවක් ගෙලවැලලාගෙන දිවිතොර ගැනීමේ සිද්ධියට සම්බන්ධ එම විදුහලේ කළුවර කාමරයේ තොරතුරු වසංකිරීමට ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අප වෙත දැනගන්නට ලැබී තිබෙනවා .

එම විදුහලේ විදුහල්පතිවරයා විසින් ෆේස්බුක් සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාකිරීම නිසා එහි ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දි ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගත්තාය.


එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත්වී ඇති මියගිය පාසල් දැරියගේ මවට සහ සිසුන් ඇතුළු ගුරුවරුන් කීප

සුමතිපාල මානවඩු මියගිය පසුවත් මනාප අරන්

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් කයෙන් තරග කළ, එහෙත් හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා අපේක්ෂක සුමතිපාල මානවඩු මහතා ජනතා විමුක්ති පෙරමුණේ මනාප ප්‍රතිඵල ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දායකයන් ඔහුට මනාප 2391 ක් ලබා දී තිබෙනවා. මෙය ඔහු ජීවත්ව සිටිය කාලයේ ජනතාවට කල සේවය ඇගැයීමක් විය හැකිය. 

මානවඩු මහතා දුම්රිය වෘත්තීය සමිති වෙනුවෙන් විශාල සේවයක් කල අයෙකි. එමෙන්ම සුනාමි ව්‍යාසනයෙන් දුම්රිය මාර්ග පද්ධතිය බිද වැටෙද්දී එය දින 57 න් සාදා නිම කල විශ්වකර්ම ලාංකීය දුම්රිය සේවකයින්ට නායකත්වය සැපයූවේද ඔහුය.

මානවඩු මහතා පසුගිය 25 වැනිදා අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වන විට 48 වන වියේ පසු වුණා.
ඒ ‍පිලිබඳ අපගේ පෙර පුවත පහතින්