Ads 468x60px

.

සුනිල්ගෙන් සුනිල්ට සිංදු එක්ක තොප්පි

අනුර පලිහවඩන කියන්නේ ජප්සිස් නායක සුනිල් පෙරේරා ගේ හැඩරුවට සමානකම් තියන ඒ විදිහට සිංදු කියන්න නටන්න පුළුවන් දක්ෂ කලාකරුවෙක්.

අනුර පලිහවඩන ඔරිජිනල් සුනිල් ගෙ ඩුප්ලිකෙට් එක කියලයි කවුරුත් කියන්නෙ. අනුන්ගේ සිංදු තමන්ගේ වගේ කියලා ලෙඩ දාගන්න මේ කාලේ ඔරිජිනල් සුනිල් ඩුප්ලිකෙට් සුනිල්ට මාර උදවුවක් කරලා. මේ මාර උදව්ව මොකක්ද කියලා දැනගන්න අනුරට කථා කළා.

” මම ප්‍රසංගවල සිංදු කියන්න ගියාම සමහරක් බෑන්ඩ් වල කට්ටිය පොඩි පොඩි ලෙඩ දැම්මා. ජිප්සිස්ලාගේ සිංදු අවසරයක් නැතුව කියනවනේ එකද මේකද කියලා නොයකුත් කතන්දර කියන්න පටන්ගත්තා. 

මම සුනිල් අය්යට කතා කරලා කිවුවා මට සිංදු ටිකක් ඕනේ කියලා. ගන්න පුළුවන් එන්න කියලා සුනිල් අයියා කිව්වා. මම සුනිල් අයියා මුණ ගැහිලා මේ ගැන කතා කළා. සුනිල් අයියා කිව්වා මම ඔයාට පොඩි

අතුරුදන් වූ ගුවන් යානය අභිරහසක්ම වෙන්න පුලුවන්

මාර්තු මස 08 දා සිට අතුරුදන්ව පවතින මැලේසියන් එයාර් ලයින්ස් සමාගමට අයත් ගුවන්යානය සෙවීම සඳහා සිදු කරන මෙහෙයුම් වලට බ්‍රිතාන්‍යයේ එච්.එම්.එස්. ටයර්ලාස් සබ්මැරීනයද එක්ව ඇති බව පැවසේ.

බදාදා (02) වන විට එය යානයේ කළු පෙට්ටිය සොයා ඉන්දියන් සාගරයේ සිදු කෙරෙන මෙහෙයුම් සදහා එක්ව සිටි අතර පසුව රාජකීය නාවික හමුදාවට අයත් ‘එ‍කෝ’ නැමැති නෞකාවද ඊට එක් විය. 

න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන මෙම සබ්මැරීනය එකසිය හතළිස් අට දෙනෙකුගේ කාර්ය මණ්ඩලයකින්ද සමන්විතය. සිදු කරනු ලැබූ මෙහෙයුම්වලදී සුන්බුන් කීපයක්ම සොයා ගැනීමට ලැබුණද ඒ කිසිවක්