Ads 468x60px

.

කිසිදු කමිටුවකින් දුම්රිය මගීන්ගේ ජීවිත හා දේපොල ආරක්ෂා කරගත හැකි ක්‍රමයක් නෑ..


දුම්රිය අනතුරු 
කමිටු පුස්සක් ! 

පොතුහැර දුම්රිය ස්ථානයේ බදාදා (30) සිදු වූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කැර තිබේ. 

දුම්රිය ගමනාගමන අධිකාරී එල්. ආර්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රවාහන අමාත්‍යවරයාට සහ දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට භාර දීමට නියමිතය. 

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණයට අමතරව ප්‍රවාහන අමාත්‍යාංශයද පරීක්ෂණයක් සිදුකරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවසීය. 

කෙසේ වෙතත් ඇතැම් පාර්ශව චෝදනා කරනුයේ මෙලෙස කමිටු පත් කිරීමෙන් පමණක් මෙවැනි අනතුරුවලට කිසිදු විසඳුමක් නොලැබෙන බවයි. ඔවුන් පවසන්නේ ඉකුත් වකවානුවේ සිදුවූ සියලු දුම්රිය

මේ තියෙන්නෙ මගෙ ගෑනිගෙ අත, ඒ ගෑනි පිට යනව..මේ මං එයාට දීපු දඬුවම..


කැමති දෙයක් 
උඹලා මටත් 
කරපල්ලා

සැමියකු විසින් තම බිරිඳගේ අනියම් සම්බන්ධයකට දඬුවමක් ලෙස ඇගේ අතක වැලමිටෙන් පහළ කොටස කපා ලේ වගුරන අත් කොටස බෑගයක දමා ගෙන කුරුණෑගල පොලිසියට ගෙනවිත් භාරදුන් සිද්ධියක් වාර්තා වුණා.

කුරුණෑගල පොලිසිය පවසන ආතකාරයට පුද්ගලයකු කුරුණෑගල පොලිස් අපරාධ විමර්ශන අංශය වෙත බෑගයක බහාලූ මිනිස් අතක කොටසක් ගෙනැවිත් පිහියක් සමග භාරදී කියා ඇත්තේ මේ තියෙන්නෙ මගෙ ගෑනිගෙ අත ඒ ගෑනි පිට යනව.. මේ මං එයාට දීපු
දඬුවම.. කැමති දෙයක් උඹලා මටත් කරපල්ලා යනුවෙනි.

මෙයින් විස්මයට පත් පොලිස් නිලධාරීන් වහාම ඔහුගෙන් බිරිය සිටින ස්ථානය දැනගෙන ඇය රෝහල් ගත කරන්නට පියවර ගත් අතර බෑගයේ තිබුණ අත් කොටසද රෝහල වෙත යවා ඇත. එම කාන්තාව