Ads 468x60px

.

සිසුවා රාධිකාට පෙම්පතක් දුන් වරදට අමනුෂ්‍ය බලපෑමක් ශරීරය ඇතුල් වුනාද...


නොකළ ගුරුකමක්, 
තොවිලයක් නැති තරම්

රාධිකා වයස අවුරුදු දාසයක නව යොවුන් තරුණියක්. රාධිකාගේ පවු‍ලේ ඉන්නේ අයියයි අක්කයි රාධිකායි විතරයි. 

එක් හවස් යාමයක රාධිකා එයාගෙ අක්කත් එක්ක ගෙදරින් පිටත් වුණේ කිලෝ මීටර් භාගයක් විතර දුර පිහිටි  නිවසක කාන්තාවකට මහන්න දීලා තිබුණු තමන්ගෙ අලුත් ගවුම අර ගන්නයි.

රාධිකාලා යන විටත් ඒ ගවුම  මසා අවසන් කර නොතිබූ නිසා ඔවුන්ට සෑහෙන වෙලාවක් එම නිවසේ රැඳෙන්න සිදු වුණා. වැඩ අවසන් කළ ගවුම අරන් ඔවුන් ඒ නිවසින් පිටත් වෙනකොට  හැන්දෑවෙ හතටත් ආසන්නයි.


ගහ කොළවලින් පිරී තිබූ  පරිසරයේ මහ ‍පොළොවට  බිම් කළුවර වැටෙන්නෙ හරි ඉක්මනට. ඒ නිසා ඔවුන්  දෙදෙනා අඳුරේම ඉක්මන් ගමනින් ගෙදරට ගියා.

එතකොට ඔයා අතින් මං අනාථ වෙච්ච එක ගැන ඔයා මොකද කියන්නේ...


තමුසෙව මං අනාථ කළේ නෑනේ..
හැමදේම වුණේ තමුසෙගෙ කැමැත්තෙන්.

අගනුවර කාර්යාලයක රැකියාවක් කරන ශෂිකාගේ තිබුණු කැපී පෙනෙන විශේෂත්වය තමයි ඒ වයසෙ තරුණියක් තුළ දකින්නට නොලැබෙන තරමේ පුදුමාකාර තැන්පත් ස්වභාවයක් පැවතීම. මිතුරියන් එක්කෙනෙක් දෙන්නෙක් හැරුණු විට වෙන කිසි කෙනකුට ශෂිකා විශේෂයෙන් සමීප වුණේ නෑ.

ඒත් හැමදෙනා එක්කම බොහොම අහිංසක විදිහට හිනා වෙලා පැත්තකට වෙලා ඉන්න ශෂිකාට කවුරුවත් වරදක් කිව්වෙත් නෑ. ශෂිකා මේ විදිහට ජීවත් වෙමින් තමන්ගේ අඳුරු අතීතය පිළිබඳව බොහෝ විඳවන බව දැන සිටියේ ඇයට සමීප මිතුරියක් පමණයි.


ශෂිකා උසස් පෙළ කරන කාලෙ තමයි ඇයට ඇගේ පළමු පෙම්වතා හමුවුණේ. ඔහු ඇගේම ටියුෂන් ගුරුවරයෙක්. ඉතාම සිත් ඇද ගන්නා ආකාරයට කතා බහ කරමින් තමන්ගේ විෂය කෙරෙහි සිසුන්ව ආකර්ෂණය කර ගන්නට මෙම ටියුෂන් ගුරුවරයා වුණු අමල් සමත් වී තිබුණා. 


සැබවින්ම ඔහු විෂය කරුණු සිසුන්ට ‍පොවන ආකාරයේ ගුරුවරයකු බවයි හැමදෙනාගෙම පිළිගැනීම වුණේ. කතාවට ඔහු තුළ ඇති මෙම අපූරු හැකියාව හින්දම ශෂිකාත් අමල්ට වසඟ වුණා. තමන්ට වඩා වසර

තාත්තයි පුතයි එකතුවල බාල වයස්‌කාර දැරියට කළ හදිය...


තාත්තා 
පුතාවත් 
ගෙදරින් 
පන්නලා 

බාල වයස්‌කාර දැරියකට අතවර කළ තරුණයකු හා ඔහුගේ පියා ජාතික ළමාරක්‌ෂක අධිකාරියේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (2 වැනිදා) අත් අඩංගුවට ගෙන තිබෙනවා. බළපිටිය පදිංචි මෙම දැරියට අවුරුදු 14 දී සැකකාර තරුණයා මුලින්ම අතවර කර ඇතැයි හෙළි වී තිබෙනවා.

පසුව මොහු ව්‍යාජ උප්පැන්න සහතික සාදා දැරිය විවාහ කරගෙන මහ නුවර සිය නිවසට රැගෙන ගොස්‌ තිබෙනවා. පසුව තරුණයාගේ පියා සිය පුත්‍රයා නිවසින් පන්නා දමා දැරිය සමග වසර 3 ක කාලයක්‌ අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව පොලිසිය හෙළිකර ගෙන තිබෙනවා

මරණ තර්ජනය කර බිය කරමින් මෙම පියා දැරියට අතවර කර ඇතැයි හෙළි වී ඇත. අතවර ඉවසනු නොහැකිව නිවසින් පැන ආ 17 හැවිරිදි