Ads 468x60px

.

රට ගිය අම්මාට මදන විසේ ගසුවාට ජීවිත වලින් වන්දි ගෙවූ පුංචි පැටවු දෙන්නා

තාත්තෙක්‌ දරුවන් දෙදෙනා මරයි. ඉන්පසු තෙමේද සිය දිවි නසා ගන්නට උත්සාහ කර වැඩේ අත්හැර දමයි. ඔහු සිය දිවි නසා ගන්නට හදන්නේ තියුණු ආයුධයකින් කපා ගෙනය. එහෙත් රිදීම වැඩි නිසාදො ඔහු වැඩේ අත්හැර දමයි.

මේ තාත්තා දරුවන් මරන්නේ (ඔහු කියන විදියට) පහත සඳහන් කාරණා නිසා ය. එනම්,

* ඔහුගේ බිරිය වන දරුවන්ගේ අම්මා රට රැකියාවකට ගොස්‌ තිබීම.

* ඇය පිටරටදී වෙනත් පුද්ගලයකු සමඟ ප්‍රේමයෙන් වේලීම.

* එම තැනැත්තා සමඟ අලුත් ජීවිතයක්‌ පටන් ගන්නා බව දරුවන්ගේ පියාට කීම.

මේ කාරණය පදනම් කරගෙන තම දරුවන්ගෙන් පළි ගනු පිණිස ඔවුන් ගේ ගෙල බඳ පටියකින් හිරකර මරණ පියා අන්ත බූරුවෙකි. ගොනෙකි. නීචයෙකි. අම්මා රට ගියේ මඟුල් නැටීමට නොව රස්‌සාවකට ය. 


හේතුව, පවුලේ පැවැත්මට ප්‍රමාණවත් වන තරම් ආදායමක්‌ පියා විසින් නො උපදවනු ලැබීම ය. මිනිසා නමැති සතාට අතට මුදල් ලැබෙන විට

බේරුවල මන්ත්‍රී ගාමිණී අල්විස්‌ මහතා පුතුගේ තුරුලෙහිම අවසන් හුස්‌ම හෙලූ හැටි

බේරුවල නාගරික මන්ත්‍රී ගාමිණී අල්විස්‌ මහතා විසින් තම පුතු වෙත පසුගිය දින තෑගි කළ අලුත්ම යතුරුපැදියේ ඉතිරි ලියකියවිලි භාරදීම සඳහා මොරගල්ල ප්‍රදේශයේ පිහිටි රථවාහන අලෙවිසල වෙත යන අතරතුර එම රථවාහන අලෙවිසල ඉදිරිපිටදීම ඔහු හා මහේල ප්‍රවීන් පුතුද පිටුපසින් පැමිණි බස්‌ රථයේ ගැටී විසිවී ගියේය. 

එහිදී බරපතළ ලෙස තුවාල ලැබූ ගාමිණී අල්විස්‌ මහතාව වහා නාගොඩ රෝහල වෙත රැගෙන යැමට තුවාල ලබා සිටි පුතු මහේල කටයුතු කළද ගාමිණී මහතාට තම වැඩිමහල් පුතුගේ තුරුලෙහිම තම ජීවිත ගමනට තිත තබා අවසන් හුස්‌ම හෙළීමට සිදුවිය. 

ඒ කිසිත් නොදත් මහේල පුතු තම සෙනෙහෙබර පියාගේ නිසල දේහයද රෝහලට රැගෙන විත් තාත්තාගේ පණනල කොහේ හෝ සැඟවී ඇත්දැයි

දෙනෝ දාහක්‌ දෙනා බලා සිටියදී කොටුව බ්‍රිස්‌ටල් වීදියේදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයා

කොළඹ කොටුව බ්‍රිස්‌ටල් වීදියේ දෙනෝ දාහක්‌ දෙනා බලා සිටියදී ඊයේ 03 දා සවස 3.45 ට පමණ පුද්ගලයෙක්‌ තම සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

ගිනි ඇවිළීමෙන් සිරුර බර පතළ අන්ද මින් පිළිස්‌සීම නිසා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර
තිබෙනවා. අවුරුදු 60 ක්‌ පමණ වයස ඇති මෙම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස්‌ හි පුංචි තමිල්නාඩුව නම් ප්‍රදේශයේ පදිංචි නිමල් දයාරත්න නමැති අයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.

මෙම පුද්ගලයා ගිනිතබා ගැනීමට හේතුව කුමක්‌ දැයි ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නැත. කලක්‌ නැවක රැකියාව කර ඇති බව කියන මෙම පුද්ගලයා පසුව කොටුව බ්‍රිස්‌ටල් වීදියේ සුළු රැකියාවක්‌