Ads 468x60px

.

බිරිඳගෙන් පළිගන්නට බිරිඳයි දියණියයි දෙන්නාම මරා දැමූ සැමියා

කුරුවිට ‍පොලිස් ස්ථානයේ සිට කිලෝ මීටර් දහයක් පහළොවක් පරකඩුව පැත්තට ගිය විට හමුවන කිරිබත්ගල ගම්මානයේ ජීවත්වන්නේ අව්‍යාජ අහිංසක ගැමියන් පිරිසකි. 

සබරගමුවේ  ඇති අති දුෂ්කර ගම්මානයක් වන එහි ජීවත්වන ගැමියන් සාමකාමීය. ගොවිතැන් බතක් කරගෙන සරල ගති පැවතුම් ඇතිව ජීවත්වන මේ ගැමියන්ට පසුගිය 06 වෙනිදා හිරු නැග  එමින් තිබියදී අසන්නට ලැබුණේ සිත් කම්පා කරවන අසුභ පුවතකි. 

ඒ ගම්මානයේ නිවසකට ගිනි තබා මුළු පවුලක්ම මරා දැමීමට තැත් 
කිරීමක් ගැනය. මුළු පවුලක්ම මරා දැමීමට ඒ ඝාතකයා ගත් උත්සාහය මුළුමනින් සාර්ථක නොවුණත් අහිංසක මල් කැකුළක්වන් සිඟිති දියණියක් ඒ ගින්නට බිලිවූයේ ඇගේ මවත් සමගිනි. 

තවමත් වයස අවුරුදු දෙකක් වූ මේ  සුරතල් දියණිය තරුෂි මෙත්සරාය. ඇගේ මව අංජානි ප්‍රේමකාන්තිය. ඇය විසිතුන් වියැතිය. මේ දෙදෙනා පණපිටින් පුළුස්සා මරා දැමූ බවට චෝදනා එල්ලවන්නේ වෙන කිසිවෙකුට නොව ඒ දරුවාගේ පියාටමය. නැති නම් අංජානිගේ

පණ සේ ආදරය කළ සැමියා තම හොඳම යෙහෙළිය ගේ අක්ක එක්ක

සුභානි තරිඳුත් එක්ක විවාහ වෙනකොට තරිඳුට රැකියාවක් තිබුණෙ නෑ. 

කලින් තරිඳු රැකියාවක් කළා. ඒත් තරිඳුට වුණු අසාධාරණයක් වෙනුවෙන් ලොක්කත් එක්ක හොඳ හැටි බහින් බස්වීමක් හේතු කොටගෙන තරිඳුගෙ රැකියාව අහිමි වුණා.

නමුත් ඒ වෙනකොට විවාහයට දිනත් යොදාගෙන අනිකුත් වැඩ කටයුතු ත් සෑහෙන ප්‍රමාණයක් සූදානම් කරගෙන තිබුණු නිසා විවාහය ඒ විදිහටම සිදු කෙරුණා.


නැවත රැකියාවක් කරන අදහස අත් හැරපු තරිඳුගෙ ලොකුම අරමුණ වුණේ විදේශගත වීමයි. කෙසේ හෝ විවාහයෙන් හය මාසයකට විතර පස්සෙ තරිඳුට මැද පෙරදිග රටක් වුණු ඕමානයේ රැකියාවක් ලැබුණා. ඉන්පස්සෙ සුභානිව ලංකාවෙ තනිකරලා තරිඳු විදේශ ගත වුණා.


රට ගිය මුල් කාලයෙදී නිතර දුරකථන ඇමතුම් දුන්නත් මාස හයක් හතක් යනකොට තරිඳු සුභානිට දෙන ඇමතුම් සීමාසහිත වුණා. ස්කයිප් මාර්ගයෙන් කතා කරන්න කියල සුභානි කොයිතරම් තරිඳුට කිව්වත්

මේ කතාවේ මොරල් එක

ඒ කාලයේ ගුණදාස අමරසේකරගේ “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” කියවා සහ සුනිල් ආරියරත්න ලියූ  නන්දා මාලිනීගේ විරෝධතා ගී අසා ෆෝම් වූ කොල්ලන් ප්‍රේමදාස සමග ගේම ඉල්ලූහ​.

ප්‍ර්‍රේමේ මොවුන් ටයර් සෑවල යැවීය​. කොල්ලන් ෆෝම් කල ගුණදාස අමරසේකරලාගේ නන්දා මාලිනීලාගේ ලමයි අර  කුමන්ත්‍රන්ණකාරී ලංකාවට කෙලවීමට දත කට මැදගෙන සිටින බටහිර රටවල සුවසේ ජීවිතය විඳිති. ටයර්සෑ වල අන්තිම ගමන ගිය කොල්ලන් ගේ දෙමාපියන් තවමත් අතුරුදහන් වූ සිය දරුවන් සොයති.

ලක්බිමේ මිහිරි ෆොන්සේකා ගේ පැණයකට අතුරලියේ රතන  දෙන පිලිතුර බලන්න

මිහිරි ෆොන්සේකා : පාඨලි චම්පික රණවක ඔබට හමුවුණේ කොහොමද?