Ads 468x60px

.

ජැකලින්ගේ මිරිස් ගල කිලෝ නමසීයක් බරයිලු...

අගනුවර නිදහස් චතුරශ‍්‍රයේ නිදහසේ තම විෙවේකය ගත කරන්නට කැමැති නගර වාසින්ට අලූත් තැනක් පසුගියදා ආරම්භ වුණා. එ් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්.

නමින් එය ඉන්ඩිපෙන්ඩන් ආකේඞ් ය. මෙය සිනමා ශාලා විවේක ශාලා සාප්පු සංකීර්ණවලින් යුක්ත සුන්දරවූත් අති රමණීය වුත් ස්ථානයකි.

හොලිවුඞ් බොලිවුඞ් සිනමාව ජයගත් ශ‍්‍රී ලාංකික නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් හා දර්ශන මුණිදාස සම කොටස්කරුවන් ලෙසින් ”කෑම සූත‍්‍ර” නමින් සුන්දර අවන්හලක් මෙහි ආරම්භ කරන්නේ වෙනස්ම අත්දැකීිමක් මෙරට හා විදේශ පාරිභෝගිකයන්ට ලබා දෙන්නටය. 


අපි එහි ගියේ ජැකලින්ගේ තොරතුරු දැන ගැනීමටයි. එහිදී අපට මෙහි සම කොටස් කරු දර්ශන මුණිදාස මුණ ගැසුනා. ”මම ඉන්දියාවේදි ජැකලින් හමු වුණා. එ් හමුව ජුනි මාසේ සිදු වුණේ. එතකොට මගෙ අදහස වුණේ ඉන්දියාවේ ශ‍්‍රී ලාංකික අවන්හලක් විවෘත කිරීමටයි. 

පසුව ඇයත් එක්ක මම කතා කරද්දි  අපි එකඟතාවකට පැමිණියා ලංකාවේ අලූතින් ඉදිවෙන ඉන්ඩිපෙන්ඩන් ආකෙඞ් එකේ ශ‍්‍රී ලාංකික කෑම වට්ටෝරු සහිතව ආපනශාලාවක් විවෘත කිරීමට. එ් අනුව අපි ‘කෑමසූත‍්‍ර ’ කියන අවන්හල අපි ජනතාවට විවෘත

අනියම් සම්බන්ධතා ඇතිවෙන්නෙ මෙහෙමයි - උදයන්ති පැහැදිලි කරයි

පුංචි තිරයේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උදයන්තිව හඳුන්වන්න පුළුවන්. වෙනදා තරම් පුංචි තිරයේ දකින්න නොලැබෙන නිසා ඇගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

ජීවිතේ අලුත් වෙනසක් වෙන්න යන නිසාද වැඩිය සද්දයක් නැත්තේ?

 
විශේෂයක් නෑ. ගිය අවුරුදු ටිකේම එක දිගට වැඩ කළා. ඒ නිසා ටිකක් විවේකයෙන් ඉන්න ඕන කියලා හිතුණ නිසා වැඩ ගොඩක් භාරගත්තෙ නෑ.

උදයන්ති ආදරය ගැන මොකද හිතන්නෙ?

 
ආදරය හොඳයි. වෙලාවකට හරිම කම්මැළියි. තවත් වෙලාවකට ඕනම නෑ කියලා හිතෙනවා.

අහිමි වුණ ආදරය ගැන පසුතැවීමක් තියෙනවද?

ෆේස්බුක් පෙමින් තිදරු පියෙකුගේ ගොදුරක් වූ පාසල් ශිෂ්‍යාවගේ කතාව

දැන් කාලයේ නම් පෙම් කරන්නේ කුමකටදැයි ප්‍රශ්නයක් ඇසූ විට ඊට පිළිතුරු රැසක් ලැබේ. ඒ පිළිතුරු අතරින් එකක් වන්නේ තරුණයා ගෙන් හෝ තරුණියගෙන් මුදල් ගරා ගැනීමටය. 

අපේ මේ කතාවද තරුණයකුගේ එවැනි ගැටයකට හසු වී මුදල් ඇතුළු සියල්ල නැති කර ගත් පාසල් ශිෂ්‍යාවක් පිළිබඳවය.

ඇය අපි ගයන්ති යනුවෙන් හඳුන්වමු.  සුන්දර රූ සපුවක් තිබූ ගයන්ති ඉපැදුණේ “රිදී හැන්ද මුවින් දරා ගත් කුමරියක” ලෙසය. පවු‍ලේ එකම දරුවා වූ ඇයට කිසි දෙයකින් අඩුවක් නොවීය. ව්‍යාපාරික ලෝකයේ  ඉහළින් වැජඹුණු තම පියා ගයන්ති ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම ගෙනත් දුන්නේ තම එකම දරුවාගේ බලා‍පොරොත්තු හා ඇයට තිබූ අසීමිත දරු සෙනෙහස නිසාය.


දිනක් ගයන්ති “තාත්තේ මට හොඳ ලැප්ටොප්  කම්පියුටරයක් අරන් දෙන්න” යැයි කීවාය. පියා එදින හවසම ගයන්තිට ලැප්ටොප් පරිගණකයක් මිලදී ගෙන  දුන්නේය.


ගයන්තිට අසීමිත සතුටක්  දැනුණි. ඇය පරිගණක විද්‍යාව පාසල තුළදීත් බාහිර පංතියක් තුළදීත් මනාලෙස හදාරා තිබුණි. දිනක් දෙකක් සාලයේ

සත්ත්ව උද්‍යානයේ සුදු නයා අතුරුදන් වීමේ සුල මුල මෙන්න...

දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානය අපට ඇති ප්‍රධානතම ජාතික සත්ත්ව උද්‍යානයයි. එම නිසා රටේ ප්‍රෙෘඩත්වය ලෝකයාට විදහාපෑමට නම් අප එය ආරක්‍ෂාකර ගැනීම අනිවාර්ය යුතුකමකි. 

නමුත් මෑත කාලීනව දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ සිදුවුණු සමහර සිද්ධීන් නිසා එහි අනාගතය ගැන අපැහැදිලි බවක්‌ ජනතාවගේ සිත් තුළ සනිටුහන්වී හමාරය. මෙයට තවත් කදිම උදාහරණයක්‌ වශයෙන් සඳහන් කළ හැක්‌කේ පසුගියදා දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ සිට අතුරුදන්වී නැවත හමුවූ ඉතා දුර්ලභ සුදු නාගයාගේ සිද්ධියයි.

එම සිද්ධිය සැකෙවින් මෙසේය. පසුගිය 15 වැනිදා උදෑසන සුපුරුදු පරිදි සත්ත්ව උද්‍යානයේ කුටි පරීක්‍ෂා කෙරුණි. එහිදී දැනගන්නට ලැබුණේ