Ads 468x60px

.

නිල් චිත්‍රපට බලන්න වැඩි පිරිසක් ඇබ්බැහි වන්නේ සමාජයේ ලිංගික තහංචි වැඩි නිසාද?

නිරුවත් දසුන් සහ ලිංගික ජවනිකා රැගත් වීඩියෝ දර්ශන නරඹන පිරිස් ප්‍රමාණාත්මකව ඉහළ යෑම අද වන විට පුළුල් සමාජ ප්‍රශ්නයක්ව පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කලකට ඉහත vhs cdසහ dvd ඔස්සේ සමාජයට කාන්දු වූ මෙවැනි වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ පැමිණීමත් සමග වඩාත් පහසුවෙන් නැරඹීමේ අවස්ථාව උදා වී තිබේ. 

2013 වසර නිම වන විට අන්තර්ජාලය ඔස්සේ නිරුවත හා ලිංගිකත්වයට අදාළ වෙඩ් අඩවිවලට වැඩිපුරම පිවිස ඇත්තේ ශ්‍රී ලාංකිකයන් බවත්, එහි වඩාත් විමසුම් ඉදිරිපත් වූ ප්‍රදේශය බවට නුගේගොඩ ප්‍රදේශය පත්ව ඇති බවත් වාර්තා විය. 

උපකාරක පන්ති සඳහා පාසල් සිසුන් දහස් ගණන් රැස්වන නුගේගොඩ වැනි නගරයක් මෙවැනි තත්ත්වයකට පත්වීම සැලකිය යුතු අවධානයක් යොමුවිය යුතු තත්ත්වයකි. කොතරම් සංස්කෘතික වාරණ පැනවී තිබුණද

බිම වැටුණු දෙවන යානයේ තිබුනේ පෙර අතුරුදන්වූ යානයේ සිටි පිරිසගේ මළසිරුරුලු

පිට පිට සිදුවූ ගුවන් අනතුරු වැලක් නිසා මේ වනවිට ගුවන් ගමන් ක්ෂේත්‍රය මහත් භීතියට හා කැළඹීමට පත්ව තිබේ. 

මැ‍ලේසියානු ගුවන් සේවයට අයත් එක් යානයක් අතුරුදන්වී හා තවත් යානයක් ගමන් කළ මගීන් සියල්ලන්ම මරුමුවට පත්කරමින් කඩා වැටීමේ ආන්දෝලනාත්මක සිදුවීම්වල උණුසුම තවමත් තිබියදී පසුගියදා තායිවානයේද ගුවන් අනතුරක් වාර්තා විය.  

හදිසි අවස්ථාවක් ලෙස සලකා බිමට බස්සවන්නට යාමේදී අනතුරට ලක්වූ මේ යානයේ සිටි මගීන් අතරින් මෙම ලිපිය ලියන මෙහොත වන විට පනස් එක්දෙනෙක් මියගොස් තිබේ. ඒ සමගම වාර්තා වූයේ ඇල්ජීරියාවේ ගුවන්යානයක්ද කඩාවැටී ඇති බවය. මේ සමග මතුවන