Ads 468x60px

.

අතුල සමිතා යළි එක් වෙයි (VIDEO)


දියණිය කාව්‍යාගෙන් 
ෆේස්බුක් ගිණුමට 
පණිවිඩයක්

අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ පවුල් ජීවිතය පසුගිය කාලයේදී දෙදරා ගිය බව ඔවුන් විසින්ම මාධ්‍ය වෙත පවසා තිබිණ. 

අතුල අධිකාරී, අමායා අධිකාරී සමඟ පෙමින් වෙලී කලක් ගතකල අතර සමිතා එරන්දතී මුදුන්කොටුව සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරිණ. මේවන විට අතුල – අමායා සමඟ විවාහ වී

කාන්තාවන්ගේ පෑඩ් අඳින ලොව එකම මිනිසා (වීඩියෝ)


බිරිඳත් ඔහුව 
හැර ගිහින්..

සනීපාරක්ෂක තුවා මගින් ඉන්දියාවම වෙනස් කල අපූරු මිනිසෙක් පිලිබඳ පුවතක් විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබෙනවා. ඉන්දීය පුරවැසියෙකු වන මුරුගනාදම් වෘතියෙන් කාර්මික ශිල්පියෙකි. 

ඔහුගේ බිරිඳ සනීපාරක්ෂක තුවා සඳහා මුදල් වියදම් නොකොට එම අවශ්‍යතාවය සපුරා ගැනීමට පාන්කඩ යොදා ගන්නා දුටු මුරුගනාදම් අඩු වියදමකින් සිය බිරිඳට සනීපාරක්ෂක තුවායක් සාදා දිය හැකි ක්‍රමයක් පිළිබඳව සොයා බලා තිබෙනවා.

මෙසේ සොයා බැලීමද ඔහුට දැනගැනීමට ලැබී ඇත්තේ ඉන්දියාවේ වෙසෙන බොහෝ කාන්තාවන් තම ඔසප් කාලය තුල සනීපාරක්ෂක තුවා පැළඳීම වෙනුවට

මාමලා මල්ලි අරන් යනකොටත් මල්ලි අපි දිහා බල බල ඇඬුවා - අක්කා කියයි.


දරුවා ආපසු 
ගෙනත් දමපන්

ඒ අනෙකක්‌ නිසා නොව වැඩිහිටියන්ගේ ප්‍රශ්න වලට දරුවන් ඈඳා ගන්නා කාලකණ්‌නි තැනකට මිනිසුන් තල්ලු වී ගොස්‌ ඇති නිසාය.

මේ දරුවා පැහැර ගන්නේ ඇයි? පැහැරගෙන ගියේ කවුරුන්ද? කවුරු පැහැරගෙන ගියත්, කුමකට පැහැර ගත්තත්, ඒ දරු පැටියා ආපසු ගෙනත් දියව් · කියා මුළු රටම උන්ගෙන් ඉල්ලා සිටිති.

දරු දුක අපට දැනේ. දරු සෙනෙහසක හැටි දැනේ. දරු සෙනෙහස හමුවේ මිනිස්‌ සිත වෙඬරු පිඬක්‌ සේ උණුවෙන හැටි මිනිසුන්ට අමුතුවෙන් කිව යුතුද නොවේ. දරුවකු නොව තිරිසන් සතෙකුගෙ පැටියෙකුට කරදරයක්‌

බල්ලන්ට කරන අවමානයක්‌ ලෙස බල්ලෝ නොගනිත්වා!


මයිල් ස්‌මයිල් 
වන පුවත්

දැන් එන පොට ඒ තරම් හොඳ නැත. රූපවාහිනි යක්‌ බැලුවත්, පුවත් පතක්‌ බැලුවත් ඇසට අහුවෙන්නේ සකල සිරුරම ලොමු දැහැ ගන්වන පුවත් ය. තරමක්‌ ලිහිල් බසින් කීවොත් මයිල් ස්‌මයිල් වන පුවත් ය. 

පොලිසියත් තිබේ. නීතියත් තිබේ. ආණ්‌ඩුවකුත් තිබේ. එහෙත් මේ කිසිම දෙයක්‌ තුට්‌ටුවකට ගණන් නොගන්නා පාදඩයෝත් සිටිති. අපරාධකාර යෝත් සිටිති. දේශපාලන හෙන්චයියලාත් සිටිති.

නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාගේ පසු පසින් නාඳුනන පිරිසක්‌ ලුහුබැඳ ගියහයි චෝදනාවක්‌ ඇත. උපුල් ජයසූරිය මහතාගේ පිටිපස්‌සෙන් පන්නන්නේ ඔහුට විශේෂ ආරක්‍ෂාවක්‌ දීමට ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිසක්‌ නොවන බව නම් ඉතා පැහැදිලිය. ඒ අබිරහස තවමත්

පැහැර ගත් දරුවා සොයන්න මහජන සහය පතයි.


'දරුවා දෙනවනම් 
මගේ මුළු වස්‌තුවම දෙනවා'
- දරුවාගේ තාත්තා කියයි
 

ඉකුත් 28 වැනිදා රාත්‍රි 7.30 ට පමණ මීගලෑව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී මවුපියන්ට පහරදී කපා කොටා තුවාල කර නාඳුනන සන්නද්ධ පිරිසක්‌ විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ධනිඳු ලංකානාත් ඒකනායක දරුවා පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

මේ වනතුරුත් කිසිදු තොරතුරක්‌ ලැබී නොමැති අතර පැහැර ගැනීමට ලක්‌වූ මීගලෑවේ සිව් හැවිරිදි දරුවාගේ පියා හඬා වැළපෙමින් කියා සිටියේ මගේ මුළු සේසතම අරගෙන හරි මගේ අහිංසක දරුවා මට ආපසු දෙන්න. 

මං වැඳලා ඉල්ලන්නේ හයහතර නොතේරෙන දරුවට කරදරයක්‌ කරන්න එපා කියලා යෑයි ය.

දරුවා පැහැරගත්ත අයගෙන් මං ඉල්ලන්නේ මගේ පුංචි දරුවට කන්න බොන්න ටිකක්‌ දෙන්න එයාට අසනීපයක්‌ වෙන්න ඉඩ දෙන්න එපා. මට මේ ව්‍යාපාරවලින් වැඩක්‌ නැහැ. මට වටින්නේ මගේ දරුවො දෙන්නා. මගෙ දරුවා නැති වුණොත් මම ජීවත්වෙලා වැඩක්‌ නැහැ" යෑයිද