Ads 468x60px

.

රොෂාන් - කුශ්ලානි විවාහයේ නොදුටු පින්තුර...


ප්‍රේමය පලදරන්න  
වසර 11 ක්ම
ගියේ ඇයි?  

ජනපි‍්‍රය නළු රොෂාන් රණවන ඊයේ (01) දින යුගදිවියට එළඹුණා. රොෂාන් යුග දිවියට එළඹුණේ කුශ්ලානි ප්‍රනාන්දු සමගයි. ඔවුන් දෙදෙනා වන විවාහ වීමට ප්‍රථම වසර 11 ක් ඔවුන් පෙම්වතුන් ලෙස සිට ඇත. 

ඔවුන්ගේ විවාහ උත්සවයේ රහසිගතව ගත් ජායාරූප කිහිපයක් පහතින්.

දිනුඳු දරුවා දින හතරක්‌ තිස්‌සේම හඬා වැළපෙමින් තම මව්පියන් ඉල්ලලා...

දිනිඳුගේ සීයා (දිනුඳුගේ මවගේ පියා) විසින් තම බාල දියණියගේ විවාහයට රුපියල් කෝටියක මුදලක්‌ ලබාදීමට පොරොන්දු වී තිබෙන අතර ඒ පිළිබඳව කප්පම්කරුවන් වෙත තොරතුරු ලැබී තිබූ හෙයින් එම මුදල ලබාගැනීමට ඔවුන් දිනිඳු දරුවා පැහැරගෙන තිබූ බව දැන් hotandfast news වන අපට වාර්තා වුණා.

ඒ අනුව මුළු රටම කම්පාවට පත්කරමින් මීගලෑවේදී පැහැර ගැනීමට ලක්‌ වූ සිව් හැවිරිදි දිනිඳු ඒකනායක දරුවා ගල්ගමුව ප්‍රදේශයේ නිවසක සිරකර සිටියදී පොලිස්‌ නිලධාරීන් විසින් ඊයේ (01) රාත්‍රි 10.00 ට පමණ බේරාගනු ලැබු පුවත මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම සිඟිති දරුවා සිරකරගෙන සිටි සැකකරුවන් සිව්දෙනා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පරීක්‍ෂණ වලින් හෙළිවී ඇති තොරතුරු

මීගලෑවෙන් පැහැරගත් දරුවා සොයා ගනී : පොලිසිය දරුවා මවට භාර දෙයි


කෝටියක කප්පම 
ලක්ෂ 35 දක්වා 
අඩුකර ගැනීමට 
හැකිවුණා.

දින හතරකට පෙර මීගලෑවේ නිවසකින් පැහැර ගත් සිව් හැවිරිදි දිනිඳු යශේන් ඒකනායක දරුවා රහස් පොලිසියෙන් සොයා ගත් බව අප වෙත වාර්තා වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ දරුවා පැහැර ගත් සැකකරුවන් හඳුනා ගත් බවයි. 

දරුවා ලබා දීමට නම් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. පැහැරගත් දරුවා බළලුවැව කැළැවේ සිටිතියි ලැබුණු ඔත්තුවක් ඔස්සේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩාමක් ද  කැලය  බලා යන්නට සූදානමින්

ඒකාකාරී ලිංගික රටාවෙන් මිදීමට විවාහකයින් ගණිකාවන් ඉදිරියේ හැසිරෙන හැටි.


කෝල් ගර්ල්ස්ලා 
නමින් ඉතා ඉහළ 
පන්තියේ 
ගණිකාවනුත් 
ඉන්නවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මග පෙන්වීම යටතේ සමාජ සමීක්ෂණවල යෙදුණ නිලංකා ජයසූරිය ඒ අතර ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීයේ යෙදුණ කතුන් පිළිබඳව ඉතා දුෂ්කර ගවේෂණයක යෙදුණාය.

එහි ප්‍රතිඵලයක් ලෙස ගණිකා වෘත්තීයේ සැබෑ මුහුණුවර නමින් ග්‍රන්ථය ක්ද එළිදැක්වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමිකර ගත්තාය. පසුව ඇය රෙඩ්බානා ශ්‍රී ලංකා ආයතනයේ වීදි දරුවන් පිළිබඳ කටයුතු සම්බන්ධීකරණයට සම්බන්ධ විය.

අනතුරුව වර්ල්ඩ් විෂන් ආයතනය විසින් ආරම්භ කරන ලද වීදි දරුවන් පිළිබඳ වැඩසටහනෙහි ආරම්භයේ සිටම එයට සම්බන්ධ වූ ඇය මේ වන විට එහි වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි. මෙම දිනවල අතරමගදී පාසල හැර යන සිසු සිසුවියන් ගැනද

අමල් පෙරේරා ආයෙත් හොරකම් කරන්න ගිහින් මාට්ටු...

අමල් මාව දැකපු හැටියේ 
අනේ අංකල් මට සමාවෙන්න 
අපි පස්සේ කතා කරමු 
කියලා යන්න ගියා.

සුභාවිත ගී රැසක් සිංහල සංගීත ක්ෂේත්‍රයට දායාද කළ මේ ප්‍රබුද්ධ සංගීතවේදියා අදටත් ‍පොදු සංගීත රසිකයන් අතරේ ආලෝකමත් තරුවක් ද වෙයි.

එමෙන්ම ශ්‍රී ලාංකීය දූ පුතුන් අතිවිශාල පිරිසකට තමන් සතු සුවිශේෂ සංගීත දැනුම නොමඳව ප්‍රදානය කළ සංගීත ගුරුවරයකු, විශ්වවිද්‍යාල කථිකාචාර්ය සහ මහාචාර්යවරයකුද වනවා. 

ඒ වෙනකක් නොව සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතායි. ඔහුගේ මෑත කාලීන ජනප්‍රියතම ගීයක් වන "විකසිත වත කම‍ලේ" යන ගීතය අමල් පෙරේරා විසින් ගායනා කිරීම පිළිබඳව ඔහු එක්තරා පුවත් පතකට අදහස් දක්වා තිබුණා.

ඔහු ඒ පිලිබඳ දැක්වූ අදහස් පහතින්.

ඒක ඔය රිගිං ටෝන් කලාවේ ප්‍රතිඵලයක්. අමල් ඔය ගීතය ගයන බව මට දුරකථනයෙන් හෝ කතාකරල කිව්වා නම් කමක් නැහැ. එයාගේ