Ads 468x60px

.

ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට බෝනික්කෝ කසාද බඳින මිනිසුන්

තම ලිංගික සහකාරිය හෝ සහ කරුවා ලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සැබෑ කාන්තාවක සමග ජීවත් වීම වෙනුවට සිලිකන් වලින් තැනුන හැඟීම් රහිත බෝනික්කන් තම සහකාරියන් කරගත් අපූරු පුද්ගලයන් පිළිබඳව ලොව විවිධ රටවල් වලින් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම බෝනික්ක න්ගේ ඉතිහාසය හිට්ලර්ගේ යුධ සාමය දක්වා දිවෙන අතර එකල හමුදාවේ පැතිරෙමින් තිබූ ලිංගික රෝග වලින් වැලැක් වීම උදෙසා මෙවන් බෝනික්කන් හමුදාවට ලබා දී තිබු අතර එම බෝනික්කන් නිෂ්පාදනය කිරීම සඳහා වෙනම කර්මාන්තශාලවක්ද පවත්වාගෙන ගොස් තිබුණු බවයි.

කායික අවශ්‍යතා සපුරා ගැනීමේ උදෙසා මෙවන් ලිංගික බෝනික්කන් භාවිතා කිරීම වර්තමානයේ ප්‍රචලිත වුවත් එයට එහා ගිය සංවේදී සම්බන්ධතා පවත්වන මිනිසුන්ද වේ. 


ඔවුන් මෙම බෝනික්කන් ඔවුන් යන යන තැන රැගෙන යන අතර ඔවුන්ව පිරිසිදු කිරීම, ඇඳුම් ඇන්දවීමද මොවුන් විසින් සිදු කරනු ලබයි. ඇතැම් පුද්ගලයන් එක් බෝනික්කගෙන් සෑහීමට පත් නොවී

කඩේක මුදලාලි වැඩේ කරන අපූරු බල්ලෙක්

බල්ලා එහෙමත් නැතිනම් සුනඛයා කියන්නෙ මිනිසාගේ ජීවිතයේ ළගින්ම ඇසුරු කරන සත්වයෙක්. 

බල්ලා මිනිසාගේ ජීවිත වලට උදවු කරන අපූරු අවස්ථා අපි කවුරුත් වගේ දැක තිබෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ තරමක් වෙනස් බල්ලා සහ මිනිසාගේ කතාවක්.

මේ ශීබා ඉනු ජාතියේ බල්ලාට කඩේ ජොබ් එකක් තියෙනවා.කඩේට කවුරුහරි ආවම එයා තමයි මුලින්ම පිළිගන්නෙ. කඩේ අරක්ෂාව වගේම තම ස්වාමියාට උදවු කරන්නත් මේ අපූරු බල්ලාට හැකියාවක් තියෙනවා. 

එයා මුලින්ම කරන්නෙ කව්රු හරි ආපු ගමන් කඩේ ජනේලය ඇරලා හලෝ කියනවා. මේ අපූරු බල්ලාගේ සඟරාවකුත් මේ කඩේට යන එන අයට දැකගන්නට හැකි වෙනවා.

මේ සිදුවීම මේ පළාතේ ඉන්න ගොඩාක් දෙනෙකුට බොහොම හුරු පුරුදු දෙයක්. ඒ නිසාම මේ ආචාරශීලි බල්ලාව අන්තර්ජාලයට එක් කරන්න මේ විදිහට කෙනෙක් පියවර ගෙන තිබුණා.

එම වීඩියෝව පහතින්.

ජාතික කොඩියෙන් නිරුවත වසාගත් මල්ලිකා

 
වැඩේ දුරදිග ගිහින්

කාලෙන් කාලෙට ආන්දෝලනාත්මක පුවත් මවන සරාගී ඉන්දීය නිළි මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලට සමාන වර්ණ සහිත රෙද්දකින් නිරුවත වසාගෙන සිටින පෝස්ටරයක් නිසා ඇයටත්, චිත‍්‍රපටයටත්, එහි අධ්‍යක්ෂක වරයාටත් පසුගිය කාලය පුරාවටම දැඩි විරෝධයක් එල්ලවූවා.

එය දුරදිග ගොස් අවසානයේ මල්ලිකා ෂෙරාවත්ට උසාවියට යාමට නොතීසිද නිකුත්කර තිබෙන්නේ හයිදරාබාද් මහාධිකරණය විසිනි. කේ.සී. බොකඩියාගේ ‘Dirty Politics’ නැමති චිත‍්‍රපටයේ පෝස්ටරය නිසා මෙම විරෝධය ඇතිවුනා. 

මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික කොඩියට සමාන රෙද්දකින් නිරුවත වසාගනිමින් ආරක්ෂක රථයක වහලය මත නැග සිටින ආකාරය මෙම

ෆේස්බුක් ගුරුවරියගේ රුව නිරුවත් කල සිසුවා


මුණ හෙළුවැලි 
පොටෝ එකකට 
බට් කරලා...

නුගේගොඩ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ගේ මුහුණ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයකට බද්ධ කර එම ඡායාරූපය ෆේස්බුක් වෙත මුදා හැරිය බව කියන එම පාසලේ 14 හැවිරිදි බාල වයස්කාර සිසුවෙකු පිලිබඳ පුවතක් නුගේගොඩ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

එම ගුරුවරියගේ ජායාරූපයකට නිරුවත් සිරුරක් බද්ධ කොට ෆේස්බුක් වෙත එක්කොට ඇතිබව එම ගුරුවරියකගේ හිතවත් ගුරුවරියක්

සාක්ෂිකරුවවත් මැරුවා. උඹත් ඇදුම් ගලවල දුෂණය කරලා, මරලා බාලකයේ එල්ලනවා..


දණ ගැස්වූ ගුරුවරිය දූෂණය කරන බවට ලැබුණු ලිපිය

ඊයේ පෙරවරුවේ සිය නිවසට තැපැල් මගින් එවූ ලිපියකින් හා මිට පෙර අවස්ථා කීපයකදී නවගත්තේගම පාසලේ ගුරුවරියක් වන සුසිලා හේරත් මහත්මියට මරණ තර්ජන එල්ල වී ඇති බව අප වෙත වාර්තා වෙනවා.ඊයේ පෙරවරුවේ එවූ එම ලිපියේ මෙලෙසද සදහන් වේ.

"සාක්ෂිකරුවවත් මැරුවා. උඹත් ඇදුම් ගලවල දුෂණය කරලා, මරලා නවගත්තේගම පාසලේ බාලකයේ එල්ලනවා.

මෙහෙම නොකොළොත්.........මම නෙමෙයි .......නමක් සදහන් කර ඇත. පවුලේ අයටත් මේ ටිකම තමයි. පොලීසිවලට කිව්වට වැඩක් නැහැ. ඕනෑම පොලිසියකට කියන්න. මට උදව් කරන්න ඇමතිවරු ඉන්නවා."