Ads 468x60px

.

තායිලන්තයේ ගැහැණියක් බුදු පිළිමයකට “Kiss” කරන හැටි මෙන්න.

ෆේස්බුක් කියන්නෙ තරුණ මහළු කොයි කවුරු අතරත් අද වඩාත් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක්. 

අපි යන එන තැන්, කරන කියන දේ ෆේස්බුක් තමන්ගෙ පේජ් එකට අප්ලෝඩ් කරන්න ගොඩාක් ආසයි.

හැබැයි මේ විදිහට විවිධ සමාජ විරෝධි විදිහට ගත්තු පිංතූරත් ෆේස්බුක් පිටුවේ පළ කරන්න ගිහින් ගොඩාක් දෙනෙකුට වැරදිච්ච අවස්ථාත් තිබුණා.

ඒ විදිහේ තවත් පිංතූර කිහිපයක් යළිත් ෆේස්බුක් හරහා සංසරනය වෙන පුවතක් තායිලන්තයෙන් වාර්තා වුණා. කාගේ වුණත් ආගමකට නිග්‍රහා වෙන අයුරින් කටයුතු කිරීම අනුමත කළ නොහැක්කක්.


එහි පින්තුර කිහිපයක් පහතින්.

දෙවන වරටත් යහන් ගත වෙන්නට ආ බාප්පාගේ ලිංගය කපා දැමූ දුව


ලිංගය අහිමි 
බාප්පා තවමත් 
නිදැල්ලේ

තමන්ට දෙවන වතාවටත් අතවර කිරීමට පැමිණි බාප්පාගේ ලිංගය කපා දැමීමට අවුරුදු 17ක් වයසැති ගැහැණු ළමයෙකු සමත්ව ඇති පුවතක් ලොව ස්ත්‍රී දූෂණ බහුල රටක් ලෙස සලකන අසල්වැසි ඉන්දියාවෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ ඇයගේ බාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවායි.

ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේදී දූෂණයට ලක්ව
තිබෙනවා. මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මහතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.

මේ අතර පසුගිය 2 වැනිදා මෙම ගැහැණු ළමයා දෙවන වතාවට සිය භාප්පාගේ නිවසට ගොස්
තිබෙනවා. එසේ යාමට පෙර ඇය තමන්ට

කැමරාවේ ස්විචය වෙනුවට තුවක්කුව කොකා ගැස්සු තරුණයාගේ ඇත්ත කතාව


Facebook 
දමන්නට 
selfie 
ගන්නට ගිහින්.

කැමරාවේ ස්විචය වෙනුවට අත් වැරදීමකින් තුවක්කුවක කොකා ගස්සා ජීවිතක්ෂයට පත්වූ තරුණයෙකු පිළිබඳ පුවතක් මෙක්සිකෝවෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

ඔහු එක් අතකින් තුවක්කුවක් තම හිසට ඉලක්ක කර අනෙක් අතෙහි කැමරාව තබාගෙන සිට ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ, අත්වැරදීමකින් කැමරාවේ ස්විචය වෙනුවට ඔහුට තුවක්කුවේ කොකා ගැස්සී ඇති බවය.

සිය හිසට තුවක්කුවක් එල්ල කර එය ඔහු ම ඡායාරූපයට නැගීමට උත්සහ කර ඇත්තේ, Facebook වෙබ් අඩවියේ පළ කිරීමට බවයි

කොතරම් පාඩු ලැබුවත්, පාඩු පිට පාඩු ලබමින් හොම්බෙන් ගියත් රාජ්‍ය ආයතන නොවැටිය යුතුය..


තවත් වචන 
මොකටද?

ඛනිජ තෙල් සංස්‌ථාව, ධීවර සංස්‌ථාව සහ මිහින් ලංකා සමාගම ගිය අවුරුද්දේ රුපියල් කෝටි 971 ඉක්‌මවන පාඩුවක්‌ ලබා ඇතැයි පෙරේදා (05 දා) පාර්ලිමේන්තුවේදී කතා වුණා.

මෙහිදී අඩුම පාඩුව ලබා ඇත්තේ ධීවර සංස්‌ථාවයි. ඒ ගණන රුපියල් කෝටි හතහමාරකි. එමෙන් පනස්‌ ගුණයක පාඩුවක්‌ මිහින් ලංකා ආයතනය ලබා ඇත. තෙල් සංස්‌ථාව ලැබූ පාඩුව ධීවර සංස්‌ථාවේ පාඩුව මෙන් සිය ගුණයකි. 

මේ අනුව දැනට පාඩු අංශයෙන් කප් එක අත්පත් කරගෙන සිටින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවයි. ඒ තැනට එන්නට මිහින් ලංකා

දේශපාලන බලපෑම් මත විශ්ව විද්‍යාලයීය කලා පීඨයට ඇතුලත් වූ සිසුවිය...

නියමිත වසරේදී අයෑදුම්පතක්‌ ඉදිරිපත් නොකළ ශිෂ්‍යාවක දේශපාලන බලපෑම් මත රුහුණ විශ්ව විද්‍යාලයීය කලා පීඨයට ඇතුළත් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පසුගිය 2011 වසරේදී උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි මෙම ශිෂ්‍යාව නියමිත පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයෑදුම්පතක්‌ ඉදිරිපත් කර නැති බවයි. 


ඉන් පසුව ඇය විසින් 2013 වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ අභියාචනයක්‌ අනුව එම ශිෂ්‍යාව රුහුණ විශ්ව විද්‍යාලයට ඇතුළත් කර තිබේ. මෙහි තිබෙන සුවිශේෂත්වය නම් 2013