Ads 468x60px

.

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

අනියම් සබඳතා හෙළි කරන, ඔවුන්ගේ තොරතුරු ගබඩා වන mcouple නමින් අලූත් App එකක් නිර්මාණය කිරීමට ලන්ඩනයේ Mspy ආයතනය සමත් වී තිබේ. 

මෙම නව App එක පාවිච්චි කරන්නාට වෙනත් අයකුගේ ජීවිතයේ සෑම තොරතුරක්ම අත් පත් කර ගත හැකිය. මෙමගින් අවශ්‍ය නම් තම සහකරුවාගේ හෝ සහකාරියගේ ජංගම දුරකතන ඇමතුම් පටිගත කිරීමට පමණක් නොව GPS තාක්ෂණය ඔස්සේ ඔහුගේ හෝ ඇයගේ සෑම ගමනක් ගැනම තොරතුරු ලබා ගත හැකිය.

මේ නිසා අනියම් සබඳතාවක් පවත්වා ගෙන යන්නේ නම් ඒ පිළිබඳව ඔහුට හෝ ඇයට දැන ගත හැකි වේ. නමුත් මෙම නව App එක තම සහකරුවාගේ හෝ සහකාරියගේ ජංගම දුරකතනයට බාගත කිරීමට

ධනිඳු බේරා ගැනීමේ මහා වික්‍රමය මුල සිට අගට...

ධනිඳු යෂේන් පුතා පිංවන්තය. ආකර්ෂණීය මුහුණක්‌ ඔහුට තිබුණේය. ඒ ආකර්ෂණය මුළු රටේම අවධානය තමන් වෙත යොමුකර ගැනීමට ඔහු සමත් වුණේය. ධනිඳු පැහැරගෙන ගිය දා මුළු රටම හඬා වැළපුණේය. හදවත් ඇති කාටත් දැනුණේ තමන්ගේ දරුවකු අහිමි වුණාක්‌ බඳු හැඟීමකි.

සිව් දිනක්‌ තිස්‌සේ ලක්‌වාසීන්ගේ හදවත් කම්පනයට පත් කළ පුංචි ධනිඳු අද තම සෙනෙහෙබර පියාගේ තුරුලේ සුරතල් වෙමින් සිටියි. කප්පම් කල්ලියක්‌ තමන් පැහැරගෙන ගොස්‌ සිරකරගෙන සිටි බවක්‌ ඔහු තවමත් දන්නේ නැත. තම ජීවිතය අවිනිශ්චිත තත්ත්වයක තිබූ බවවත් ඔහු දන්නේ නැත. තමන් වෙනුවෙන් මුළු රටම හඬා වැටුණු බවද ධනිඳු දන්නේ නැත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ධනිඳු බේරාගෙන ආ දිනය මීගලෑවට පමණක්‌ නොව මුළු රටටම ප්‍රීතිජනක දිනයක්‌ විය. තම දරුවා බේරාගෙන ආ දින ධනිඳුගේ පියා රහස්‌ පොලිසියේ වීරයන්

සුසිලා ටීචර් දණ ගැස්‌වු 'ආනන්ද'ට කෝල් එකක්

නවගත්තේගම සුසිලා ටීචර් ගැන අද ශ්‍රී ලංකාවේ නොදන්නා කෙනෙක්‌ නැත. ඇය මුළු මහත් රටේ ප්‍රසිද්ධියට පත්වුණේ දේශපාලනඥයෙකුගේ නියෝගයක්‌ මත පාසලේ දණගැස්‌වීමේ සිද්ධිය පිළිබඳවය. 

එම සිද්ධිය නඩු මඟට වැටී විසඳුම ලැබීමෙන් පසු සුසිලා ටීචර් ගැන යළිත් කතාබහට එක්‌වී තිබේ. මරණ තර්ජනාත්මක ලිපියක්‌ ඇයට ලැබීමෙන් පසු සුසිලා ටීචර් ගැන අද මුළුමහත් මාධ්‍යයම කතාබහට ලක්‌කරයි.

සුසිලා ටීචර්ගේ කතාවේ දුෂ්ට චරිතය රඟපෑ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතාට අපි කෙළින්ම කතා කළේ සුසිලා ටීචර්ට යළිත් මරණ තර්ජනය එල්ලවී ඇති ලිපිය පිළිබඳව ඔහු දන්නා තොරතුරක සුළමුල සොයා ගැනීමේ අරමුණ ඇතිවය.

ප්‍රශ්නය - හලෝ ආනන්ද සරත් කුමාර මහත්තයාද?