Ads 468x60px

.

ලොව ප්‍රථම වතාවට පිරිමින්ටත් තනපටයක්

ලොව ප්‍රථම වතාවට පිරිමින්ට වෙන්වූ තනපටයක් ජපාන යෙන් හඳුන්වා දී තිබෙනවා. මෙම පිරිමි තනපට නිෂ්පාදනය කොට අලෙවි කරනු ලබන්නේ Kaku Nishioka නම් ජපන් වැසියෙකු විසිනුයි.

ජපානයේ අලෙවි වන මෙම පිරිමි තනපටය නම්කොට ඇත්තේ Floral Goodnight Bra යනුවෙ
නුයි. මෙම තනපටය පැළඳිය යුතු වන්නේ රාත්‍රීයේ නින්දට යන මොහාතේ බවත් එය පැළඳ නිදාගැනීමෙන් ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා බොහෝ වාසි අත්වන බව එහි නිෂ්පාදක Kaku Nishioka විසින් මාධ්‍යය වෙත අදහස්පලකොට තිබෙනවා.

වැඩිදුරටත් අදහස් පලකරන ඔහු මේ සම්බන්ධව කියා තිබුනේ මෙවැන්නක්.

සොරකම් කිරීමට තරම් සිතෙන කෝටි දෙකක් වටිනා කාන්තා යට ඇඳුමක්.


ස්ටර්ලිං පවුම් 
ලක්ෂයක්.

සොරකම් කිරීමට තරම් සිතෙන යට ඇඳුමක් චීන විලාසිතා දැක්මකදී පසුගියදා එළිදැක්වුණා. එය (ස්ටර්ලිං පවුම් ලක්ෂයක්) මෙරට මුදලින් නම් කෝටි දෙකක් පමණ වටිනා රත්‍රන් යොදාගෙන නිර්මාණය කළ කාන්තා යට ඇඳුමක්.

චීනයේ නැන්ජින්හි විලාසිතා දැක්මක ඉදිරිපත් වූ මෙම මිල අධික යට ඇඳුම කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

එහි ඡායාරූප පෙළ පහතින් නරඹන්න.

දුමිරියට පැන්න සෙව්මිණිගේ සියදිවි නසා ගැන්ම පිටුපස ඇති අද්භූත කතාවේ ඇත්තම කතාව.


කාවිංගා ටීචර් 
සහ සුගීතා ටීචර් 

අතර වෙනම 
කතාවක් එළියට...?

පසුගිය ජුනි මාසයේ ජාඇල ප්‍රදේශයේදී දුම්රියට පැන දිවිනසාගැනීමේ සිදුවීමට අදාල සෙව්මිණි නමැති පාසල් සිසුවිය ඒ වන විට ලිංගික අපයෝජනයට ලක්ව මානසික පීඩනයෙන් සිටි බව පාසලේ විනයභාර ගුරුවරිය වූ සුගීතා ගුරුවරිය හෙළිකර තිබෙනවා.

එම ගුරුවරිය පසුගිය සතිඅන්තයේ එක්තරා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඒ බව හෙළිදරව් කර තිබෙනවා.

එම හෙළිදරව්ව පහතින්.

”මට මේ දරුවව මුණගැහෙන්නේ 2012.09.20. එදා මම නිවාඩු හිටිය දවසක්. කාවිංගා ටීචර් තමයි මට මේ දරුවා හඳුන්වා දුන්නේ. මම දැනගෙන හිටියේ නෑ මේ දරුවාව. මේ දරුවාට තිබුණේ නීග්‍රෝ ජාතිකයකුගේ වගේ කොණ්ඩයක්. ඒ වලොවේ මම හිටියේ මීගමුවේ. 

කාවිංගා ටීචර් ෆෝන් එකෙන් කතා කරලා තමයි මට මේ දරුවා ගැන කිව්වෙ. අර නීග්‍රෝ වර්ගයේ කොණ්ඩය නිසා මම මේ දරුවා කියපු ගමන් අඳුර ගත්තා. ඒ දරුවා එතකොට අට වසරේ. මේ දරුවාව පවුලේ ඥාතියෙක් අපයෝජනය කරනවා. ගෙදර යන්න බෑ කියනවා කියලා

අකලංක - ශෂිනි දිර්ඝ කාලීන රහස් පෙම මෙන්න පලදරපු හැටි..

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩයෙකු ලෙස ප්‍රසිද්ධීයට පත් ව පසුව නළුවෙකු සහ නිරූපන ශීල්පියෙකු ලෙස ප්‍රසිද්ධියට පත් අකලංක ගනේගම විවාහ ගිවිසාගෙන තිබේනවා.  

ඒ ඔහුගේ පෙම්වතිය වන ශෂීනි මහබමුණූගේ සමගිනුයි. පැරිස් නුවර වාසය කරන ශෂිනි අකලංකගේ දිර්ඝ කාලීන පෙම්වතියයි. 

ඇගේ රත්මලාන නිවසේ දි සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම විවාහ ගිවිස ගැනිමේ උත්සවය පැවැත්වුණා.

එහි පින්තුර කිහිපයක් පහතින්.

සිසුවා ගුරුතුමිය ගේ ඔලුව නිරුවත් කාන්තා පින්තූරයකට බැස්සු හේතුව

අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක්‌ මේ දිනවල පැවැත් වෙන අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිට ගෙදර යන අතර පිහි පහරකට ලක්‌වෙයි. 

එකකු ඔහුට පිහියෙන් අනින අතර ඒ කටයුත්ත පහසු කරනු සඳහා තවකෙකු ඔහු අල්ලාගෙන සිටියි. අන්තිමේදී තුවාලකරු අම්බලන්ගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයට දමනු ලැබේ. 

දිගින් දිගට කරුණ සොයා බලන විට පෙනී යන්නේ සිද්ධිය පිටුපස ගෑනු හුටපටයක්‌ තිබෙන බවය. ශිෂ්‍යයා තමාට පිහියෙන් ඇන්න පුද්ගලයාගේ පෙම්වතියට SMS එක්‌ක යෑවීලු·

ඒ අතර කොළඹට ආසන්න ප්‍රධාන නගරයක පිහිටි ජාත්‍යන්තර පාසලක උගන්වන තරුණ ගුරුවරියක්‌ සිය නිරුවත් ඡායාරූපයක්‌ Face Book වෙබ් අඩවියෙහි දකී. එහෙත් ඇය කවදාවත් නිරුවත් පින්තූරයකට පෙනී

දුම්රියත් දුම්රිය වේදිකාවත් අතර කකුල සිරවූ මගියාගේ නොඇසූ කතාව..

මිනිසුන් පිරිසක්‌ එකතු වී දැවැන්ත දුම්රියක්‌ තල්ලු කරනු ඔබ බයිස්‌කෝප් චිත්‍රපටයකින් දුටුවොත් මෙය නම් කිසි සේත්ම විය නොහැකි දෙයක්‌ යෑයි පවසනු ඇත. 

එහෙත් පසුගියදා ඔස්‌ටේ්‍රලියාවේදී එවැන්නක්‌ ඇත්තටම සිදු විය. "සිත ඇත්නම් පත කුඩාද" යන කියමන ඔප්පු කරනු ලබන මෙම කතාව පසුගියදා සමහර විට ඔබ රූපවාහිනි නාලිකා මගින් දුටුවා විය හැකි නමුදු එය කතාවක්‌ ලෙස කියවා බැලීමට අපි මෙහි පළකරමු.

මහජනයාගේ ශක්‌තියෙන් දුම්රියත් දුම්රිය වේදිකාවත් අතර කකුල සිර වූ මගියකුගේ ජීවිතය බේරාගැනීමට හැකිවීමේ අපූරු පුවතක්‌ පසුගියදා ඔස්‌ටේ්‍රලියාවේ පර්ත් නුවරින් අසන්නට දකින්නට ලැබුණා.

පර්ත් නුවර ස්‌ටර්ලින් දුම්රිය නැවතුම්පළේදී මේ සිද්ධිය සිදු වූ අතර එයට ලොව ජනමාධ්‍යයන්ගේ ප්‍රමුඛ අවධානය යොමු වුණා. පර්ත් නුවර බලා යන දුම්රියකට පෙරවරු 8.50 ට පමණ ගොඩවීමට ගිය මේ මගියාගේ