Ads 468x60px

.

මියගිය වෛද්‍යවරිය කරගන්න හැදූ සැත්කම (වීඩියෝ)


බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් පෞද්ගලික වෛද්‍ය සායනයේ ඊයේ (12) සවස එන්නතක් විසවීමෙන් කොළඹ ළමා රෝහලේ සේවය කරන පී. ඒ. ප්‍රියංගි නමැති වෛද්‍යවරිය මියගොස් ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඇය එසේ මියගොස් ඇත්තේ සිරුරේ මේද ඉවත්කරගැනීම සඳහා සිදුකරන ලද සැත්කමක් සිදුකිරීමට සූදානම් වූ අවස්ථාවේදීයි. liposuction නමින්  හඳුන්වන මෙම සැත්කම් එම වෛද්‍යවරයා විසින් වෙනත් කාන්තාවකට සිදුකරන ආකාරය පහතින් බලන්න.

රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී (වෙද හාමිනේ) ජීවිතයෙන් සමුගනී

ප‍්‍රවීන රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අද අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත වූ බව hotandfastnews අප වෙත වාර්තා වෙනවා. 

වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින් හඳුනාගත් ඇය අද පාන්දර දිවියෙන් සමුගත් බව සංවේගයෙන් යුතුව වාර්තා කරන්නට අපට සිදුව තිබෙනවා. 

මිය යනවිට ඇගේ වයස අවුරුදු 49 කි. පසුගිය දිනවල අසාධ්‍යව පිළිකා රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇයට සුවය පතා කලාකරුවන් නොයෙකුත් සෙත්පැතීම්වලද නිරතවූ අතර ඇයගේ මේ සමුගැනීම බොහෝ දෙනෙකුට සිත් සසල කරවන ආරංචියකි.

පිළිකා රෝගය නිසා පසුගිය මාස දෙකක පමණ කාලයක සිට ඇය රෝහල් ගතව සිටියා. එක්දරු මවකවූ ඇගේ දියණිය ඈන්ය. පිළිකා රෝග සුව කරන්නියක ලෙස වෙදහාමිනේ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක හදවත් වැළඳගත් ඇය එම රෝගයටම ගොදුරුවී මියයාම එක් අතකින්

සුනීත මිස්‌ සෙව්මිණි දුවව ගෙදර අරන් ගිහින් හවස්‌ වෙනකම්ම තියා ගන්නව - සෙව්මිණිගේ මව කියයි.


දුවගෙ 
මරණයෙන් 
පස්සේ ටීචර්ල 
දෙන්නම් හැංගිලා

මගේ සෙව්මිණි දුව දිවි නසාගැනීමට හේතු වූයේ සුනීතා මිස්‌ ඇයට කළ කෲර වධහිංසා සහ කාවින්ද්‍යා මිස්‌ කළ කේලම් කීම් නිසයි. සෙව්මිණි දුව මට ගොඩාක්‌ වටින දරුවෙක්‌. ඇගේ වියෝවත් සමඟ අප සියලු දෙනා මානසික ලෙඩුන් බවට පත්වෙලා. මගේ දරුවට කළ අසාධාරණයට සාධාරණයක්‌ ඉටුකර දෙන ලෙස ඔබතුමියගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 

ඇයට ගුරුවරියන් දෙදෙනා කෲර ලෙස සැලකුවද ඇය දිගටම අධ්‍යාපනය කළේ ඇය "නේවි" එකට (නාවික හමුදාවට) බැඳීමේ පරමාර්ථයෙන් යෑයි ගුරුවරියන් දෙදෙනාගෙන් සිදුවූ බව කියන තාඩන පීඩන නිසා දුම්රියට

ඇස්‌ යට කළුවී ඇති නිසා ශල්‍යකර්මයකට විද්ද එන්නත විෂවී එතනම මියගිය වෛද්‍යවරිය

මුහුණේ සුන්දරත්වය වර්ධනය කර ගැනීම සඳහා ශල්‍යකර්මයක්‌ කර ගැනීම පිණිස බම්බලපිටියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන යකට ගිය කොළඹ ළමා රෝහලේ වෛද්‍යවරියක්‌ එන්නතක්‌ විෂවීමෙන් එම ස්‌ථානයේදීම ඊයේ (12 වැනිදා) මියගොස්‌ තිබෙන පිලිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙලෙස මියගොස්‌ ඇත්තේ පී. ඒ. ප්‍රියංගී නමැති හතළිස්‌හත් හැවිරිදි දරු දෙදෙනකුගේ මවක් වන අතර බම්බලපිටියේ මෙම පෞද්ගලික රූපලාවන්‍ය වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගොස්‌ ඇත්තේ නිමල් ගමගේ නමැති වෛද්‍යවරයකු යෑයි හෙළි වී ඇති අතර එම වෛද්‍යවරයා පොලිසිය මගින් දැනට අත්අඩංගුවට ගෙන ඇති බවයි.


වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

ළමා රෝහලේ වෛද්‍යවරියගේ ඇස්‌ යට කළු වී ඇති නිසා ශල්‍යකර්මය ක්‌ මගින් එම ස්‌වරූපය වෙනස්‌ කර ගැනීමට මෙම සායනය වෙත ඊයේ (12 වැනිදා) දහවල් 1.30 ට පමණ ගොස්‌ තිබෙනවා. එහිදී අදාළ ශල්‍ය කර්මය සිදු කිරීමට පෙර ශල්‍යකර්මයට මුහුණදීමට සූදානම්ව සිටි

තරුණියෝ ඉතා ඉක්‌මනින් ගණිකා වෘත්තියේ බැඳෙන හේතුව.

ආයුර්වේද සම්භාහන ආයතනයක මුවාවෙන් හෙවත් මසාජ්‍ ක්‌ලිනික්‌ එකක්‌ පවත්වා ගෙන යන මුවාවෙන් බම්බලපිටියේදී පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වැටලූ පොලිසිය ගණිකා වෘත්තියෙහි නියෑලුන බවට සැක පිට තරුණ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලදැයි පුවතක්‌ ඊයේ (12 දා) 'දිවයින' පුවත් පතෙහි පළ වුණා. 

ගණිකා වෘත්තිය යනු අර්ථකථනය කිරීමට ඉතා දුෂ්කර රැකියාවකි. ඒ සඳහා සාක්‍ෂි බොහොමයක්‌ සම්පූර්ණ විය යුතු ය. මුදලට ඇඟ විකුණු බව ඔප්පු විය යුතු ය. කිසිදු ගණිකාවක්‌ තම සේවය වෙනුවෙන් මුදල් ලබාගත් පසු බිලක්‌ නිකුත් කරන්නේ නැත.

එසේම කිසිදු පිරිමියකු ගණිකාවක සමඟ සිටි පසු තමන් ගෙවන ගාස්‌තුව සඳහන් කරන කුවිතාන්සියක්‌ ඉල්ලන්නේ ද නැත. එසේම කිසිදු ගණිකාවක්‌ ස්‌වකීය සේවය මහපාර මැද හෝ ප්‍රසිද්ධ ස්‌ථානයක ලබා දෙන්නේ ද නැත. 


පොලිසියට ගණිකාවක්‌ අත්අඩංගුවට ගෙන ඇයට එරෙහිව සාර්ථක ලෙස චෝදනා ගොනු කළ හැක්‌කේ ඇය ප්‍රසිද්ධ ස්‌ථානයක සියලු දෙනාටම පෙනෙන පරිදි ස්‌වකීය කර්මාන්තය කළොත් පමණි. 

මේ නිසා ගණිකා ජාවාරම සංවිධානය කර පවත්වා ගෙන යන මුදලාලිලා හැමදාමත් සල්ලි උපයති. ගණිකා වෘත්තියෙහි යෙදෙන තරුණිය හෝ

ගුරුවරියකගේ මුහුණ නිරුවත් කාන්තා රුවකට බද්ධකර ෆේස්‌බුක්‌ දැමූ සිසුවාට ඇප

නුගේගොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපය කට බද්ධ කර එම ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැරි බව කියන එම පාසලේ 14 හැවිරිදි බාල වයස්‌කාර සිසුවෙක් පිලිබඳ  පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම සිසුවා රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියම වුනු අතර ගුරුවරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවට කරන ලද පැමිණිල්ලක්‌ අනුව සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ පිළිබඳව තව දුරටත් සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ ගුරුවරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමාගේ මුහුණ සහිත නිරුවත් ඡායාරූපයක්‌ ෆේස්‌බුක්‌ ගිණුමක තිබෙන බව හිතවත්