Ads 468x60px

.

මීට වඩා හොඳයි මාව කෑලි කෑලි කරලා මරලා දැම්මනම් - ලිංගය කැපු වටරැක විජිත හිමි (වීඩියෝ)


බන්ධනාගාරයේදී බේත් දැම්මා..
එකෙන් වැඩි උනා..

ඊට පස්සේ රෝහලකින් බේත් ගත්තා.
ඒත් වැඩි උනා...

ඉන් පස්සේ තමයි 
මේ ඔක්කොම නරක උනේ...

ජාතික බල සේනාවේ නායක මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් පසුගිය ජුනි මාසයේ 19 වනදා පැහැරගෙන ගොස් අත් පා බැඳ බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ බොල්ගොඩ ගඟ අසල පාලම අසල තිබියදී පොලීසියට විසින් සොයාගත් අතර පසුව සිදුකල පරීක්ෂණ වලදී හෙලිවුයේ එය හිමිනම විසින් සිදුකරන ලද රඟපෑමක් බවයි.

එය එසේ තිබියදී එම හිමියන් හලාවත මහා රෝහලේදී අද දින (14 ) සැත්කමකට භාජනය කර තිබෙනවා. සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ උන්වහන්සේගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව මෙම සැත්කම සිදුකර ඇති බවයි.

හලාවත රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තමන් විසින් තමන්ටම සිදු කර ගෙන තිබූ තුවාලවල තත්ත්වය උත්සන්න වීමෙන්

මට අඩ නිරුවත් රංගනයට කතා කළොත්...? දුලානි කියන කතාව..


අඩ නිරුවත 
බටහිර ලෝකයට 
අමුතු දෙයක් ‍නෙවෙයි

ඇය කාලෙකට කලින් ගුම්බක බූතා. පස්සේ කුවේණි. දැන් ඇහැළේ‍පොළ කුමාරිහාමි. ඒ විදිහටයි ඇයව ගොඩක් දෙනා හඳුනාගත්තේ. සැබෑ ජීවිතේදී ඇය නර්තන ගුරුවරියක්. 

මේ විස්තරේට හරියට ගැළපෙන කෙනා දුලානි අනුරාධා. ඇහැළේ‍ පොළ කුමාරිහාමි වෙලා ආයෙත් කරළියට ආපු දුලානි අනුරාධා මේ දවස්වල ආයෙත් ගොඩක් ජනප‍්‍රියයි.

ඇහැළේ‍පොළ කුමාරිහාමි’ තිරගත වීම පටන් අරගත්තා. කොහොමද ප්‍රතිචාර?

රංගනය ගැන ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. රංගනය ගැන ක්ෂේත්‍රයේ අය මගේ හිතවතුන් කතා කළේ හොඳ විදිහට. චිත්‍රපටය තිරගත වෙන්න පටන් අරන් තවම ටික දවසයි. තවම ප්‍රේක්ෂක ප්‍රතිචාර

ඥාණසාර හිමියන් සටන් පුහුණුව ලබයි.


ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ජාත්‍යාන්තරය නම්කර තිබෙන බොදුබල සේනාවේ ඥාණසාර හිමියන් සටන් පුහුණුව ලබමින් සිටින පුවතක් අප වෙත වාර්තා වෙනවා.

එම අවස්ථාවක ජායාරූපයක් පහතින් නරඹන්න.

මිනීමරු රූපලාවන්‍ය දොස්තර පුෂ්පා මිසී එක්ක යුග ගීයකුත් කියලා


නාවල පදිංචි ප්‍රියන්ජි අලුත්ගේ නම් වෛද්‍යවරියගේ ඝාතනය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කොළඹ විශාකා පාරේ කොස්මැටික් සර්ජරි ක්ලිනික් පෞද්ගලික වෛද්‍ය සායනයෙ දොස්තර නිමල් ගමගේ කොළඹ ජාතික රෝහලේ හෙද නිළධාරිණියක් වන පුෂ්පා රම්‍යානි ද සොයිසා සමග යුග ගීයක් ගයා තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

එම ගීතය අයුරු පහතින් නරඹන්න.

මැරුණත් මොකෝ ලස්සන වෙලා - කොළඹ ධනවත් කතුන්ගේ අළුත්ම රැල්ල

කොළඹ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් නමැති ප්ලාස්ටික් සැත්කම් සිදුකරන ප‍්‍රකට රූපලාවන්‍යාගාරයෙන් ප‍්‍රතිකාර ගන්නට ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රියංගි අලූත්ගේ (47) නැමති වෛද්‍යවරිය සැත්කමට සූදානම් කිරීම සඳහා ලබාදුන් එන්නතක් විෂවී ඊයේ මියගිය බව මේ වනවිට ප්‍රසිද්ධ කතාවකි.

මෙම වෛද්‍යවරිය මෙම ස්ථානයට ගොස් තිබුණේ ඇස වටා රැලි වැටුණු සම සකස් කර පැහැපත් පෙනුමක් ලබාගැනීම සඳහායි. මේ ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කරමින් රූපය ලස්සන කරගැනීම හඳුන්වන්නේ කොස්මැටික් සර්ජරි (cosmetic surgery) නමිනුයි. මෙම ප්ලාස්ටික් සැත්කම් ක්‍රමය මේ වනවිට දැවැන්ත කර්මාන්තයක් ලෙස ලොව ජනප්‍රිය වෙමින් පවතින්නකි.


විදෙස් වාර්තා අනාවරණය කරන ආකාරයට පියයුරු වර්ධනය කර ගැනීම, මුහුණේ රැලි නැති කර ගැනීම, බඩ අඩුකර ගැනීම ඇතුළු

‘මම කැමතී නෑනට නෑනා කැමැති නෑ මට’ සහන් නෑනා ගැන හෙළිකරයි

‘ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තු වේ කිරියි පැණියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ මං කැමතී නෑනට නෑනා කැමැති නෑ මට…’

හැඟුම්බර මේ පද, මේ හඬ නොඇසූ කෙනෙක් නැතිව ඇති. ආදරය වෙනුවෙන් දන්න සෙල්ලම් ඔක්කොම දාන ඔහුට නෑනාගේ හිත ගන්න බැරි වුණාට රටක ආදරය දිනාගන්න ඒ තරම් අපහසු වුණේ නැහැ. 


සහන් ජයශාන්තව හමුවුණේ නෑනා ගැන විතරක් නෙවෙයි අපි නොදන්න ඔහු ගැනත් විමසන්න…

සහන් ජයශාන්තට වඩා කවුරුත් දන්නෙ නෑනාව?

ඇත්ත. මට සහන් කියලා කතා කරන්නේ දන්න අඳුනන අය විතරයි. අනෙක් හැමෝම කතා කරන්නේ නෑනා කියලා.

එහෙනම් අපි ‘නෑනා’ගෙන්ම කතාව පටන්ගමු. ඔය තරම් හැඟුම්බර වුණේ ඇත්තටම නෑනා අකමැති වුණ නිසාද?


රූපලාවන්‍ය සැත්කමට එන්නත විද්ද දොස්තර රෝගීන්ට ලිංගික අතවරත් කරලා.

රූපලාවන්‍ය සැත්කමක්‌ සඳහා බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍ය සැත්කම් ආයතනයක්‌ වෙත ගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍ය වරිය මියයැමට හේතුවූ එන්නත් විද ඇති වෛද්‍ය නිමල් ගමගේ පිලිබඳ පුවත මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඔහු එවැනි ශල්‍ය වෛද්‍යවරයකු නොව සාමාන්‍ය එම්. බී. බී. එස්‌. උපාධිධාරී වෛද්‍යවරයකු පමණක්‌ බව අප කල විමසීමකදී ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දුලිප් පෙරේරා මහතා අප වෙත පැවසුවා. 


මේ පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම වෛද්‍ය වරයාට රූපලාවන්‍ය ශල්‍යකර්ම පිළිබඳ මෙරට හෝ ඇමරිකා එක්‌සත් ජනපදයේ කිසිදු උපාධියක්‌ හෝ පුහුණුවක්‌ නොමැති බවයි.