Ads 468x60px

.

ලොවම කතා කල වාරියපොළ ගුටි කෑ තරුණයාගේ මුහුණ පුරා තිබූ රුවුලට හිටි හැටියේ මොකද වුනේ


ඔයාලා හොයන්නේ 
අර ඉන්ටර්නෙට් එකේ 
ගුටිකනවා  දාලා තියෙන  

සෙල්වද..?

වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණියකගෙන් පහරකෑමේ සිද්ධියට මුහුණ දුන් තරුණයා නමින් රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර  හෙවත් සෙල්වාය. 

ඔහු වාරිය‍පොළ, විලාකටු‍පොත පල්ලිය අසල පදිංචි එක්දරු පියෙකි. වයස අවුරුදු 30 කි. අපි සෙල්වා සොයා ඊයේ (20) උදෑසනම වාරිය‍පොළට ගියෙමු. ඒ සෙල්වා මේ  වන විටත් අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ  නොමද අනුකම්පාවට ලක්ව  සිටින තරුණයකු වන නිසාවෙනි. 

එහෙත් නොමනා විහිලුවක් නිසා සෙල්වා වාරිය‍පොළ බස් නැවතුම්‍ පොළේදී  තරුණියකගේ නිර්දය පහරදීමට ලක්වූ අයුරු අන්තර්ජාලය ඔස්සේ නැරඹූ බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සෙල්වා (මේ තරුණයා ටවුමේ හේතුවක් නැතුව කරක් ගහනා රස්තියාදුකාරයකු කියාය. එහි සත්‍යයක් නැත්තේද නොවේ)

‘වාරිය‍පොළ තරුණියක් තරුණයාට පහරදුන්නේ දේශපාලන බලයකින්’ ‘වාරිය‍පොළ චන්ඩි අක්කාගේ වැඩ මෙන්න’ සෙල්වා ගුටි කෑ සිද්ධියට

නිළි චන්දි රසිකා රණතුංග ලේක්හවුස් කළමනා කරුට පහර දුන්නේ අනියම් පෙමක පැටලුනු නිසාද


ඇසුරු කලේ හිතවතියක් විදිහට පමණයි...
- කළමනාකරු කියයි .

ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකු වන චන්දන සමන් දිසානායක මහතා ජීප් රථයක යමින් සිටියදී "උඹට පවුල් කන්න දෙන්නේ නෑ තොපි ඔක්කොම මරලා දානවා" යයි පවසමින් අමානුෂික ලෙස පහරදුන් බව කියන නිළිය චන්දි රසිකා රණතුංග මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකු වන එම චන්දන සමන් දිසානායක මහතා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව නිළි චන්දි රසිකා රණතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදා හැරු තිබුණු බවයි

සමන් දිසානායක මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලිසිය වෙත පවසා ඇත්තේ ඔහු ඉකුත් 19 දින සවස් කාලයේ සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ නිළිය සිය ජීප් රථයට බලෙන්

සිසුවාත් සමග හෝටල් කාමරයක සිටි ගුරුවරියට වැඩ වරදියි (පින්තුර)

ඇය හොඳ 
ගුරුවරියක් 
සිසුවා කියයි

පහළොස් හැවිරිදි සිසුවකු සමග ලිංගිකව හැසිරුන විසි අට හැවිරිදි පාසලක ගුරුවරියක් සිසුවාත් සමග හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙන පුවතක් මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයකින් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇය පාසල් නිවාඩු සමයේ මෙම සිසුවා සමග මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයක

අල් කයිඩා ත්‍රස්තවාදීන් ඇමරිකානු මාධ්‍ය වේදියෙකුගේ බෙල්ල කපා මරා දමන වීඩියෝව

අල් කයිඩා ත්‍රස්තවාදීන්ගෙන් පසු ලෝකයේ බිහිවී ඇති අති ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය ලෙස සැලකෙන අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස 2012 වසරේ සිට රඳවාගෙන සිටි ඇමරිකානු මාධ්‍යවේදියෙකුගේ බෙල්ල කපා මරා දමන ආකාරය ඔවුන් විසින්ම අන්තර් ජාලයට එක් කර තිබේ.

ෙජ්ම්ස් රයිට් ෆෝලී නම් ග්ලෝබල් පෝස්ට් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියා මරා දමන්නේ ඇමරිකාව විසින් සති දෙකකට පමණ පෙර ඉරාක අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ආරම්භ කරන ලද ගුවන් ප්‍රහාර නතර කරන ලෙස බලපෑම් කරමිනි. 

ෆෝලී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලබන්නේ 2012 නොවැම්බර මාසයේදී සිරියානු දේශසීමාවේ දී ය.

තැඹිලි පාට ජම්පරයක් අන්දවා සිටි ෆෝලිගේ දෑත් දෙපසට කර බැඳ තිබූ අතර ඝාතනයට පෙර ඔහුගේ ඝාතනයට ඇමරිකාව වග කිව යුතු යැයි ප්‍රකාශයක් කරවා ගෙන තිබිණ. ඉන්පසුව කළු ඇඳුමකින් මුහුණ වසා

වාරියපොලදී ගුටි දුන් තිලිණි ඉමල්කා..කියන කතාව (වීඩියෝ)

උඹට මොකක්ද 
මගේ ඇඳුම ගැන 
තියෙන රුදාව

පසුගිය සෙනසුරාදා වාරියපොල බස් නැවතුමේදී තරුණියක් විසින් තරුණ යෙකුට පහර දෙන අයුරු අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිරී ගියේය.

සිද්ධියට සම්බන්ද මධු නමින් සහ  තිලිණි ඉමල්කා ළෙස හඳුන්වා ගත් තරුණිය තරුණයා පී. චන්ද්‍රකුමාර නොහොත් සෙල්වා හා අසල සිටි පුද්ගලයා වූ බස් නැවතුමේ වේලා සටහන්කරුවෙකු වන ඩබ්. ජයසිංහ මාධ්‍ය වෙත අදහස් පල කරයි.

සෙල්වම් අදහස් පල කරන්නේ මෙසේය.

“මම රැකියාවට නගරයේ කුලී වැඩ කරනවා. එදත් මම කුලී වැඩක් බලාපොරොත්තුවෙන් බස්නැවතුම්පොල අසලට වී සිටින විට මට පහර දුන් තරුණිය තවත් යාළුවෙක් සමග වැසිකිලියට ගොස් එමින් සිටියදී මට

"හිතේ හෝදිසිය·" පිලිබඳ පලවූ ලිපියට පොලිස්‌ නිල මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා එවූ ලිපිය


2014.08.20 වන දින ඔබ පුවත්පතේ "හිතේ හෝදිසිය·" (පොලිස්‌ මීටරය) යන ශීර්ෂය යටතේ ලියා ඇති ලිපිය හා බැඳේ.

මේ සම්බන්ධයෙන් ඔබගේ දැන ගැනීම සඳහා පහත පැහැදිලි කිරීම කරමි.

2008 ජනවාරි මස 25 වෙනි දින තීරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 298/ 2005 නඩුවේදී අධිකරණය තීරණය කර ඇත්තේ මහාමාර්ගවල නියමිත වේගසීමා දැන්වීම් පුවරු සවිකරන තුරු වේගය පිළිබඳ නඩු ලබා නොගන්නා ලෙසයි. එසේ වූවද වේගසීමා පුවරු මාර්ගවල සවිකර ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීමෙන් පසු වේගසීමා නඩු ලබා ගත හැක.

මෙම නඩු තීන්දුවෙන් පසුව එවකට සිටි නියෝජ්‍ය පොලිස්‌පති (රථවාහන) විසින් වේගසීමා නඩු ලබා ගැනීම පිළිබඳ ගරු නීතිපතිගෙන් විමසා ඇති අතර නීතිපතිගේ 2009.07.03 දිනැති ලිපිය මගින් දන්වා ඇත්තේ අදාළ නඩු තීන්දුව අනුව වේගසීමා නඩු ලබා ගත නොහැකි