Ads 468x60px

.

අයිස් බකට් චැලේන්ජ් නිර්මාතෘ දැයෙන් සමුගනී.


ජල තටාකයක 
පීනන්න ගිහින්
දියේ ගිලෙයි.

ලොව පුරා මෙන්ම මෙරටද මේ දිනවල ඉතා ජනප්‍රිය අයිස් බකට් චැලේන්ජ් වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම
අමෙරිකානු ජාතික පුද්ගලයා ඉතා ඉහළ ස්ථානයක සිට ජල තටාකයට පැනීමේදී හිස ගැටීමෙන් මරණයට පත්ව ඇති බවයි.

මේ වන විට Ice Bucket Challenge සංකල්පය ලොව පුරා ජනප්‍රිය වී ඇති අතර ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙයට දායක වී තිබේ. මෙහිදී

එයා මට කිව්වා කාර් ඇතුලේ එයාත් එක්ක ඉන්න ඕනේ කියලා - පැහැරගත් නිළි චන්දි කියන කතාව.


මගේ ඇග උඩින් 
ඩ‍්‍රයවින් සීට් 
එකට පැනල

දොරවල් ඔක්කොම 
ලොක්කලා

ජනාධිපති ලේකම්වරයෙකු වන සමන් දිසානායක මහතා ඉකුත් 19 දින සවස් කාලයේ සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ නිළිය සිය ජීප් රථයට බලෙන් ඇතුළුවී විවිධ තර්ජන කරමින් තමාට අමානුෂික ලෙස පහරදුන් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.
 

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. එනම් ඉහත කී ජනාධිපති ලේකම් වරයා වන සමන් දිසානායක ටෙලි අධ්‍යක්ෂ නාලකගේ බිරිද වන නිළි චන්දි රණතුංග සමඟ ලිංගිකව හැසිරිය යුතු බවට තර්ජනය කර ඇයට වද හිංසා පමුණවා තිබෙන බවයි.

ඒ පිළිබඳව ඇය ඬු කඳුලින් පැවසූ කතාව පහතින්.

"මගේ උඩ ඉන්නවා මංජුල සර් කියලා සර් කෙනෙක්. සහකාර අධ්‍යක්ෂ කෙනෙක්. මම එයත් එක්ක කතා කළා. මට මේ හිරිහැරයට උදව් කරන්න සර් කවුරුහරි ඉන්නවනම් මට පිළිසරණක් වෙන්න කියලා.

මම අඬා අඬා කිව්වා. එයා ළගමයි හිටියේ. ඇයි එන්නේ මගේ ෆ්ලෝ එකටමනේ. ඒ හින්දා සර් ලඟම හිටියා. ඊට පස්සේ මම 4.16 අත්සන් කළා. අත්සන් කරල මම කිරුළපණ හරියට විතර යනකොට, මම

වාරියපොළ තරුණියගෙන් ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව"


අද මාව ජීප් එකේ 
මැද ෂීට් එකේ 
දාගෙන ගියා

වෙනද එක්ක යන්නේ පිටිපස්සේ 

වාරියපොළ බස් නැවතුම්පොළේ දී නොමනා විහිළුවක් කිරීමට ගොස් තරුණියකගෙන්  පහර කෑමට ලක්වූ රොබට් දාසන් චන්ද්‍රකුමාර්  හෙවත් සෙල්වා සිද්ධියෙන් දින පහකට පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඊයේ (21) සවස 3.30 ට පමණ වාරියපොළ පොලිසියට කැඳවාගෙන ගොස් තිබෙනවා.

අද සවස මේ සම්බන්දයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව සෙල්වා කියා සිටියේ අපූරු කතාවකි. “වෙනද මාව පොලිසියට ගෙනියනකොට දාගෙන යන්නේ ජීප් එකේ පිටිපස්සේ ෂීට් එකේ හරි

විකෘති කාමාශාවලින් පෙලෙන සනත්ගෙන් මගේ අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන්න


මගේ වයිෆ් රධීෂා.
එයා ගුවන් සේවිකාවක් 

මොහු මගේ වයිෆ් එක්ක අනියම් සබදතාවයක් පවත්වනවා.

බිරිඳ මොහුත් සමග සංවාසයට යාමෙන් දියණියන් දෙදෙනා අනතුරේ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ වර්තමාන නියෝජ්‍ය ඇමතිවරයෙක් වන සනත් ටෙරාන් ජයසූරියගෙන් තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පළමුව මරදාන පොලීසියේ විවිධ පැමිනිලි අංශයටත්, එයින් පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට
ත් මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න නැමැති අයෙකු බවයි.

මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම පැමිණිල්ලේදී පවසා ඇත්තේ, තම බිරිඳ වන ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට මෙම ඇමතිවරයා සමඟ අනියම් සබදතාවයක්