Ads 468x60px

.

වාරියපොළ සිද්ධියෙන් පසු සෙල්වාගේ බිරිය දරුවා සමග ඔහුගෙන් වෙන්වෙලාලු.


ඒ ගොල්ලො 
මාව දාලා ගියා.

පසුගියදා ෆේස් බුක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ වාරියපොළ බස් නැවතුම්පොළේ පහරදීමේ සිද්ධියෙන් පසු එම තරුණිය නිවසින් එළියට බහින්නට බැරිව සිටින පුවත මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

එයට මුහුණ දුන් තරුණයාගේ තත්වය දැන් ඊටත් භයානක වී ඇති බව අප වෙත වාර්තා වෙනවා. සිද්ධිය නිසා ඔහුගේ පවුල ඔහු හැරදමා ගොසිනි. රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා නමැති 30 හැවිරිදි එක්දරු පියෙකු වූ ඔහු වාරියපොළ, විලාකටුපොත පල්ලිය අසල පදිංචි කරුවෙකි.

සිද්ධියෙන් පසු ෆේස් බුක් ඔස්සේ ඇතිවූ ආන්දෝලනය නිසා මාධ්‍ය කැමරා කණ්ඩායම් ඔහුගේ නිවස සොයා ගිය අතර වාරියපොළ ප්‍රදේශය පුරා ඔහු ප්‍රසිද්ධවූයේ කෙල්ලන්ට විහිළු කර ගුටිකෑ පුද්ගලයෙකු ලෙසිනි. 

එය ඔහුගේ බිරියට රුස්සන්නේ නැති කාරණාවක් වී තිබුණා.
සෙල්වා ඔහුට සිද්ධවූ අලලංචිය විස්තර කර සිටියේ මෙසේය.

මං ඉපදුනේ වාරියපොළ. වාරියපොළ ටවුමෙම තමා මං ඉස්කෝලෙ ගියේ. දැන් මේ සිද්ධියෙන් පස්සෙ මට ටවුමෙ පැත්තවත් යන්න බෑ. මට

දොස්තරගෙන් ලස්සන වෙන්න ගිය තවත් කතකට වැඩ වරදී..

කාන්තාවන්  
12,000 ක් 
විතර 
ඔහුගෙන්  
ප්‍රතිකාර 
අරන්ලු.

පසුගිය දිනක වෛද්‍යවරියකගේ මරණය සමබන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ නිමල් ගමගේ වෛද්‍යවරයාට අයත් බම්බලපිටියේ  රූපළාවන්‍යාගාරයෙන් මිට මාස දෙකකට පමණ පෙර ප්‍රතිකාර ගෙන එංගලන්තයට විදේශ ගතවූ ලාංකීය කාන්තාවකුත් රෝගාතුර වී ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පුවතක් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම කාන්තාව විසින් පසුගිය 23 වන දින තමා ප්‍රතිකාර ලබාගත් බම්බලපිටිය

අවස්ථාවක් ලැබුණු ගමන් නානසාර හිමියන් ප්‍රංශයට දුවන හේතුව

නානසාර හිමියන් සිදුකළ නීතිවිරෝධී සහ ආගම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තමන් සතුව ඕනෑ තරම් සාක්ෂි පවතින බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී කියා තිබෙනවා.


ඒ ‍පිලිබඳ ඔහු දැක්වූ අදහස් පහතින්.

''දැන් උන් වහන්සේ එක පාරක් කැඩුවා සුරාමේරය මඡ්ජපමා දට්ඨානා කියන එක... ඒකෙ සියළු වාර්තා මගේ ගාව තියනවා.. ඒක දැක්කානේ හැම තැනම ගියානේ... උසාවි ගිහිල්ලා දඩ ගහලා තමයි එළියට එන්නේ..


දැන් ඒකට නොයකුත් කතා කියනවා... බැලූම පුම්බලා ඒකෙ රිපෝට් එක තියනවා... දැන් මුසාවාදත් ඉවරයි... දැන් මං අහනවා ප්‍රංශයට ගියේ මොන ශික්ෂාපදය කඩන්නද..? මම මේ වාර්තාව පාවිච්චි කරන්නේ
නැහැ... මමත් බෞද්ධයෙක් නිසා පාවිච්චි කරන්නේ නැහැ...''

ඇමැතිවරයා කී නානසාර
හිමියන් ප්‍රංශයට ගිය හේතුව මෙසේයි. 

සනත් ජයසූරියගේ අරක්කු වලින් ක්‍රිකට් මාධ්‍යකුටිය වෙරි වෙයි.

පසුගිය 22 වැනිදා තැපැල් නියෝජ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය විසින් සිය අවන්හල වන Q-Bar හිදී ක්‍රීඩා මාධ්‍ය වේදීන්ට තමා කැමැති අරක්කු ජාතියක් සමඟ ලබාදුන් රාත්‍රී භෝජනය අනුභව කළ මාධ්‍යවේදින් රැසක් පසුදා (24) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැති ශ්‍රී ලංකා පාකිස්තානු තරගය ආවරණය කර නැතැයි වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් සූරියවැව ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටිය වේලී ගොස් තිබී ඇත. ඒ සඳහා ඇනවුම් කළ ආහාරද පසුව විසිකර දමා ඇතැයි වාර්තා වේ. 


විශේෂ ම සිදුවීම වන්නේ ක්‍රිකට් මාධය කුටියේ අයිතිකරුවන් ලෙස කටයුතු කරනු ලබන දිනපතා පුවත්පත් වන ලංකාදීප හා ද අයිලන්ඩ් වැනි පුවත්පත් වල මාධ්‍ය වේදීන්ද මේ තරගය ආවරණය නොකිරීමය.

සනත්, එම මාධ්‍ය රෑ කෑමට මාධ්‍ය වේදීන් 30කට පමණ ඇරයුම් කර ඇති අතර ඔවුන් ගෙන් බහුතරයක් ඊට සහභාගිවී තිබීමය. මේ රෑ කෑම ජ්‍යෙෂඨ

සිරස සුපර් ස්ටාර් ප්‍රමිත් එක්ක ලක්ෂිකාට ඒඩ්ස් හුටපටක් (වීඩියෝ)

සුපිරි අන්දරේ’ සිනමා සිත්තම හරහා රිදී තිරයට එක්වූ ලක්ෂිකා ජයවර්ධන සිරස සුපර් ස්ටාර් හි දක්ෂතා දක්වන ලද ප්‍රමිත් ගනේආරච්චිගේ අලුත්ම සංගීත වීඩියෝවට එක්වී තිබෙනවා.

මෙම වීඩියෝව ‘ඒඩ්ස්’ ප්‍රශ්නයකට මැදිවන හැගීම්බර තරුණියක් සම්බන්ධ එකක් වූ අතර එම වීඩියෝව පින්තුර සමඟින් පහතින් නැරඹීමට හැක.

ෂැම්පු වැඩසටහනක් අතරතුර බොලිවුඞ් නිළියගේ යට ඇඳුම පෙනෙන දඟකාර කොට ඇදුම.


ඇඳුම හදනවා 
ඇරෙන්න වෙන 
වැඩක් නෑ

නව පරපුරේ ජනප්‍රිය බොලිවුඞ් නිළි ආලියා බාත්ට පහුගිය දවසක පොළොව පලන් යන්න වෙන ජාතියෙ වැඩක් උනා. 

ඒ තමයි ආලියා සහභාගි උන ෂැම්පු වර්ගයක් හදුන්වාදෙන වැඩසටහනකදි එයා ඇදන් ආපු කොට ඇදුම නිසා පුදුමාකාර අපහසුවකට පත්වීම. මුල ඉදන්ම ආලියාට තමන්ගේ ඇදුම හදනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ. 

එයා වාඩිවෙන හැම වතාවකම කොහෙන් හරි දෙපා නිරාවරණය වෙනවා. ඉතිං හතර වටින්ම ෆොටෝ වදිනවා. ඒකට ඉතිං පොටෝ ගහන අයට වරදක් කියන්නත් ආලියාට බැහැ. 

මොකද එයා පේන්න ඇදන් ආපු නිසානෙ පොටෝ වදින්නෙ. කොහොම උනත් මේ උත්සවයෙන් පැය කිහිපයකට පස්සෙ අන්තර්ජාලය පුරාවටම ආලියා ආයෙමත් ජනප්‍රිය උනේ ඇයගේ දඟකාර ඇදුම නිසයි. 21 හැවිරිදි ආලියා බාත් හින්දි සිනමාවට පිවිසියේ 1999 වසරේ

ඡායාරූප සියල්ල මෙතනින්

බටහිර අනුකාරකයන් වෙනුවට බයියන් ආදේශ කිරීමේ වින්නැහිය​.

පිටරටවල ඉගෙන වැඩිදුර අධ්‍යාපනය ලබා  අන්තර්ජාතික අත්දැකීම් තිබූ ඉංග්‍රීසී භාෂාවේ නිපුන ප්‍රවීණයන් කෙරෙහි තිබූ වෛයිරය සහ ඉරිසියාව නිසා නලීන් ද සිල්වාලා, ගුනදාස අමරසේකරලා  මේ පන්තිය හඳුන්වන ලද්දේ බටහිර අනුකාරකයන් වශයෙනි. 

බටහිර අනුකාරකයන්ට බැටදී මොවුන් ඉංග්‍රීසී බැරියාව​, කොලඹ  උසස් පාසැලක අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකිවීම, පිටරට විශ්ව විද්‍යාලයකට අඩිය තිබීමට නොහැකි වීම වැනි කරුණු නිසා තමන් කෙරහි තදබල හීනමානයකින් පෙලෙන යන්තම් දේශිය විශ්ව විද්‍යාලයකින් ගිරවා දමා සමත් වූ බයියන් ඔසවා තැබූහ​.

මේ නිසා හීනමානකාරී ඒක භාශික බයියන් අද ජාතියේ අනුසාසකයන් වී සිටිති. තම නොහැකියාවන් මොවුන් වසා ගන්නේ දේශීය සහ දේශප්‍රේමී

කිස් කරන්න බයේ හිටිපු “නිනෝ”ගේ බය ඇරිය යුරේනි කියන කතාව (පින්තුර සහ වීඩියෝ)


වැඩිය මහන්සි 
වෙන්න වුණේ නෑ

මේ චිත්‍රපටය අද වෙනතුරුත් මම දැකලා නෑ. චිත්‍රපටය කළේ 2009 අවුරුද්දෙයි. දැන් අවුරුදු පහක් වෙනවා. අවාසනාවට තවමත් සිනමාහල්වලට ආවේ නෑ.

මේ චිත්‍රපටයේ ළමයෙක් පොඩි කාලේ ඉඳලා ජීවත් වෙන්නේ ෆිල්ම් සෙට් එකක. 

එයාගේ අම්මයි තාත්තයි කියන්නේ හයර් එකට ගත්තු නළු නිළියෝ. නමුත් එයා හිතන් ඉන්නේ ඒ ඇත්තටම අම්මයි තාත්තයි කියලා. පොඩි කාලේ ඉඳලා ලොකු වෙනකල් එයාගේ ලයිෆ් එක රියලිටි ෂෝ එකක යනවා. හැබැයි එයා දන්නේ නෑ. ඒ එයාගේ ජීවිත කතාව කියලා.

මේ ෆිල්ම් එකට අනුව නීතිරීති තියෙනවා. මේ චරිතය කරන්නේ නිනෝ. කතාවේ නීති වලට අනුව නිනෝට කා එක්කවත් යාළු වෙන්න බෑ. හැබැයි නිනෝ ඒක දන්නෙත් නෑ. අපිට අවවාද කරලා තියෙනවා නිනෝ