Ads 468x60px

.

ඥාති සොහොයුරා දැමූ අයිස් බකට් එක හිස මතට වැටි මරණයට පත්වූ 17 හැවිරිදි නැන්සි (වීඩියෝ)


(සංව්දී සිත් ඇත්තන් 
වීඩියෝව නැරඹීමෙන් 
වළකින්න)

නැන්සි එළිසබෙත් ඔලේ 17 හැවිරිදි තරුණියකි. ජීවත් වූයේ අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේය. නැන්සි ද අයිස් බකට් අභියෝගය භාර ගත්තාය. 

ඒ නිසාම ඇයට අයිස් බකට් අභියෝගයෙන් ජයගන්නට නොව නොව ජීවත්වීමේ අභියෝගයෙන්ද පැරදෙන්නට වූවාය.

සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින වකවානුවක එම අභියෝගය ඉටු කිරීමට ගොස් මරණයට පත්වූ 17 හැවිරිදි තරුණියක පිළිබඳ ශෝචනීය කතාවක් අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

නැන්සිට අයිස් වතුර දැමීම භාරවූයේ ඇ‍යගේ ඥාති සොහොයුරෙකු වූ ෂෝන් ඔලේටය. ෂෝන්ගේ අත ලිස්සා යාම නිසා අයිස් වතුර පිරවූ විශාල භාජනය නැන්සිගේ හිස මතට වැටිනි. ඒ මොහෝතේම ඇය රෝහල් ගත කළද ඒ වන විටත් නැන්සි මෙළොව හැරගොස් සිටියාය.

එහි වීඩියෝව පහතින් නරඹන්න.

යාබද අසුනේ ඉඳගෙන මගේ රහස් පෙදෙස දෙපාරක්ම තදින් මිරිකුවා (වීඩියෝ)


ගුවන් යානයේදී 
දූෂණයට ලක්වු 
යුවතිය කියන කතාව.

ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරනා මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්.එච් 20 ගුවන් යානයෙන් 26 හැවිරිදි ලෝරා බෂ්නි නම් වූ ඇය යමින් සිටියේ පැරිස් නුවර වෙසෙන තම පෙම්වතා හමුවන්නටයි.

මෙම ගුවන් ගමන අතර තුරදී ලෝරා අසුන්ගෙන සිටි අසුනට යාබද අසුන හිස්ව තිබු අතර අනෙක් අසුනේ ඇය තනිව ගමන් කරමින් සිටියා. 

ගුවන් යානයේ ප්‍රධාන ස්ටුවර්ඩ් වරයා වූ මොහොමඩ් රොස්ලි බින් අබ් කරීම් නැමැත්තා එම අසුනේ හිඳගෙන තමන්ගේ විරෝධය නොතකා අවස්ථා දෙකකදී තම රහස් පෙදෙස රළු ලෙස ස්පර්ෂ කළ බවයි ඇය

දැන් උඹලා නිදහසේ හිටපල්ලා මම යනවා පොලිසි භාරවෙන්න - පුතා මැරූ පියාගේ කතාව.


ගැහැනු ළමයෙක්‌ එක්‌ක 
සම්බන්ධයක්‌ තිබිලා 
ඒ ළමය මෙහාට 
එක්‌කන් ආවා. 

එයාට වයස අවුරුදු 17 යි. 

බීමතින් නිවසට පැමිණි පුතාව මන්නා පිහියකින් කපා කොටා සිය පුතු අමානුෂික ලෙස ඝාතනය කර තාත්තා පොලිසියට භාරවී තිබෙන පුවතක් අපට වාර්තා වන්නේ වාහල්කඩ ඩී-2 ගොවි ජනපදය ප්‍රදේශයෙන්.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ 2014.08.22 දින සවස 6.00 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර ඝාතනයට ලක්‌ව ඇත්තේ වාහල්කඩ ඩී-2 ගොවි ජනපදයේ පදිංචිව සිටි විජිත දිසානායක ගේ සුරේෂ් මාලින්ද දිසානායක නමැති 22 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි.

ඝාතක පියාද එම ලිපිනයේම පදිංචි ටිකිරි බණ්‌ඩාගේ විජිත දිසානායක නමැති 46 හැවිරිදි දරු තිදෙනකුගේ පියෙක්. ඝාතනයට ලක්‌වූ සුරේෂ් බීමට ඇබ්බැහිවී කලක්‌ තිස්‌සේ දෙමාපියන්ට හිරිහැර කරමින් ගෙදර බඩු මුට්‌ටු පවා විනාශ කිරීමට පෙළඹී තිබෙනවා.

එදින සවස ද බීමතින් පැමිණි සුරේෂ් සුපුරුදු පරිදි නිවසේ බඩු මුට්‌ටු විසි කරමින් පිස්‌සකු සේ හැසුරුණේ තමන් ජීවිතයේ අවසන් ගමන් යන

ෆේස්‌ බුක්‌ තරුණිය දූෂණය කර ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ තරුණයා (වීඩියෝ)


පියා පුතාට ඇප ලබාගෙන 
උසාවියෙන් එද්දී

තරුණියගේ පියා පිහියෙන් 

ඇන ඔහු මරා දමයි

තරුණියක පැහැරගෙන ගොස්‌ දූෂණය කිරීමේ චෝදනාවකට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි තරුණයකු ඊයේ (25 වැනිදා) ඇපමත නිදහස්‌ව සිය පියා සහ නැගණිය සමග අධිකරණ භූමියෙන් පිටව යමින් සිටියදී දූෂණයට ලක්‌වූ තරුණියගේ පියා තිදෙනාටම පිහියකින් ඇන ඇති අතර සිද්ධියෙන් එම තරුණයාගේ පියා මරුමුවට පත්ව ඇති පුවතක් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තුවාල ලැබූ තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ සිටි එම තරුණයාගේ පියා මිය ගිය බවයි.

තරුණයා ඇපමත නිදහස්‌ව සිය පියා සහ නැගණිය සමග යමින් සිටියදී ඔවුන් පසුපසින් හඹා ආ දූෂණයට ලක්‌වූ තරුණියගේ පියා කොළඹ