Ads 468x60px

.

අයිස් බකට්ටුව හිස මත වැටී මියගිය තරුණිය අයෙත් ඉපදිලා

අයිස් බකට් අභියෝගයට (Ice Bucket Challenge) මුහුණ දීමට ගොස් වතුර බාල්දිය හිසමතට වැටි තරුණියක් මියයාමේ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවත අප මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබූ සංවේදී පුවතක් වුනු අතර අපට දැන් ලැබුණු පුවතක් අනුව වාර්තා වුයේ අයිස් වතුර බාල්දිය වැටීමෙන් ඇය මිය ගොස් නැති බවයි.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අනතුරින් අනතුරුව රෝහල්ගත කළ ඇය යොමු කළ X කිරණ සහ CT ස්කෑන් පරීක්ෂණ වලට අනුව අැයට බරපතල අනතුරක් සිදුව නොතිබූ

Class Fees හොයාගන්න නිරුවත් වූ තරුණියක් (පින්තුර සහ වීඩියෝ)

අධ්‍යාපනය කියන්නෙ සෑම මනුෂයෙකුම් ලැබිය යුතු මුලික අයිතියක්. නමුත් ඒ අයිතිය ලබාගන්නත් අද කාලේ ටිකක් නෙමේ ගොඩක් සල්ලි ඕන වෙනවා.

මේ නිසාම ගොඩ දෙනෙකුට අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් විවිධ විදියේ දේවල් කරන්න වෙනවා. තමන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් නිරුවත් වුන තරුණියක් ගැන වාර්තා වෙන්නෙ නෙදර්ලන්තයෙන්.

Radio 538 in Amsterdam නම් තරඟයක කොටසක් විදියට ඇය පසුගියදා Amsterdam නගරයේ ජනාකීර්ණ වීදියක් හරහා නිරුවතින්

පනිරෙන්දාවේ එල්ලී සිටි තරුණයාගේ පෙම්වතියට පොලිසි එන්න කිව්වම වස බී දැඩි සත්කාරේ


පෙම්වතිය ප්‍රසිද්ධියේම
වෙන කොල්ලෙක් එක්ක 
ලව් එකක් පටන් අරන්.

දින 25 ක කාලයක් තම නිවසින් අතුරුදහන් වී සිටියදී මාදම්පේ - පනිරෙන්දාව වනාන්තරයෙන් හමු වූ තරුණයෙක් පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔහු පුක්කුලම පදිංචි සි. පි චතුර විදුරංග නමැති අවුරුදු 25ක තරුණයෙක් බවයි.

මිය ගිය තරුණයා සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරා ඇති අතර ඔහු මාදම්පේ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක සේවය කර
තිබෙනවා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

මාදම්පේ ප්‍රදේශයේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති මොහු පසුව ඒම සම්බන්ධතාවය පිළිබඳව දැඩි කලකිරීමකින් සිට ඇති අතර තම පෙම්වතිය ප්‍රසිද්ධියේ වෙනත් තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වන බව දැනගෙන

මුහුණ පසාරු කර ගිය යකඩයෙන් බේරුණු අරුම පුදුම මිනිසා - සංවේදී අය නැරඹීමෙන් වලකින්න

අඩි 4ක් පමණ දිගකින් යුතු අඟලක පමණ විශ්කම්භයක යකඩ දණඩක් මුහුණ සිදුකරගෙන හිසේ අනෙක් පසෙන් මතුවූවද පුදුමාකාර ලෙස දිවි ගලවාගැනීමට චීනයේ ගුවැන්ග්සි ප්‍රාන්තයේ පුද්ගලයෙක් සමත්වූවේය.

යකඩ දණ්ඩ ඔහුගේ මුහුණේ දකුණු පස නළල ප්‍රදේශයෙන් ඇතුල්වී වම් පස කම්මුලෙන් පිටතට විත් තිබුණි. එනමුත් ඔහුට සිහි විකල්වී නොතිබුණු අතර හොඳ සිහියෙන් කතබහ කරමින් සිට ඇත.

වෛද්‍යවරු පැය කීපයක සැත්කමක් ආධාරයෙන් යකඩ දණ්ඩ ඉවත් කිරීමට සමත් වූ අතර ඔවුන් පසුව පැවසූයේ තව මදක් එහා මෙහා වී නම් මොහු මරණයට පත්වන්නට ඉඩ තිබූ බවයි.

ඔහු නිවස තුල පිරිසිදු කරමින් සිටියදී ඉහළින් වැටුණු යකඩ දණ්ඩ මෙසේ ඔහුගේ මුහුණ පසා කරගෙන ගොස් ඇතැයි වැඩිදුරටත් වර්තා වේ.


එහි පින්තුර සහ වීඩියෝව පහතින්.

දූෂක දොස්‌තර හරකෙකුට සමාන කිරීම ඒ උත්තම සතාට කරන නිග්‍රහයකි.

දූෂක දොස්‌තරලාගේ නම් අප සතුව තිබේ. 

අප එය දැනට හෙළිදරව් නොකරන්නේ 
දෙවිවරුන් වැනි දොස්‌තරවරුන්ට 
එමගින් සිදුවිය හැකි හානිය සළකායි

දෙමාපියෝ නිතර කිපෙන, නිතර දබර කර ගන්නා සිය දාහතර හැවිරිදි පුත්‍රයා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරයි. දොස්‌තර කරන්නේ කුමක්‌ ද? 

එම දරුවා දූෂණය කිරීම ය. දැන්, දොස්‌තරට කළ යුත්තේ කුමක්‌ ද? පණ පිටින් අංගඡේදනය කිරීම ය. එහෙත් අපේ රෝමානු ලන්දේසි නීති පොත්වල එවැන්නක්‌ නැත. ඒ නිසා ළමයාගේ මාපියෝ නීතියේ පිළිසරණ පතති. 

නීතිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ළමයා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කරනු ලැබේ. එවිට දූෂක දොස්‌තරගේ දොස්‌තර මිතුරෝ ඉදිරිපත්ව දූෂකයාගේ වාසියට අධිකරණ වෛද්‍ය වාර්තාව හදන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට බලපෑම් කරති.....

ඉහත සඳහන් වනුයේ ඊයේ (28 වැනිදා) මෙම hotandfastnews වෙබ් අඩවියේ මුල් පිටුවේ පළවූ වාර්තාවක සම්පිණ්‌ඩනයයි. සිය පුතා සුවපත්කර ගැනීමට දොස්‌තර වෙත ගිය දෙමාපියන්ට සිදු වී ඇත්තේ

වාරියපොළ තිලිණිට වූ අසාධාරණය වෙනුවෙන් තරුණියන් පිහිටවූ සංවිධානය.

පසුගියදා ෆේස් බුක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ වාරියපොළ බස් නැවතුම්පොළේ තරුණිය වන තිලිණි පහරදීමේ සිදුවීම සහ එයට මුහුණ දුන් තරුණයා වන සෙල්වා පාදක කොට ගනිමින් කාන්තාවන්ට මහ මගදී සිදුවන අතවර පිටු දැකීම සඳහා නව සංවිධානයක් බිහි කර තිබෙනවා.

එම
සංවිධානය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එය නම්කොට ඇත්තේ Street harassment hurts යනුවෙන් බවයි. එමගින් කාන්තාවන්ට මහා මගදී අත්දැකීමට සිදුවන වාචික අතවරයන් පිළිබඳවත් එයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරද එහි දක්වා තිබෙනවා.

එම තරුණියන් විසින් මහා මගදී සිදුවන අතවරයන්ට විරුද්ධව පලකරන ලද ජායාරූප එකතුවක් පහතින්.

අපේ රටේ එක්තරා ප්‍රබල නාලිකාවක් ගීතයක් ප්‍රචාරය කරවන්න ලක්ෂ පහක් අය කළා - ඉරාජ්


දැන් ඒක ලක්ෂ 
තුනහමාරකට 
අඩු කරලා. 

ඊට අමතරව 
ඇතුළෙ ඉන්න 
අය වෙනමමත් අය කරනවා.

පසුගිය දින කිහිපය තුළ බිහි වූ සංගීත රටා හා ඒ තුළින් බිහි වූ ගායක පිරිස් පිළිබඳ විවිධ කතා ගොඩනැගුණා. ඇතැම් පිරිස් ආදරයෙන් වැළඳ ගනිද්දී තවත් පිරිසකගේ නිර්දය විවේචනයන්ට ලක්වීමට මෙම නව සංගීත රටාවන් ඉදිරිපත් කළ ගායක ගායිකාවන්ට සිදුවුණා. 

ඉරාජ් වීරරත්නද මෑත යුගයේ බිහි වූ එවන් පිරිසකගේ නිර්දය විවේචනයන්ට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයකි. මේ ඒ පිළිබඳව ඔහු දැක්වූ අදහස්.

ඉරාජ්ගේ යම් නිහැඩියාවක් දකින්නට ලැබෙනවා. ඒ ඇයි.?