Ads 468x60px

.

කුලප්පුවූ බෙල්ලන්විල අලියා කාර් කුඩුකරන හැටි (සංස්කරණය නොකරන ලද වීඩියෝව)


සිදුවන්නට 
ගිය මහා 
විනාශය

බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහරේදී කුලප්පු වූ හේමන්ත නම් අලියාට මහත් ආයාසයෙන් නිර්වින්දන එන්නත් ලබාදීම නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් වැලකී ගියා.

අලියා ප්‍රකෝපකාරීව මෝටර් රථ කිහිපයකට අලාභ හානි කරන අයුරු වීඩියෝව පහතින් නරඹන්න.

චන්න මට කතා කරපු හැම වෙලාවෙම මම හිටියේ වෙන ඩීල් එකක - පූජා


මම උපේක්ෂාට 
ගොඩක් ආසයි. 

එත් වැඩියෙන්ම 
ආස නිරෝෂාට.

අමුත්තෙක් විදිහට ලංකාවට ආපු පූජා අපේ රටත් එක්ක තියෙන බැඳීම ගැන රහසක් අපිට කිව්වා. පූජා උමාශංකර්, කාලෙකට කලින් නම් අපට අමුත්තෙක්. ඒත් දැන් ඇය අපේම කෙනෙක් වෙලා. ඒ නිසාම පූජාගේ තොරතුරු දැනගන්න කවුරුත් කැමැතියි. අපි ඇයව හමුවුණේ ඒ නිසා. ඒ කතාබහයි මේ.

පූජාට වැඩිපුර ආදරේ ලංකාවේ අයද ඉන්දියාවේ අයද?
අම්මෝ ලංකාවේ අය තමයි මට වැඩිපුර ආදරේ. ඒකනේ මම කාන්දමක් වගේ ලංකාවට ඇදිලා එන්නේ. ආදරේ තමයි ලංකාවේ අය මාව ඇදලා ගන්න කාන්දම.

ලංකාවේදි මේ තරම් ආදරයක් හම්බවේවි කියලා හිතුවද?
කවදාවත් හිතුවේ නැහැ. මට මේ තරම් ආදරය කරාවි කියලා. මම දන්නෙත් නෑ ඇයි මට මේ තරම් කැමති කියලා.

කාලෙකට කලින් කිව්වා නේද ආයේ රඟපන්නේ නැහැ කියලා?
කිව්වා නම් තමයි. ඒත් හොඳ අවස්ථා ලැබෙද්දී රඟපන්නේ නැතුව හිටියොත් ඒක මෝඩ වැඩක්නේ. ඒ නිසා මම රඟපානවා. අනික ඒක මම ආසම දෙයක් නේ.

පූජාව ලංකාවට ගෙනාවේ චන්න පෙරේරානෙ. ඒත් චන්නත් එක්ක වැඩ කරන්නේ නැත්තේ ඇයි?
චන්න මට වැඩවලට කතා කළා. ඒත් ඒ කතා කරපු හැම වතාවෙම මම

පාසල් තරුණයාට පෙම් බැන්ද වැන්දඹු කාන්තාව


19 හැවිරිදි පාසල්වියේ පසු වූ සිසුවකු වැන්දඹු කාන්තාවකට හසුවී පාසල් ජීවිතය පවා කඩාකප්පල් කරගත් සිද්ධියක් පිලිබඳ පුවතක් පුත්තලම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිසුවාගේ මව කාලි කෝවිල වෙත පැමිණ බිම හැපෙමින් හඬා වැටුණ ආකාරයත්, ඒ මවගේ දරු දුක හරහා දෝරෙ ගලායන වේදනාවටත් කාලි මෑණියන් පිහිට වූ ආකාරය පිළිබඳ අතීත සිද්ධියක යටගියාව කියන්නට හඬ අවදි කර සිටියේ හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමියි.

මම මේ කියන කාන්තාව අවුරුදු 35ක වැන්දඹු කාන්තාවක්. මේ කාන්තාවගේ විවාහක සැමියා ඇයට දරුවෙක් දීලා පදවිය ප්‍රදේශයට ගිහිං වෙනත් කාන්තාවක් සමග ජීවත් වුණා. එයාට හිටියෙ අවුරුදු තුනක් වයසැති දැරියක්. 


මේ කාන්තාව පදිංචිව සිටියේ පුත්තලම ප්‍රදේශයට නුදුරු ගම් ප්‍රදේශයක. එයාගෙ ගෙය පිහිටල තිබුණෙ පාසැල් ක්‍රීඩාංගණයකට මායිම්වයි. මේ කාන්තාව පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් දරුවා රැක බලාගෙන ජීවත්වුණා.

එයාගෙ ආරක්ෂාවට ගෙදර හිටියේ ඇයගේ මිත්තණිය විතරයි. මේ කාන්තාව රැකියාවට නොයන සති අන්ත දිනවලදී ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරන්න එන තරුණ පිරිමින් දෙසට ඇස ගසාගෙනයි හිටියේ.


එහෙම සිටිද්දි රූමත් පාසල් තරුණයෙක් මෙයාගෙ උකුසු ඇසට අහුවෙලා ඇගේ අතරමං වී තිබූ ආදරය ඔහුට රහසේ පවසන්න උත්සාහ කළා. ටික දිනක් යද්දි ඇගේ අදහස ඉටුවුණා. ඒ තරුණ ළමයත් පාසල් ක්‍රීඩාවලින් පස්සේ වතුර බොන්න පවා දිවගෙන ආවෙ මේ ගෙදරටයි. 

ඒක එයාගෙ හිත තුළ දිගහැරුණ අදහස පලිදරන්න හේතුවුණා. එහෙම ආව ඒ පාසැල් තරුණයාට මේ වැන්දඹු කාන්තාව වතුර දෙනව වෙනුවට

ලිංගික අතවර වලක්වන්න හෑදූ නවතම කාන්තා යට ඈදුම (පින්තුර සහ වීඩියෝ)

කාන්තාවන්ට රාත්‍රී කාලයේදීත් මග තොට දීත් සිදුවන දූෂන සහා ලිංගික අතවර වලක්වන්නත් ලිංගික උත්තෙජනය සදහාත් තායිලන්තයේ අලුතින් යට ඈදුමක් නිපාදනය කරල.

මෙහි තියෙන විශේෂත්වය තමයි මේ යට ඈදුමේ පුරුශ ලින්ගෙන්ද්‍රයකට සමාන අවයවයක්ද පිහිටා තිබිම…. 

දෑන් තායිලන්ත වෙලදපොලට මෙය නිකුත් වෙලා හමාරයි…. කෙල්ලන්ගේ ලින්ගික අවයවයේ වෙනස් කම් දකින කොල්ලන් අතවර කිරිමෙන් මිදෙන බවටයි ඔහුන්ගේ විස්වාසය….

එහි පින්තුර සහ වීඩියෝ පහතින්.

ෆේස්බුක් සමාජ ජාලයේ සැරිසරන සුවහසක් තරුණ තරුණියන්ට මිල කළ නොහැකි පාඩමක්


දියණිය දූෂණය කර නිරුවත් ඡායාරූප ගත් තරුණයාට උසාවිය ඉදිරිපිටදීම ඇලිස් කටුවෙන් ඇන්න තාත්තාගේ කතාව

පාසල් සිසුවියක පැහැරගෙන ගොස් නිරුවත් ඡායාරූප ගෙන, ඇය දූෂණය කර කප්පම් ගැනීමට තැත් කළ තරුණයෙකු දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා අධිකරණයෙන් පිටතට එන විට සිසුවියගේ පියා ඇලිස් කටුවකින් ඇන ඔහු මරා දැමීමට ගත් උත්සාහය පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවත ගෙවීගිය සතියේ රටේ විශාල අවධානයකට හා  කතාබහකට ලක්වූ සිද්ධියක් බවට පත්වුනා.

එහිදී එම තරුණයා එහිදී තුවාල ලබා දිවි ගලවාගන්නට සමත් වූවත් ලොකුම වන්දිය ගෙවන්නට සිදු වූයේ ඔහුගේ පියාටයි. ඒ තම පුතු බේරාගන්නට ගොස් ඇලිස් කටු පහරින් තරුණයාගේ පියා මරුමුවට