Ads 468x60px

.

ශාන්ති කර්මයට පෙර දරුවෙකුට 'ලිංගික කෙම කළ' වාරියපොළ හිමිනමට වැඩ වරදියි.


දවස් තුනක් 
තියන් ඉඳලා 

ශාන්ති කර්මයකට යොමු කිරීමේ මුවාවෙන් පන්සලේ රඳවාගත් එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල ලිංගික අපයෝජනයක ලක් කළ බමුණාකොටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කල හතලිස් දෙහැවිරිදි  චීවරධාරියෙකු පිලිබඳ පුවතක් වාරියපොළ නගරයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම සිසුවා පාසල් වැඩට දුර්වල බවක් පෙන්නුම් කිරීම නිසා සිසුවා ඔහුගේ මව්පියන් විසින් විහාරස්ථානයට ගෙනවිත් ඇත්තේ එහි සිටින හිමිනමක විසින් ශාන්තිකර්ම මගින් එවැනි සිසුන් සුවපත් කරන බවට ලද තොරතුරක් ඔස්සේ බවයි.

පන්සලේදී සිසුවා පරීක්ෂාකළ සැකකාර චීවරධාරියා ශාන්ති කර්මයට පෙර සිසුවාට " කෙමක්" කිරීමට ඇති හෙයින් ඔහු දින තුනක් පන්සලේ රඳවා තබන ලෙස මව්පියන්ට දැනුම් දී තිබේ. ඒ අනුව මව්පියන් විසින්

විමල්ගේ ලක්ෂ 17 කෙසෙල් කොළ බස් ස්ටෑන්ඩ් එකට දැන් වෙලා තියෙන දේ.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 17 ක පිරිවැයක් දරා සෑදූ බස් නැවතුම පිළිබදව 2013 වසරේ ආන්දෝලනාත්මක පුවත අපට වාර්තා වුනා.

කෙසෙල් කොලයක හැඩයට ගොඩ නගා ඇති එම බස්නැවතුම රාජගිරිය බත්තරමුල්ල බස් මාර්ගයේ දියවන්නාව අසල ඉදිකර තිබෙන අතර දැන් එම බස් නැවතුම භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. 

ඒ දියවන්නා ඔය අසල ඇති පාලම උස්කොට නැවත සැකසීමේදී මාර්ගයට පහතින් හා එපිටින් අදාල බස්නැවතුම පිහිටා ඇති නිසාය. ලක්ෂ 25කට අධික වියදමක් දැරූ බව මුල්කාලයේ වාර්තා වුවත් පසුව

වාරියපොල කෙල්ලට මීගමුවේ කොල්ලෝ ටිකක් ගහලා (වීඩියෝ)

වාරියපොල ප්‍රධාන බස්‌ නැවතුම්පළේ දී තරුණයකුට බැණවදිමින් ඔහුට දිගට හරහට කම්මුල් පහර එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණිය මූලික කරගනිමින් මීගමුව තරුණයින් කිහිප දෙනෙකු වීඩියෝවක් නිර්මාණය කර තිබේ.

මෙහි දී එම සිද්ධියට සම්බන්ද තරුණයා තරුණියට පහර දෙන ආකාරයෙන් වීඩියෝව නිර්මාණය කර තිබීම මෙහි විශේෂයකි. එහිදී පහර කෑ තරුණියට තරුණයන් තිදෙනෙකු පවසන්නේ මේ වාරියපොල නොවන බවත් මේ මීගමුව වන බවත්ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

උදයන්ති මාසෙකට සැරයක් විඳවන ප්‍රශ්නෙ, මට නම් දැන් ඇතිවෙලා.


කලා ක්ෂේත්‍රයේ පුවත් මවන්නියන් අතර උදයන්ති කුලතුංගටත් ප්‍රමුඛ තැනක් හිමිවෙන අතර මෑතදී පැතිර ගිය කට කතාවලින් නම් ඇයට අඩුවක් නොවූ බවයි වන අපට වාර්තා වන්නේ. 

ඒ පිළිබඳව සති අන්ත පුවත් පතක් විසින් ඇගෙන් ඇසු අතර ඇය පැවසුවේ එවැනි කටකතා ගැන මේ වන තෙක් ඇය නොදන්නා බවත් එම කටකතා සම්පුර්ණ බොරුවක් බවත්ය.

ඒ පිලිබඳ ඇය දැක්වූ අදහස් පහතින්.

කලාවත් එක්කම ජීවිතය ගෙවී යනවා. ඒ ජීවිතයේ වෙනසක් දකින්න කැමති නැද්ද?