Ads 468x60px

.

ජීවත්වෙන්න සල්ලි හොයන්න හෝටල් කාමරයකට ලක්ෂ 3ක් අයකළ නිළිය (පින්තුර)

බොලිවුඩ් සිනමාවේ තාරකාවක් වූ ශ්වේතා බාසු ගණිකා වෘත්තියේ නියැලීමේ වරදට අත්අඩංගුවට පත්ව තිබෙනවා. 

ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවනවා.

ගණුදෙනු කරුවකු සමග හෝටල් කාමරයක සිටියදී පසුගිය ඉරිදා අත්අඩංගුවට පත් ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියේ යෙදුන බවය.

මූල්‍ය අගහිඟකම් නිසා පවුලේ ඕනෑ එපාකම් සඳහා මුදල් සොයා ගැනීමට තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම

දඩාවතේ යන බල්ලෙකු හා විවාහ වූ තරුණියක් (මංගල උත්සවයේ පින්තුර සහ වීඩියෝ බලන්න)

දහඅට හැවිරිදි ඉන්දියානු යුවතියක් දඩාවතේ යන බල්ලෙකු හා විවාහ වී තිබෙනවා. මංග්ලි මුණ්ඩා නම් මෙම තරුණිය නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්‍රාන්තයේ පිටිසර ගම්මානයක ජීවත්වන්නියක්.

මෙලෙස සුනඛයින් වැනිසතුන් හා විවාහ වීම ගෝත්‍රික චාරිත්‍රයක් වන අතර එසේ විවාහ වන්නේ යම් යම් ශාපයන්ගෙන් සහ අපල උපද්‍රව

ඉරිසියාව සහ අවිශ්වාසය හේතුවෙන් පෙම්වතියගේ මුහුණ සපා කෑ පෙම්වතා (පින්තුර)


තම සුරූපී පෙම්වතියගේ මුහුණ විරූපි වන ලෙස සපා කෑ පෙම්වතෙක් නීති යෙන් වරදකරු කර තිබෙන පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා. 

Rhys Culley නම් 23 හැවිරිදි මෙම පුද්ගලයා පෙම්වතිය සිටිනා පෙදෙසින් බැහැර පෙදෙසක සේවය කරන්නෙක්. තම 18 හැවිරිදි පෙම්වතියගේ දෙතොල් සිපගන්නා අතරතුරු උඩු තොල සහ ඒ අවට සපා කා විකෘත්ති කර ඇත්තේ ඉරිසියාව සහ අවිශ්වාසය හේතුවෙන්.

නිව් කාසල් ක්‍රව්න් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන්ම තරුණියගේ මුහුණ සපාකා තුවාල කිරීමේ චෝදන‍ාවන්ට වරදකරු වූ ඔහුට එළැඹෙන මාසයේදී දඬුවම් නියම කිරීමට නියමිතයි. මේ වනවිට ඔහු රිමාන්ඩ් භාරයේ පසුවනවා.

දෙතොල් සිපගන්නා අතරතුරු සපා කෑ පෙම්වතියගේ පින්තුර කිහිපයක් පහතින්.

වසර 20ක් ලෝකයෙන් වසන් වී ජීවත් වු ලොව විශාලතම දෑතේ හිමිකාරිය

ලොව විශාලතම අත් පිහිටා තිබෙන බවට සැළකෙන ඇය වසර 20ක් තිස්සේ ලෝකයෙන් වසන් වී ජීවත් වුවත් සිය මාපියන්ගේ අභාවයෙන් පසු ඇයට ලොවට මුහුණ දෙන්නට සිදුවූයේ ජීවත්වීමේ මඟක් සොයාගත යුතු නිසයි.

කෙදිනකවත් පාසල් නොගිය සමක්සාමම් කියවන්නට හෝ ලියන්නට දැනුමක් නැතත් ඉතා සුළුවෙන් ග්‍රොසරියක් පවත්වාගෙන යන්නේ සිය සොයුරිය හා ලේලිය සමඟ ජීවිතේ ගෙවමින්.

තනිවම හිස පීරීමට හෝ කුඩා දෙයක් අතට ග‍්‍රහණය කළ නොහැකි ඇය ලොව ඉතා දුර්ලභව පවතින රෝගයකින් පෙළෙනවා.

මැක්‍රොඩයිස්ට්‍රොෆියා ලිපොමැස්ටෝසා යන උපතේ සිට සිරුරේ කොටසක් අසාමාන්‍ය ලෙස විශාල වීමේ රෝගයෙන් පෙළෙන ඇයගේ උරහිසේ සිට ඇඟිලි දක්වා කොටස අසාමාන්‍ය ලෙස විශාලයි.


අසාමාන්‍ය ස්වරූපය නිසා ලෝකෙන් වසන්ව සිටි ඇය වරින් වර සැත්කම් ගණනාවකට මුහුණ දුන්නත් එ් කිසිදු සැත්කමක් දීර්ඝ කාලීන සාර්ථක විසඳුමක් ලබාදීමට සමත් වී නැහැ.

මෙවැනි රෝගයක් ඇති බවට පැවසුවත් වෛද්‍යවරු පවසා තිබුණේ දෑත් මෙතරම් විශාල වී ඇති පුද්ගලයකු පිළිබඳ මෙතෙක් අසන්නට නොහැකි

වාරියපොළ තරුණිය සහ ඇගේ මිතුරිය මුස්ලිම් වෙස් ගත් හේතුව (පින්තුර)

වාරියපොළ බස් නැවතුම් පොළේදී තරුණියක් තරුණයෙකුට පහරදීම පිළිබඳ නඩුව වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූවා. 

එම අවස්ථාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පහරකෑ තරුණයා සහ පහරදුන් තරුණියද පැමිණ සිටියා.

එම තරුණිය සහ ඇගේ මිතුරිය වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේ මුස්ලිම් කාන්තාවක් සේ මුහුණ වසාගෙනය. එම අවස්ථාව ඡායාරූප ශිල්පියකු මෙසේ තම කැමරා කාචයේ සටහන් කරගනු ලැබුවා.


එම ඡායාරූප සියල්ල පහතින්

අඛිලට මාත් එක්ක අරක කරන්න ඕනෙලු, අනිත් අමන්දා use කලා විතරලු, හිටපු අමන්දාගේ කතාව


අඛිල අලුත් අමන්දාගේ 24 වන උපන්දිනය සැමරූ දිනයේ 
ජායාරූප මෙන්න.

ජැක්සන් ඇන්තනීගේ ලොකු පුතා වන අඛිල ධනුද්ධරගේ පේ‍්‍රම වෘතාන්තය බිඳ වැටුන පුවත පසුගිය කාලයේ වැඩි අවධානයක් දිනාගත්තා. 

ඒ එකල ඔහුගේ පෙම්වතිය වූ නිලුක්ෂි අමන්දා අඛිල බොරු කාරයෙක් මෙන්ම වංචා කාරයෙක් බවට ප‍්‍රසිද්ධියේම චෝදනා කල නිසාය. නමුත් මේ කිසිවක් පිළිබදව අඛිල ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් සිදු කලේ නැහැ. 

මේ දේවල් මේ විදිහට සිද්ධවෙන අතරේ අපිට අඛිලගේ අලුත් පෙම්වතිය ගැන විශේෂ තොරතුරු රැසක් ආරංචි උනා. 

පුදුමයට කාරණය නම් ඇයගේ නමද අමන්දාම වීමයි. ජාඇල ප‍්‍රදේශයේ පදිංචිව සිටින ඇයත් සමග අඛිල කාලයක සිට පෙම් සබදතාවයක්