Ads 468x60px

.

ජනප්‍රිය නිළි මේනකාට හදිසි අනතුරක් - සිහිත් නැතිවෙලා.

ජනප්‍රිය නිළියක් වුනු මේනකා පීරිස් හදිසි අනතුරකට ලක්වෙලා. පෙරේදා (04) රෑ ටෙලි නාට්‍යයක රූගත කිරීම් ඉවරවෙලා ඇඹිලිපිටියේ ඉදන් ආයෙත් කොළඹ එන අතරේ රත්නපුර කහවත්තෙදී තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.

මේනකා වගේම එයාගේ අම්මත් නාට්‍ය කණ්ඩායමේ කීප දෙනෙකුත් ඒ වෙලාවේ වැන් රථයේ ඉදලා තියෙනවා. අපිට ලැබුණු ආරංචි වල හැටියට වෑන් රථයේ රියදුරාට නින්ද ගිය නිසා තමයිලු මේ අනතුර සිද්ධවෙලා

තමන් දූෂණය කළ ශිෂ්‍යයාට එරෙහිව මෙට්ටයක් කර මත තබාගෙන යන සරසවි ශිෂ්‍යාව (VIDEO)


කාමරේ ඉන්නකොට 
තවත් සිසුවෙක්  
දූෂණය කරලා 

තමන් ලිංගික අපයෝජනයකට ලක් කළ පුද්ගලයෙකු විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් අපූරු විරෝධයක් පළ කරන ශිෂ්‍යාවක පිළිබඳව අමෙරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් අප වෙත වාර්තා වෙනවා.

එමා සුල්කොවික්ස් (Emma Sulkowicz) නමැති ඇය දෘෂ්‍ය කලා අධ්‍යයන අංශයේ ශිෂ්‍යාවකි. වසර 2කට පෙර ඇය සිය කාමරයේ සිටියදී තවත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු අතින් දූෂණයට ලක්ව තිබෙනවා.

මේ පිළිබඳව ඇය විශ්ව විද්‍යාල විනය බලධාරීන්ට පැමිණිලි කළ ද අදාළ ශිෂ්‍යයා එම චෝදනාවලින් නිදහස් වී තිබෙනවා. ඇය තමන්ට සිදුවූ අසාධාරණය ලොවට හෙළි කිරීම සඳහා කළේ, ඇය විශ්ව විද්‍යාලය තුළ යන සෑම ස්ථානයකට ම සිය ඇඳෙහි මෙට්ටය ඔසවාගෙන යාම ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බලධාරීන් ප්‍රති‍ක්ෂේප කර තිබෙනවා.

එහි පින්තුර සහ වීඩියෝව පහතින්.