Ads 468x60px

.

ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක වුනු හැටි මෙන්න.

මට එස්.එම්.එස් කළා කියලා 
මම එස්.එම්.එස් කරපු අයගේ 
ටොයිලට් හෝදන්න ඕනෙද.?

තරඟකරුවන් 93,000 ක් තරඟ වැදුණු දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 5 තරඟාවලිය එම තරඟ කරුවන් අතරින් තරඟ කරුවන් 48 දෙනෙක් මුල්වටයේ දී තෝරා ගැණුනු අතර එතැන් පටන් තරඟ කරුවන් තෝරා ගැනීම සිදුවුයේ ප්‍රේක්ෂක එස්.එම්.එස් පණිවිඩ මතයි. 

අවසන් මහා තරඟය සඳහා තරඟකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටි අතර දෙහිඕවිට ලහිරු ප්‍රභාත් තුන් වන ස්ථානයත්, වැල්ලවත්තේ විශ්මිත සචින්තන අනුශුරතාවයත් හිමිකර ගනු ලැබුවා.

ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට අති ප්‍රාසාංගික රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක තරඟයේ සීසන් 5 කිරුළ හිමිකර ගැනීමට සමත් වුණා.

ඒ පිළිබඳ කල ධනුෂ්ක කතාව පහතින්.

කර ගන්න බැරි තරම් ප්‍රසංග භාර අරගෙන පොලු තියෙනවා කියන කතාව ඇත්තද ධනුෂ්ක ?

පොලු තියෙනවා නෙමෙයි දෙයියනේ. මට යන්න බැරි වෙලා සිද්ධි දෙකක් වුණා. පුළුවන් විදිහට මමත් හැමතැනටම යන්න තමයි ට්‍රයි කරන්නේ. මාත් මනුස්සයෙක්. මටත් කරදරයක් වෙන්න පුළුවන්නේ

එප්පාවල ප්‍රසංගයට යන්න බැරි වුණේ එහෙම කරදරයක් නිසාද..?

කෝටි ගණන් වූ තෑගි කෝ, සුපිරි තරු ගායන තරුවල ත්‍යාග මුදලටත් නාලිකාවක් විදලා.


රියැලිටි කලාවේ ප්‍රමුඛයා බව කියන තුන්හුලස් රූපවාහිණි නාලිකාවක් සුපිරි ගායන තරු තෝරන ලබන වැඩසටහනේ ජයග්‍රාහයකයින් සඳහා ලබා දෙන ත්‍යාග මුදල් කිසිවක් මේ වන විටත් ලබා නොදී වංචාකර ඇතිබව අපවෙත වාර්තා වෙනවා.

අප වෙත අදහස් දක්වමින් එම ජයග්‍රාහක යන් සඳහන් කළේ තරගය සඳහා තමන් අතිවිශාල මුදලක් වැය කළත් මෙතෙක් තමන්ට අදාල රූපවාහිණී නාලිකාව විසින් ගෙවිය යුතු ත්‍යාග මුදල ලබා නොදුන් බවය. අවසන් මහා තරගයේදී ප්‍රේක්ෂකයින්ට පෙනෙන ලෙස ත්‍යාග මුදල් ලබා දුන්නද ඒවා මුදල් කල නොහැකි බව වාර්තා වේ.

මෙම තරගයේ ප්‍රධාන ත්‍යාග මුදල  මුදලින් රුපියල් කෝටියක්වන අතර පිළිවෙලින් අවසන් 12 දෙනා අතරට තේරීපත්වූවන්ට මුදල් හා ත්‍යාග පිරිනැමීමට නියමිතව තිබිණ. එහෙත් මේ වනවිටත් ඔවුන්ට අදාළ ත්‍යාග සහ මුදල් කිසිවක්  ලැබී නොමැත.

ඉතා දුෂ්කර ප්‍රදේශවල සිට නොයෙකුත් දුක් ගැහට විඳගනිමින් තම සුපිරි තරු සිහිනය සැබෑ කරගැනීමට තරුණ තරුණියන් අගනුවරට පැමිණ

අමිතාබ් භච්චන්ගේ නිල Twitter ගිණුමේ followers සංඛ්‍යාව කෝටිය ඉක්මවයි


ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ නිල Twitter ගිණුමට සම්බන්ධ වී සිටින රසික රසිකාවියන් (followers) සංඛ්‍යාව කෝටිය (මිලියන 10) ඉක්මවා තිබේ.

මෙහි සුවිශේෂත්වය වන්නේ, ඉන්දියාවේ වැඩිම followers සංඛ්‍යාවක් හිමි Twitter ගිණුම මෙය වීමය. සිය Twitter ගිණුමේ followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම පිළිබඳව සතුට පළ කරමින් අමිතාබ් භච්චන් පළ කළ tweet පණිවුඩය පහත දැක්වේ.