Ads 468x60px

.

වාරිය‍පොළ සිද්ධිය මට වුණා නම් මම ඌට කට්ටියක් දම්මලා ගස්සනවා - උදයන්ති


Living Together 
කියන්නේ සැකයි 
කියන එකයි

පුංචි තිරයේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උදයන්තිව හඳුන්වන්න පුළුවන්. වෙනදා තරම් පුංචි තිරයේ දකින්න නොලැබෙන නිසා ඇගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

මේ ඇයත් සමඟ කල කතාබහක්.