Ads 468x60px

.

කවුද මාමා කෙනෙක් කිරිබත් කන්න දුන්නා - කේෂාණි දැරිය සොයා ගත් වීඩියෝව මෙන්න.


දැරියගේ කොණ්ඩෙත් කපලා : කිරිබතුත් කන්න දීලා
ගැහැණියක් අත්අඩංගුවේ : ප්‍රධාන සැකකරු අතුරුදන්

වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් බව එහි නිමල් ජයසූරිය නම් ගැමියෙක් පවසනවා.

දරුවාගේ කොණ්ඩය කපා අද කිරිබත් ද කන්නට දී ඇතැයි ද, දරුවා ලෑලි ගොඩක් අස්සේ සිටි බවත් ඔහු පවසනවා. දරුවා පැහැර ගත් බව

මගේ පියයුරක් මිරිකන ගමන් අනික් අත මගේ පිටි පස්සේ දාන්න හැදුවා, තවත් ස්ට්‍රීට් හැරස්මන්ට් එකක්


දැන් ගොඩක් ගෑනු ළමයි අඳින විදිහ වැරදි නිසා පිරිමි ළමයි එයාලට එක එක දේවල් අපහාසාත්මකව කියනවා වගේ එක එක දේවල් අහන්න ලැබෙනවා. 

හැබැයි මම එහෙම සංස්කෘතියට සහ සදාචාරයට නොගැලපෙන කිසිදෙයක් අඳින්නේ නැතුව සාරිය ඇඳගෙන (සිරුරේ අනවශ්‍ය තැන් හොඳින් වැසෙන පරිදි) වැඩට යන කොටත් බස්වල උදේ පාන්දර මිනිස්සු එක එක කතා කියලා තියනවා.

ඒවායින් එකක් නම් 'නංගී මූණ ඔච්චර ලස්සන නම් කඳ කොහොම ඇතිද නේ'... ඒ වෙලාවට මම එක්කෝ කට වහගෙන මට නෙවෙයි වගේ ඉන්නවා. සමහර වෙලාවට ඒ මිනිස්සුන්ගේ ඇස්දෙක දිහා බලලා ඔරවනවා. ගොඩක් වෙලාවට එහෙම කියන්නේ ඔෆිස් යන අන්කල්ලා.

එක දවසක් powerset එකක යනකොට තෙරපිලා තෙරපිලා හිටපු මැදිරියේ අගටම මාව තල්ලුවුණු වෙලාවක එතන ඉඳගෙන හිටපු පිරිමි කෙනෙක් මට සීට් එක දෙන්න වගේ හිටගෙන එක පාරට මාව හරස් කරලා මගේ පියයුරු එක අතකින් මිරිකන ගමන් අනික් අත මගේ

අපේ රටේ මහමග දුම්බොන දුස්ශීල භික්ෂුවකගේ වීඩියෝව මෙන්න.

නිර්මල වූ බුදුදහම ඉදිරියට ගෙන යාමේ මහා කර්තව්‍ය පැවරී ඇත්තේ භික්ෂූන් වහන්සේලාටය. එහෙත් වරදෙහි බැදෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා චීවරයට අපහාස කිරීම කණගාටුවට කරුණකි.

මහමග දුම්බොන මෙම භික්ෂූන් වහන්සේගේ වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා සැරිසරයි.

එම වීඩියෝව අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මෙය සත්‍ය කරුණක් නම් දුස්ශීල භික්ෂූන්ගෙන් ශාසනය රැකගැනීමෙ වගකීම වටහාගැනීමට නැතහොත් යම්කිසිවෙකුගේ රඟපෑමක් නම් එයින්ද ශාසනයට ඇතිවන කැළල වටහා ගැනීම උදෙසාය.

එම වීඩියෝව පහතින්.

ජැකලින් ‘හෙළුව වහගන්න’ දඟලන හැටි බලන්න (පින්තුර සහ වීඩියෝ)


ජැකලින් ෆර්ඩ්නැන්ඩස් ලංකාවේ ඉපදුනත් ඉන්දියාවේ වඩාත් කල් ගතකරන නිළියකි.ඇය පසුගිය දිනක පැවති උත්සවයකදී සේයාරුවක් ගැනීමට කැමරා ශිල්පියකු සුදානම් වනවිට තමන්ගේ කොට ගවුමින් විවරවන නිරුවත වසා ගැනීමට උත්සාහ දැරුව අයුරු පහතින්.

බාබී ගර්ල් වෙන්න පියයුරු වලට සැත්කම් 12 ක් කල කාන්තාවක්

බාබී ගර්ල් කෙනෙකුගේ රූප කායට සමාන රූප කායක් ලබාගැනීම උදෙසා සැත්කම් 36 ක් සිදුකරගත් කාන්තාවක් පිළිබඳව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයන් වාර්තා වේ.

වෘත්තියෙන් රූපවාහිනී රියලිටි වැඩසටහන් නිවේදිකාවක් වන ලේසි වෙල්ඩ් දරුවන් හය දෙනෙකුගේමවකි. මේ වනවිට පියයුරු විශාල කිරීමේ සැත්කම් 12 කට භාජනය වී සිටින ඇය එයට අමතරව අත්, පා, උදරය අවශ්‍යය ආකාරයට සකස්කිරීම සඳහා සැත්කම් සිදුකරගෙන ඇත.

ඇය අවසන් වතාවට සිදුකරගත සැත්කම වන්නේ ඇගේ පසුපස පෙදෙස විශාල කරගැනීම සඳහා සිදුකළ සැත්කම වේ. මේවනවිට 46 වනවියේ පසුවන ඇයගේ එකම ප්‍රාර්ථනය තව ඕනෑම සැත්කම් ප්‍රමාණයකට මුහුණ දී හෝ බාබිගර්ල්ගේ පෙනුම ලබාගැනීම.

ඇයගේ පියයුරු විශාල කල පින්තුර කීපයක් පහතින්.

කතා රස කර ලිවීම නොව ඒ කතා පිටුපස සැඟව ඇති සමාජ පරිහානියේ යථාර්තය නම්

කුරුණෑගල ගනේවත්ත අඹකොළවැව ප්‍රදේශයේ ජීවත් වූ දුප්පත් පවුලක සිවු හැවිරිදි සිඟිති දැරියක පැහැරගෙන ගොස් දැනට දින දෙකකි. 

කුරුණෑගල, මීගලෑව ප්‍රදේශයේ හය හැවිරිදි පිරිමි දරුවකු කප්පම් ගැනීමට පැහැරගෙන ගිය සිද්ධියට මේ වන විට ගතවී ඇත්තේ මාස දෙකක් පමණි. 

කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ නිවෙසකින් දරුවකු පැහැරගෙන යෑමට ගත් තැත ව්‍යර්ථ වූ සිද්ධිය වාර්තා වූයේ පසුගිය සතියේය.

මිනිසුන්, කුණු-රොඩු බවට පත්වෙමින් පවතින ලෝකයක දරුවන් කෙළි බඩු බවට පත්වීම අරුමයක් නොවුණද, කලෙක ධර්මද්වීපය ලෙස හැඳින් වුණු මේ පින්බිමේ සිදුවන අහස පොළොව නොඋසුලන අපරාධ දෙස බලන විට හැඟී යන්නේ මේ රට මහත් වූ විපතකට පත්ව ඇති බවය.

අවුරුදු 6ක් වයසැති නැඟණියව කපා කොටා මරා දැමූ 13 හැවිරිදි 'අක්කාගේ කතාව' සහ පුංචි විරසකයක් නිසා සිය මිතුරාට පිහියෙන්

කේෂානි දැරිය පිළිබඳව නිවැරදි තොරතුරක්‌ ලබා දෙන අයකුට රුපියල් දස ලක්‍ෂයක ත්‍යාග මුදලක්‌

පැහැරගැනීමට ලක්‌වූ පමාරා කේෂානි බණ්‌ඩාර දැරිය පිළිබඳව නිවැරදි තොරතුරක්‌ ලබා දෙන අයකුට රුපියල් දස ලක්‍ෂයක ත්‍යාග මුදලක්‌ ලබා දීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම සිඟිති දැරිය පිළිබඳ තොරතුරක්‌ ඇත්නම් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌ පතිවරයාගේ 0718137007 දුරකථන අංකයට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු වේ 0112328138 දුරකථන අංකය වෙත තොර තුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාව ගෙන් ඉල්ලා සිටියි. තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්‌ෂා කරන බව ද පොලිසිය කියා සිටියි.

ඉකුත් 09 වැනිදා අලුයම 2.00 ට පමණ පැහැර ගැනීමට ලක්‌වූ කේෂානි දැරිය පිළිබඳව කිසිදු තොරතුරක්‌ ඊයේ වනතුරුත් ලැබී නොතිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කට්‌ටඩියාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න