Ads 468x60px

.

මගේ ඇට්ටර ගෑනි මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. නිතරම ලිංගික හැසිරීමට මට බලකරනවා.


අරක්කු 
බොන්න මාව 
පොළඹවනවා.

ඉන්දියාවේ මුම්බායි නුවර අධිකරණයක සිටි මේ පුද්ගලයා අසරණ පෙනුමකින් විනිසුරු දෙස බලා සිටි අතර විත්ති කූඩුවේ සිටි කාන්තාව නම් යකඩ ගැහැනියක ගේ පෙනුමෙන් යුක්ත වුණා.

"ස්වාමිනි, මේ මගේ බිරිඳ. ඇය සමග යහපත් සතුටින් පිරි විවාහ ජීවිතයක් ගත කිරීමටයි මම විවාහ වුණේ. ඒත් කසාද බැඳපු දා පටන් ඇය මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. නිතරම ලිංගික හැසිරීමට මට බලකරනවා. මේක මට දැන් වදයක් වෙලා"

විෂ්ණු දෙවියන්ගේ අවතාරය ලෙස සලකන ඇස් තුනේ වසුපැටියා මෙන්න. (පින්තුර සහ වීඩියෝ)


වසු පැටවාගෙන් 
ආශිර්වාද ගන්නට

දුර බැහැර ගම් වලින් 
මිනිසුන් පෝලිමේ

විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සළකා ඇස් තුනක් සහිතව උපන් වසු පැටවෙකු එම ගමෙහි වැසියන් විෂ්ණු දෙවියන්ට මෙන් පුද සත්කාර කරන පුවතක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි කොලාතූර් නම් ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම සත්වයාටද විෂ්ණු දෙවියන්ගේ මෙන් නළලෙහි තෙවැනි ඇසක් පිහිටා ඇති නිසා

විදුලි බිල 25කින් භූමිතෙල් රු. 20කින් පෙට්‍රල් රු. 5කින් ඩීසල් රු. 3කින් අඩුකළ රහස


වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට විසිපහකින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින්ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් පහකින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) ප්‍රකාශ කර තිබුණා.

මෙම අඩුකිරීම් ඊයේ (16) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලා. ජනාධිපතිවරයා මේ බව

සංජීවනී වීරසිංහට නාන්න කියලා හොරෙන් ගත්තු ෆොටෝ ෆේස් බුක් දාලා.(පින්තුර)


ප්‍රවීණ රංගන ශිල්පිනියක් සහ ගායන ශිල්පිනියක් වන සංජීවනී වීරසිංහ ස්නානය කරන අතරතුර දී ගත් ඡායාරූප එකතුවක් ඇයගේ ෆේස්බුක්