Ads 468x60px

.

‘ඉගිලෙන මාළුවෝ’ හින්දා මගේ බිරිඳත් ලැජ්ජා වුණා - දැන් නම් කතා කරන්නත් අකැමැතියි.

ශ්‍රී ලංකාව තුළ විකාශනයට වාරණය වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තරමටම එහි ප්‍රධාන චරිතයට පණ දුන් සම්පත් ජයවීරත් පසුගිය කාලය පුරාවට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. 

පුංචි තිරයෙන් හා වේදිකාවෙන් විවිධ චරිත ඔස්සේ නිතර දකින  සම්පත් රංගන ශිල්පීන් අතර දක්ෂ රංගන ශිල්පියෙක්. මේ ඔහු සමග කළ සංවාද සටහනයි.

සම්පත් මේ දිනවල වේදිකාව නිසා කාර්ය බහුල වෙලා නේද?
‘ලෝරන්ස්ගේ මනමාලි’ එක්ක කාර්යබහුල වෙනවා සති අන්තයේ දී. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක රූපගත කිරීම් කරනවා. රූපගත කළ ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා.

සම්පත් ජයවීරව රිදී තිරයෙන් දැන් ප්‍රතික්‍ෂේප වෙලාද?
‘සුළඟ අප රැගෙන යාවි’ ළමා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට අමතරව චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැහැ. මට ආරාධනාවක් ලැබුණොත්

මෙන්න ත්‍රී වීල් වල නවතම පෙරළිය - ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට.(පින්තුර)


ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ටොකුෂිගේ මහතා සඳහන් කරන ආකාරයට විදුලි වාහන භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවට දැවැන්ත වාසියක් වනු ඇති බවයි. 


සංචාරක කර්මාන්තය සඳහා විශාල නැඹුරුවක් ඇති ලංකාවට මෙවැනි වාහන හඳුන්වාදීම මගින් පරිසරය රැක ගැනීමේ හැකියාව තිබෙන බවද

එකම පාස‍ලේ සිසුවාට අනියම් පෙම පුද කල ෆේස් බුක් ගුරුවරිය.

එකිනෙකා 
හමුවන්නට 
ඇවිත් මාට්ටු 
වුන හැටි. 

ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් එකිනෙකා හමුවූ අවස්ථාවේදී ඔවුන් එකම පාස‍ලේ ගුරුවරිය සහ ශිෂ්‍යයා බවට හෙළිවීමේ පුවතක් ප්‍රධාන පෙළේ පාසලකින් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මොවුන් දෙදෙනාම කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක හා ශිෂ්‍යයකු